IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


යුක්රේනයෙන් රුමේනියාවට : රුමේනියාවෙන් පොලීසියට

යුක්රේනයේ සිට රුමේනියාවට නීතීවිරෝධී ලෙස සංක‍්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එරට දේශසීමා පොලීසිය විසින් බ්‍රහස්පතින්දා  (31) අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ යුක්රේන දේශසීමා ආසන්නයේ ඇති ඉසා ගංගාව තරණය කරමින් යාත‍්‍රාවකින් රුමේනියාවට පැමිණි ලාංකිකයින් පිරිසකි. ඔවුන් අවුරුදු 21‐46 ත් අතර වයස් පිරිසකි.



අදහස් (0)

යුක්රේනයෙන් රුමේනියාවට : රුමේනියාවෙන් පොලීසියට

මහින්ද සෞදි Saturday, 02 January 2016 01:31 PM

ප්‍රබාත්, නොදන්නා දේවල් වලට කතාකරන්න එපා (නි)

:       0       0

නිපුණ Saturday, 02 January 2016 04:46 PM

මේ මිනිසුන්ට පිස්සුද? යුක්රේනය කියන්නේ ලංකාවටත් වැඩිය දුප්පත් රටක්. මේක හරියට ලංකාවේ ඉඳලා බංගලාදේශයට යනවා වගෙයි (නි)

:       0       0

අබේරත්න Friday, 01 January 2016 08:25 PM

මේ අය නිසා අපේ නම කැතවෙනවා. සිංහල ‍අය මෙහෙම හොර පාරවල් වලින් යන්නේ නැහැ. හොරවැඩ කරන්නේ නැහැ (නි)

:       0       0

විමල් Saturday, 02 January 2016 06:23 PM

පොලිසියෙන් උසාවියට... (නි)

:       0       0

රූපසිංහ Saturday, 02 January 2016 06:42 PM

සිංහලයෙක් මම සිංහල කියලා කිවුවෙත් ජාතිවාදියි. මේක නම් මහා අසාධාරණයක් නේද? අතට අතුයි නොකියා, ගැහැණියට ගැහැණිය යැයි නොකියා, මිනිසාට මිනිසා යැයි නොකියා වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

භාතිය Saturday, 02 January 2016 02:22 AM

මේ මිනිස්සු මේ වැඩ කරන්නේ ලංකාවේදී තම ශ්‍රමයට ඇගයීමක් නැති නිසා. ශ්‍රමය අගයන රටක් හොයාගෙන ගිහින් දරිද්‍රතාවයෙන් ගොඩඑන්න. සියලුම සැපසම්පත් තිබෙන අපේ දේශපාලකයෝ මොනතරම් කැත වැඩ කරනවද සහ කළාද? (නි)

:       0       0

සුභාෂ් Saturday, 02 January 2016 08:39 PM

මොකටද ඔයවගේ දුප්පත් රටවලට යන්නේ? (නි)

:       0       0

නාමල් Saturday, 02 January 2016 09:11 PM

රූපසිංහ, මෝඩ කතා කියන්න එපා. මිනිසා හෝ ගැහැණිය යන්න උපතේදී තීරණය වෙන දෙයක් වුවත් ජාතිය යන්න මිනිසුන් මනසින් මවාගත් දෙයක් (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 02 January 2016 08:02 AM

තමුන්ගේ ඔය ජාතිවදය තමුන්ගේ හිත ඇතුලේ තියාගත්තොත් නරකද?. ඔයාල වගේ ජාතිවාදී මෝඩ අය හින්දා තමා අපේ රටට හෙනගහන යුද්ධයක් පහත් වුනේ. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 631 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 236 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 692 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1930 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 236 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2126 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35477 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24080 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 502 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site