IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


යකඩ බැරලයෙන් දිය නාද්දී අකුණු සැරින් මරුට

(ඉන්දිකා රාමනායක)

යකඩ බැරලයක දිය නාමින් සිටි පුද්ගලයකු  අකුණු අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කලවාන පෑබොටුව ප්‍රදේශයේ පදිංචි (42) පදිංචි පුද්ගලයෙකි.

අකුණු සහ වැස්ස පවතින අතරතුර මෙම පුද්ගලයා යකඩ බැරල් එකකින් දියනාමින් සිටියදී අකුණු සැර වැදී ඇති කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් මිය මියගිය අයගේ බිරිඳ ද තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි

 



අදහස් (5)

යකඩ බැරලයෙන් දිය නාද්දී අකුණු සැරින් මරුට

Bacilona Sunday, 26 February 2023 09:19 AM

අකුණු ගහනකොට අය්න් වෙන්න දන්නේ නැද්ද. අනික අකුණු වැදිලා මැරෙන්න හොඳනැතිලු. ඔබ‍ට නිවන්සුව පතමු.

:       8       3

පැරකුම්Sunday, 26 February 2023 10:02 AM

අකුණ කියන්නේ දුරතියා එනවා දැකලා අයින් වෙන්න පුළුවන් එකක් නොවන බව දන්නේ නැද්ද? අකුණු වැදිලා මැරෙන්න හොඳ නැත්නම් මැරෙන්න හොඳ ක්‍රමය මොකක්ද?

:       0       0

උපාසක Monday, 27 February 2023 11:15 PM

කොහොමත් කව්රුවත් මැරෙන්න හොඳ නෑ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වල හැටියට. සියළු සත්වයෝ සුවපත් වෙත්වා... නිවන් දකිත්වා.

:       0       0

SanthuSunday, 26 February 2023 03:18 PM

මැරුණායින් පස්සේ මොකක්ද හොඳ නරකක්...?

:       0       6

පිටිගල මිලානෝ Sunday, 26 February 2023 11:39 AM

වැහි නැති හෙන වදින්න ඕනෑ හැත්ත බුරුත්තම තවම නිදැල්ලේ… අනේ දෙවියනේ රටට කරපු දේට හෙන හතක්ම වැදියන්…!

:       23       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1628 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 323 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 650 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4182 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 568 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3140 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site