(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාවේ සරටොව් නගරයේ තට්ටු 38 කින් යුත් මහල් නිවාස ගොඩනැගිල්ලකට හානි කරමින් යුක්රේන හමුදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට පිළිතුරු ලෙස මිසයිල 200 ක් සහ ඩ්‍රෝන යොදා ගනිමින් යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව රුසියානු බෝම්බ හෙළීමේ ගුවන් යානාද රුසියාව ගුවන් හමුදාව ගුවන් ගත කර ඇති බවත් ප්‍රහාරයෙන් යුක්රේන ජාතිකයන් පස් දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
රුසියාවේ සරටොව් නගරයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන යානයක් එම නගරයේ තට්ටු 38 කින් යුත් මහල් නිවාස සංකීර්ණයකට කඩා වැටීම හේතුවෙන් කාන්තාවක් සහ තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලැබුවේය.
සරටොව් නගරයේ මහල් නිවාස වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන යානයකට ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මකවී පහර දීමත් සමඟ එම යානයේ සුන්බුන් මෙලෙස තට්ටු 38 කින් යුත් මහල් නිවාසයට කඩා වැටුණේය.
ඉන් තුවාල ලැබූ තිදෙනෙකුට එම ස්ථානයේම ප්‍රතිකාර කළත් කාන්තාවගේ තත්වය බරපතළ බව රුසියනු බලධාරීහු ප්‍රකාශ කළහ.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්