අනුන්ගේ ක්‍රෙඩිට්කාඞ් වලින් මුදල් ගැනීම සඳහා හොර ක්‍රෙඩිට් කාඞ් හැදූ බව කියන යුකේ‍්‍රන ජාතිකයෝ දෙදෙනෙක් මීගමුව ඒත්තුකාලේදී අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ක්‍රෙඩිට්කාඞ් නිෂ්පාදනය කරන යන්ත‍්‍ර සූත‍්‍ර ද සොයාගෙන තිබේ. දැනටමත් ඔවුන් රුපියල් එක්කෝටි පහලොස් ලක්‍ෂයක් වංචා කැර ඇතැයි පොලිසිය කියයි. මීට කලින්ද යුකේ‍්‍රන ජාතිකයෝ දෙදෙනෙක් මෙවැනි වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුකේ‍්‍රනයෙන් අවුත් හොර ක්‍රෙඩිට් කාඞ් ගහයි