IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


යුක්රේන ගුවන් යානා 2 කින් සංචාරකයින් 320 ක් දිවයිනට

(රොෂාන් දිලිප් කුමාර)

යුක්රේනයේ සිට ගුවන් යානා දෙකකින් සංචාරකයින් 320 දෙනකු අද (2) මත්තලින් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපල අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.

රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව මෙම යුක්රේන ජාතිකයින් පිරිස දිවයිනට පැමිණ තිබේ.

ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555දරණ   ගුවන් යානයෙන් සහ යුක්රේන ජාතික ගුවන් සේවයට අයත් පීඑස් 6385 දරණ ගුවන් යානා මගින් අද (2) පස්වරුවේ මොවුන් දිවයිනට පැමිණ ඇත.

මේ අතර කලින් පැමිණි සංචාරකයින්ගෙන් 353 දෙනෙකු නැවත එම ගුවන් යානා වලින්ම යුක්රේනය බලා පිටත්ව ගොස් තිබේ.

හෝටල් පරිශ්‍ර කරා රැගෙන යාමට කටයුතු කෙරුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙනි. ඒ අනුව ඔවුන් මෙරටට  පැමිණි 14 වන සහ 15 වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.

 



අදහස් (8)

යුක්රේන ගුවන් යානා 2 කින් සංචාරකයින් 320 ක් දිවයිනට

sharm warn Tuesday, 02 February 2021 11:46 AM

මෙයාලගේ ගමන් විස්තරේ එන හෝටල්වල පාලන අධිකාරිය වෙතටයි. කරුණාකර ප්ලාස්ටික් හෝ මැලමයින් පිඟන් කෝප්පවල ආහාර දෙන්න. ඔබට අනවශ්‍ය පාඩු මඟහරවා ගන්න වුවමනා නම්..

:       4       28

Rata Perata Tuesday, 02 February 2021 12:32 PM

ජනවාරි අග වෙනකොට යුක්රේන්වල කෝවිඩ් ආසාදිතයින් මිලියන 1.1යි. මැරුණු ගණන 20,736යි. අපේ රටේ ගාණ අඩු නිසා තව ටිකක් වැඩිපුර එහෙම ගේමු.

:       4       33

Prabha Tuesday, 02 February 2021 01:06 PM

දැන් ඔය ආරක්ෂාවට එන්න හමුදාවේ, පොලීසියේ අයගේ තෙල් වියදම්, බටා එහෙමත් සංචාරකයන් ගෙවනවා ඇති නේද?

:       1       26

සිරිබිරි Tuesday, 02 February 2021 02:09 PM

නෑදෑයන් හට සංග්‍රහ කිරීම හොඳ දෙයක්. ගොඩාක් පිං සිද්ධ වෙනවා.

:       2       26

Raveendra Tuesday, 02 February 2021 03:30 PM

අවුලක්ම නෑ. නාමල් පුතාගේ මාමණ්ඩියගේ කල්ල මරේ..

:       2       32

69lakshaya Wednesday, 03 February 2021 03:18 AM

අපිට බොහෝම සතුටුයි.

:       1       0

ruwan Wednesday, 03 February 2021 04:24 AM

ඉහත පළකර ඇති යහපාලනයට කඩේ ගිය අයගේ සෘණාත්මක අදහස් ගැන සලකාබැලීමේදී යහපාලන ආණ්ඩුව ජනතාවට එපාවීම පිළිබඳ අමුතුවෙන් කිවයුතු නැත. යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වූ කිසිවෙකුගෙන් රටට යහපතක් නම් බලාපොරොත්තු විය නොහැක.

:       10       1

suga Wednesday, 03 February 2021 04:45 AM

ඡන්දයක් ළංවෙනකොට කියයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අරක කරන්න ඕනෑ.. මේක කරන්න ඕනෑ කියලා. මේ කරන හරිය ඇති. තවදුරටත් ජනතාව රැවටෙන්නේ නැතිවෙයි...

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 305 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 107 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 174 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 215 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 822 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 373 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site