අඟුලානේදී අද(27) උදේ ත්‍රී රෝද රථයක් දුම්රියේ හැපෙන්නට පෙර එහි සිටි රියදුරාත් ඔහුගේ බිරියත් පැන දිවි බේරා ගත් බව පොලීසිය කියයි.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යකඩ යකා පරදී
නිවන්ත Thursday, 28 February 2013 07:52 AM
සිල්වා හරි, ගේට්ටුව තිබියදී කෙටි මාර්ග හොයන්න ගිහින් තමයි මේ ත්‍රීරෝධ රියත් හැපුනේ. සමහර ත්‍රී වීල් කාරයෝ හිතන්නේ ත්‍රී වීල් එකක් අතට ගත්තම ප්ලේන් එකකින් එනවා කියලයි.(නදී)
අමිල Wednesday, 27 February 2013 06:10 PM
රේල් ගේට්ටුවක් නොතිබුණත් හිතට ගේට්ටුවක් තිබුණොත් ගොඩක් අනතුරු වළක්වා ගන්න පුලුවන්. (නි)
සිල්වා Wednesday, 27 February 2013 02:39 PM
අඟුලානෙදි දුම්රියෙන් වන අනතුරු අඩු කරන්න ආරක්ෂක ගේට්ටුව තිබෙද්දීත්අපේ අය ආරක්ෂා ගේට්ටුවෙන් රිංගන්න යෑමේන් තමයි අනතුරු වැඩි වීමට හේතුව (ස)
වරුණ Wednesday, 27 February 2013 03:41 PM
සිල්වා ඔයා අඟුලානෙද ඉන්නේ... අඟුලානේ කොයි හරියෙද රේල් ගේට්ටු තියෙන්නේ. මොරටුව ස්ටේෂන් එකෙන් එහා ආපහු රේල් ගේට්ටුවක් තියෙන්නේ කොල්ළුපිටියට එහා උත්තරානන්ද මාවතේ. සිල්වට ඕනම නම් දැන් ගිහින් බලන්න... (ස)
ගාමිණී Wednesday, 27 February 2013 04:03 PM
රියදුරා තමන්ගේ බිරිය නිසා ඉක්මණින් ඉවතට පන්නවන්න ඇති. අපි ගියා නම්?? බුදුන්ගේ සරණයි තමයි. (නි)
සිල්වා Wednesday, 27 February 2013 04:18 PM
රේල් ගේට්ටු අඟුලානේ ස්ටේෂන් එකෙ තියෙන්නේ. දැන් ගිහින් බලන්නම්(ස)
ෂෙරිෆ් Thursday, 28 February 2013 12:51 AM
මීට පස්සේ පනින්න පෙර සිතා බලන්න හොඳේ. දැන් යන්න පුළුවන්. (නි)
සිල්වා Wednesday, 27 February 2013 04:34 PM
වරුණ, අගුලාන දුම්රිය ස්ථානයේ ඉදලා මූද පැත්තට වෙන්න තිබෙන පොලිසිය අතර බලන්න රේල් ගේට්ටුවක් නැද්ද කියලා. ඕක දාලා දැන් අවුරදු ගානක් වෙනවා. අපේ අය කෝච්චිය දැක දැක යනවා ගේට්ටුව යටින්.(නදී)
රුවිනි Thursday, 28 February 2013 03:13 AM
හැමවෙලේම අපි ආරක්ෂාව ගැන සැළකිළිමත් වියයුතුයි. තත්පරයක පමාව ඇති අපේ ජීවිත නැතිවෙන්න. (නි)
හිල්මි Wednesday, 27 February 2013 04:42 PM
හා හා! නිකන් කලබල වෙන්න එපා. දැන් ලංකාවේ හැමතැනම රේල් ගේට්ටු ගලවලා ගුවන් පාලම් දාන්නයි යන්නේ. (නි)
ජයතිස්ස Wednesday, 27 February 2013 04:44 PM
කොහොම හරි කමක්නෑ ජීවිතේ බේරුනානේ (ස)
වරුණ Thursday, 28 February 2013 07:43 AM
සිල්වා, අතන තියෙන්නේ රේල් ගේට්ටුවක් නෙමෙයි. අන්තරාදායකයි කියලා බෝඩ් එකක් තියෙනවා මම නම් දකලා නැහැ. උනබම්බු ගේට්ටුවක්වත් තිබුනා නම් රේල්ලුව එන වෙලාවට වහනවා.(නදී)