IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


යකඩ යකා අළියාට වින කටී

මාගම්පිටියේ දී අලියකු දුම්රියේ ගැටී මිය ගිය බව ප්‍රදේශවාසීහු කියති. මියගිය අලියාට වයස අවුරුදු 40ක් පමණ වන බවත් පෙරදින රාත්‍රී මනම්පිටිය ගම්මානයෙ සිට දුම්රිය මාර්ගය හරහා සෝමාවති රක්ෂිතයට අලින් තිදෙනකු මාරුවීමට ගොස් ඇති ඉන් එක් අලියකු මෙසේ අනතුරට ලක්ව ඇත.

 



අදහස් (0)

යකඩ යකා අළියාට වින කටී

ජාග් Saturday, 07 June 2014 02:26 PM

අහස් පාලම හදන්න කියනවා අලි යන ගමන් මග හරහා ?ඒත් වගකිවයුත්තෝ නැහැ. (දී)

:       0       0

ජාග් Saturday, 07 June 2014 02:28 PM

මේ දහම විකෘත්ති කරන මිනිස්සු අපා ගත වෙනවා.. ධහම විනාස කරන අනතුර එන්නේ මෙහෙමයි කියලා බුදුන් වදාලා..දැන්වත් සුත්‍ර ( බුදුවදන්)අහන්න පටන් ගන්න.(දී)

:       0       0

සනත් Sunday, 08 June 2014 11:52 AM

චන්ද්‍ර වීරසිංහ , ස්තුතියි අදහසට. නමුත් ඊට වඩා ටිකක් පුළුල්ව හිතන්න. මේ සත්තුත් බේරාගෙන දුම්රිය ගමනාගමනයත් කරගන්න ප්‍රයෝගික ක්‍රමයක් ගැන. අලි වැටක් ගැහුවත් මොන පිළියම යෙදුවත් එයට අමුද්‍රව්‍ය අවශ්‍යයි .ව්‍යාපාරිකයන්ගෙන් තමයි ගන්න වෙන්නේ. කටුකම්බියක් මලකඩ කන්න නම් ගිනි රස්නය වැදීම, පසට යටවීම හෝ වතුරට යටවී දිගුකාලයක් තිබිය යුතුයි. නැතිනම් අවුරුදු 20 -25 හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. (දී)

:       0       0

ශාන සෞදි Saturday, 07 June 2014 02:52 PM

යකඩ යකාට හදිසියට බ්රේක් ගැසීමේ හැකියාව නැත. අලියාට කල්පනා කිරීමේ හැකියාව නැත. අදාළ බලදාරීන්ට මේ කිසිවක් නැත.හොදම කියමන ඔබට ජය! (අ)

:       0       0

චන්ද්‍රා Saturday, 07 June 2014 03:02 PM

අර ඔටෝමොටිවී කට්ටිය මේ ගැන මොකද කියන්නේ? මෙහෙම ගිහින් අලියෙක් හැපිලා එයාලගේ කෙනෙකුට හෙම අනතුරක් වුනු දාට අලින්ට බලාගන්න පුළුවන් වේවි , ආන් එදාට ඔටෝ මොටෝ අයගේ වැඩ, (ස)

:       0       0

උදය Saturday, 07 June 2014 03:25 PM

හැමදාම අලි මරණ එක කරනවනේ කොච්චි රියදුරන්. මේක නැති කරන්න නම් අලි මරණ රියදුරන්ව හිරේ දාන්න ඕනේ. (දී)

:       0       0

සේපාල Saturday, 07 June 2014 03:44 PM

ගුවන් පාලම් සාදන්න සල්ලි එකතු කරලා හරි කරන්න කවුරු හෝ පෙරමුණ ගන්න (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 07 June 2014 04:58 PM

අනේ මනදා , ට්‍රෙන් පයිලට්ලා ඉන්න රටේ බිමින් යන අලි කොහොමද හැපුනේ අප්පා ? (අ)

:       0       0

වත්සලා Saturday, 07 June 2014 05:18 PM

සත්තු ඉන්න ඕන තැන ඉන්නේ මිනිස්සු. සත්තු ආවහම කියනවා සත්තුන්ගෙන් කරදරයි අපිට පිහිට වෙන්න කියලා ඇහැක් ඇරලා බලන්න වටින්නේ නැහැ මම නම් කියන්න ඒ (දී)

:       0       0

ගමගේ Saturday, 07 June 2014 06:41 PM

මේ රටේ පාලකයෝ බුදිද මේ අපරාධ කොච්චර උනාද? රට නැත්තටම නැති වෙනවා (අ)

:       0       0

සනත් අබේකෝන් Saturday, 07 June 2014 08:10 PM

යෝජනාවක් කරන්නම්, අත්දැකීමෙන් කියන්නේ. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි. විහිලුවට නෙවෙයි. ඔය අලි ගැවසෙන රේල් පරවල සිල්පර කඳන් දිගේ රේල් පීල්ලට පිටතින් 2ක් සහ පීල්ලට ඇතුලතින් 4ක් වන විදිහට කටුකම්බි පොටවල් 8ක් සිල්පර වලට සවිවන ලෙස දිගටම ඇදගෙන යන්න. අලි හරි බයයි කටු කම්බි ඇනෙනවට.එතකොට අලි රේල් පාරට එන්නේ නැහැ . වැඩි වියදමක් යන්නෙත් නැහැ. අවුරුදක් ඇතුලත අපේ පොල් ගස් 48ක් , අලි පෙරලපු වෙලාවේ අවසන් විකල්පය හැටියට අපි කලේ, ඉතිරි පොල් ගස් 10 යේ අඩි 3ක විතර සිට අඩි 8ක් විටර උසට කටුකම්බි එතුවා.දැන් අවුරුදු 10ක් විතර තාමඅලිත් එනවා ගස් ටිකත් හොදින් තියෙනවා. (දී)

:       0       0

රත්නායක Saturday, 07 June 2014 10:43 PM

අලි මැරෙනවා, අලි හොරකම් කරනවා, වග කියන්නේ කවුද? (ස)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 07 June 2014 11:47 PM

ප්‍රවාහන ඇමති තුමාගේ අර දුම්රිය එන්ජින් වල සවි කළ කැමරා වලට මොකද උනේ? (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 08 June 2014 06:39 AM

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන මර නින්දේය.elepus maximus නමින් සත්ව විද්‍යාත්මකව හඳුන්වන අලියා ගේ ශ්‍රී ලාංකික දර්ශකය ඉදිරි 50 වසර තුල ලංකාවෙන් අතුරුදහන් විය හැක..හීලෑ අලින් අතර අභිජනනය කිරීමකින් හෝ අලි පරපුර රෑක ගැනීම රජයට පමණක් නොවේ විරුද්ධ පක්ෂයේද යුතු කමකි.මක් නිසාද යත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ පවා වෙනස් කිරීමට ඉදිරියේදී සිදු වන නිසාය.චන්ද්‍ර නව සීලන්තය (දී)

:       0       0

චන්ද්ට වීරසිංහ Sunday, 08 June 2014 06:45 AM

සනත් කටු කම්බි මලකඩ කාලවත් නැද්ද? හොඳ වෙළඳ දැන්වීමක් කටු කම්බි නිෂ්පාදකයාට කරව ගන්න පුළුවන්නේ.නරකද කටුකම්බි නිෂ්පාදකයාට ලිපියක් දැම්මොත්? (දී)

:       0       0

ඉසුරන්දි Saturday, 07 June 2014 12:30 PM

සත්තු ටික නැත්තටම නැතිවෙලා රටත් වැනසිලා යාවි 21 වෙනි සතවර්ශය ලබද්දී. (දී)

:       0       0

කුමාර Sunday, 08 June 2014 07:34 AM

අපි සත්තුන්ට ඉන්න තියෙන තැන අරගෙන දැන් සත්තු එනවා අපිත් එක්ක ඉන්න (දී)

:       0       0

අප්පුහාමි Sunday, 08 June 2014 07:35 AM

නවීන තාක්ෂනයනේ රටේ විනාසේ තම දැන් ටික ටික පෙන්නනේ පාරේ මිනිස්සු මැරෙනවා රේල් පාරේ සත්තු මැරෙනවා (දී)

:       0       0

නිමල් Sunday, 08 June 2014 07:48 AM

ලගදීම අපේ ජාතිය විනාශ වෙනවා. පරිසරයට ආදරය නොකලොත් අපිට පැවැත්මක් තියෙන්න විදියක් නැහැ . (දී)

:       0       0

කමනි Sunday, 08 June 2014 10:33 AM

අලින් පාර මාරුවෙන තැන් වල බෝර්ඩ් ගහල තියෙනවා, නමුත් අවාසනාවට දුම්රිය රියදුරන් ඒවා ගැන කිසිම තැකීමක් නැහැ . වේගය පාලනය ගැන නම් කියල වැඩක් නැහැ. අහිංසක සත්තු ගැන මීට වැඩිය අවදානය යොමු කලොත් හොදා. (දී)

:       0       0

නිමල් ලලිත් Saturday, 07 June 2014 01:33 PM

යකඩ යකාට හදිසියට බ්රේක් ගැසීමේ හැකියාව නැත. අලියාට කල්පනා කිරීමේ හැකියාව නැත. අදාළ බලදාරීන්ට මේ කිසිවක් නැත.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1131 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 327 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2081 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 488 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 968 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 593 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37112 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site