IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


යකඩ යකාගෙන් කැලේ රජාට යලි අරියාදු

මඩකලපු කොළඹ දුම්රියේ හබරණ පළුගස්වැවදී අලි දෙන්නකු හැපී එක් අලියකු තුවාල සහිතව දුම්රිය මාර්ගය අසළ වැටී සිටි බවත්, අනික් අලියා තුවාල සහිතව කැලෑ වදින්නට ඇති බවත් වනජීවී නිලධරයෝ කියති.

 



අදහස් (0)

යකඩ යකාගෙන් කැලේ රජාට යලි අරියාදු

පුබුදු Wednesday, 04 September 2013 04:48 AM

කෝ , ලොකු ගනනක් වියදම් කරලා හදපු අධි තාක්ෂනික කැමරාව.(නදී)

:       0       0

නෆ් Wednesday, 04 September 2013 05:30 AM

මේ විදිහට ගියොත් ලංකාවේ අලි වඳ වෙන්ඩ වැඩි කාලයක් යන්නේ නැහැ. රජයේ වගකිවයුතු පුද්ගලයන් මේක ගැන ඉක්මන් තීරණයක් ගත යුතු වෙනවා. වන ජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් මීට වඩා උනන්දු වෙලා මොකක් හරි මේකට කාර්යක්ෂම විසදුමක් ගන්න ඕනෑ මිසක් නිකන් පුටු රත්කර කර ඉඳලා මේවට විසදුම් හොයන්න පුලුවන්ද? (නි)

:       0       0

උපාලි Wednesday, 04 September 2013 06:17 AM

නිසැකවම රියදුරුගේ නොසැලකිල්ල. පාර දිහා බලාගෙන ගියා නම් මෙච්චර ලොකු සත්තු දෙන්නෙක් දකින්නේ නැද්ද? නලාව ශබ්ද නොකළේ ඇයි? අනේ මෙහෙමත් මිනිස්සු.(නදී)

:       0       0

පද්මසිරි Wednesday, 04 September 2013 06:57 AM

දුම්රිය හදිසියේ නවත්වන්නවත් යන මාර්ගය වෙනස් කරන්න පුළුවන් දෙයකුත් නොවෙයිනේ. මේ සත්තු පාර අයිනේ ඉදලා කලබලයෙන් පර හරහා පැන්නද දන්නේ නැහැ. පිට රටවල වගේ මාර්ග දෙපස වනසතුන්ට අරාක්ෂක වැටවල් හැදීම විසදුමක් ලෙස දකිමි. (නි)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 07:28 AM

අලින්ට අපල කාලයක් මේක. කවුරුත් මේ සතුන්ගේ ආරක්ෂාවට නිසි පියවර ගන්නේ නැහැ. ඉදිරි පරම්පරාවලට වැඩිකල් නොගොස් අලි බලන්න වෙන්නේ සූ එකෙන් පමණක් වේවි මේ යන විදිහට අලි මැරෙන්න ගියොත්.(නදී)

:       0       0

ජාබීර් Wednesday, 04 September 2013 07:32 AM

මේ සදහා කළයුත්තේ දුම්රිය මාර්ග නැති කැළෑ ප්‍රදේශවලට අලි යැවීමයි. උදා;යාලට (නි)

:       0       0

රමිල Wednesday, 04 September 2013 09:05 AM

සතුන්ට තියෙන කැලේ අපේ කට්ටිය අල්ල ගත්තහම එයාලට ඉඩ නැතිව යනවා. (ස)

:       0       0

කුමාර Wednesday, 04 September 2013 09:05 AM

පසු ගිය අවුරුද්දෙත් මේ කාලයේදීම මඩකලපුව - කොළඹ සීඝ්‍රගාමී දුම්රියට අලියෙක් බිල වුණා. දිවුල්වැව දී ඊට පස්සෙත් ඒ විදියටම අලි 4 දෙනකු පමණ මියගියා. මේ සීඝ්‍රගාමී දුම්රිය ඊට පස්සේ පැය 5 පමණ පරක්කු වුණා. ඒ නිසා මේ සීඝ්‍රගාමී කතාවෙන් වැඩක් නැහැ. කැලේ ඉන්න සතුන් මරලා මගීනුත් රස්තියාදු කරනවා. ඒ නිසා මේ හරියේදී වේගය ඉතාම අඩු කරලා නලාව ශබ්ද කරගෙන යන්න උපදෙස් දෙන්න දුම්රිය රියදුරන්ට. (ස)

:       0       0

ගුණේ Wednesday, 04 September 2013 09:33 AM

මෙයට හොදම විකල්පය සතුන් ජිවත්වන ස්ථාන හරහා ගමන් කරන දුම්රිය හා මහා මාර්ග කණු උඩ හදන තාක්ෂණය භාවිතා කිරීමයි. (ස)

:       0       0

නීල් රනා Tuesday, 03 September 2013 10:31 PM

කණගාටුදායක සිදුවීමක්. දුම්රිය රියදුරුගේ නොසැළකිලිමත් බව නිසා සිදුවූවක් විය හැකියි.(දී)

:       0       0

යසස් Tuesday, 03 September 2013 11:05 PM

මේ නැතිවෙන්නේ අපේ රටේ අනාගතයයි. අලි ගහණය දැන් අපේ රටේ හුඟක් අඩු වෙලා.අලින්ට වැඩිපුර කැළෑ හදන විදිහක් කල්පනා කළොත් නරකද, මුහුද ගොඩ කරලා හරි. ඒ වගේ වැඩකට අපේ පුර්ණ සහයෝගය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 256 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 134 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1728 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1199 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 535 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1306 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33250 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site