යාපනය කෝපායි කොණ්ඩාවිල් ලංගම ඩිපෝවෙන් යකඩ කිලෝ 3000ක් සොරා ගත්තැයි සැකපිට සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය කියයි.
සොරාගත් යකඩ තොගයෙන් කිලෝ 1800ක් සොයා ගෙන ඇත.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යකඩ සොරා ගත්තැයි හතරක් සැකපිට
පිටිගල මිලානෝ Saturday, 25 May 2013 12:33 PM
ඒ යකඩ හෝරාව බලධාරීන් විසින්ම 'මළ නොබැඳෙන වානේ' ලෙස පිරිසිදු කොට ඇත.(නදී)
පිටිගල මිලානෝ Friday, 24 May 2013 05:42 PM
දැන් උතුරේත් වැඩ පටන් ගෙනද? (නි)
චතුල වෙරෝනා Friday, 24 May 2013 05:54 PM
අර ලොකු යකඩ හොරත් ඉන්නවද? (නි)
විජේ Friday, 24 May 2013 06:11 PM
ලොකුම යකඩ හොරා අල්ලන්නේ කවදාද? (නි)
අපොන්සු Saturday, 25 May 2013 05:00 AM
බල පුලුවන්කාරයෙක් අල්ලගන්නේ නැතිව හොරකමේ ගියාට හොඳ පාඩම.(නදී)
දුමින්ද Friday, 24 May 2013 06:39 PM
මේ වගේ අයට මුලදීම හොඳ දඩුවම් දිය යුතුයි. රාජ්‍ය ආයතනවල වැඩ කාර්යක්ෂම කල යුතුයි.(නදී)
මනෝ Friday, 24 May 2013 06:57 PM
රදලියගොඩට මේ නීතිය වලංගු නැද්ද .(නදී)
පෙරේරා Friday, 24 May 2013 07:27 PM
හාල් මැස්සව ඇල්ලුවට අර මහ තෝරව අල්ලන්න ජගතෙක් පොලිසි වල නැති හැටි.(නදී)
පැතුම් Friday, 24 May 2013 07:47 PM
වරෙන්තු පිටත් යකඩ හොරු නිදැල්ලේ ඉන්නවා නේද? (නදී)
මහින්ද Saturday, 25 May 2013 09:18 AM
අනෙක් යකඩ හොරුන්ට මේ නීතිය වලංගු නැද්ද? (නි)
සෑම් Saturday, 25 May 2013 09:25 AM
ඇත්තටම සුධර්මන් රදලියගොඩ ගැන කිසිම ආරංචියක් නෑ නේද?(නදී)
ලේක්කෝ ගලබඩ Friday, 24 May 2013 09:17 PM
අර අහවල් යකඩ යකාව වැලිකඩ යවන්නේ කවදාද? (නි)
උපාලි Saturday, 25 May 2013 10:18 AM
කෝ මේ මහත්තුරුන්ට ඉවසිල්ලක් නෑනෙ. ඉන්න ටිකක් අපි එයාව සුද්ද කරලා අරන් වානේ සභාපති කරනකල්. මේ යකඩ ටිකත් වානේ කරන්න පුළුවන්නේ එතකොට. (ස)
රුවන් Friday, 24 May 2013 09:24 PM
ලොකුම යකඩ හොරාට මේ නීතිය වලංගු නැද්ද, එයාව අල්ලන්නේ කවදාද? (නි)
නායක Friday, 24 May 2013 10:16 PM
නැත නැත, සුදර්මන් රදලියගොඩ වංචා කලේ වානේ! ඒ අහිංසකයා අල්ලගන්ඩ එපා ඕවටත අසරණයා නීතියත් අසරණයාට අනුකම්පා කරනවා.(නදී)