IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


යකාවැව ඔත්තු බැලූ කොටියා හිරේ

2006 ජූනි 13 වැනි දා කැබිතිගොල්ලෑවේ යකා වැවදී ලංගම බසයකට බෝම්බ තබා ගැමියන් 68 දෙනකු මරා දැමූ සිද්ධියේ වරද පිළිගත් මුතූර් කිලිවෙඩ්ඩියේ තංගනගර්හි කොටි සාමාජික මහලිංගම් මුත්තුලිංගම් නොහොත් ඉන්ද්‍රන්ට (43) වසර පහක සිර දඩුවමක් අද නියම විය.

උතුරුමැද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

ඔහුට එරෙහි චෝදනාව වූයේ බසයක් එන බවට ගසක් උඩ සිට සංඥා කිරීමයි.

 



අදහස් (0)

යකාවැව ඔත්තු බැලූ කොටියා හිරේ

ලාරා Thursday, 24 October 2013 02:47 PM

අමෙරිකාව නම් විදුලි පුටුවට යවනවා අනිවාරයෙන් ?(නදී)

:       0       0

කුමාරි Thursday, 24 October 2013 10:34 PM

කොටින්ටත් උන්ගේ අපරාධ වලට සහය දුන් අයටත් නියම දඩුවම් නොදීමේ විපාකය ශ්‍රී ලංකාව දැනටමත් විදිනවා. (නි)

:       0       0

සිරියාවතී Thursday, 24 October 2013 03:11 PM

අහෝ පදුමන් නොදුටු දඟ ගෙය (ස)

:       0       0

ගජ මෑන් Thursday, 24 October 2013 03:26 PM

68 දෙනෙක් මරලත් අවුරුදු 5 යිද ? එක් කෙනෙකු වෙනුවට දවස් 26 යි. හරි ලාබයි නේ ? (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 24 October 2013 03:45 PM

කෙනෙක් මැරුවත් මරන්න උදව් කරත් එක හා සමානයි. 68දෙනෙක් ජීවිත නැති කලට වසර 5 ද සිර දඩුවම...?ඇයි අනේ ඔච්චර ලොකු දඩුවමක් දුන්නේ.පුදුමේ දැන් මෙතන මරුනේ මදුරුවෝද,මනුස්සයෝද කියලා. (ස)

:       0       0

නිල්මිණි Thursday, 24 October 2013 03:49 PM

බොහොම මදි.25 ක් වත් දෙන්න ඕනෙ. (ස)

:       0       0

දොඩන්ගොඩ Thursday, 24 October 2013 04:00 PM

මානව හිමිකම් කාරයෝ මේකට මොනවා කියාවිද දන්නේ නැහැ . ගහක නැගපු මිනිහෙක් හිරේ දැම්ම කියලා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 24 October 2013 04:07 PM

මේ තරම් ම්ලේච්ච අපරාදයකට උදව් වුනු යුද්දයට කිසිසේත් සම්බන්ද නැති අහිංසක ළමා ළපටින් ගම්වැසියන් අමු අමුවේ මරා දමපු සිදුවීමකට ඍජුව හවුල් උණු මොහු වසර පහකින් නිදහස්ව එළියේ? (නදී).

:       0       0

මුණසිංහ Thursday, 24 October 2013 04:10 PM

දඩුවම කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. (නදී)

:       0       0

රනිල් Thursday, 24 October 2013 04:22 PM

දොඩන්ගොඩ ...ඔව් තණකොළ කපන්න ගහට නැග්ග මිනිහව හිරේ දැම්ම කියලා පිල්ලෙලා ලෙඩක් අදීවිද?? (ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 24 October 2013 04:30 PM

ඔත්තුව දීලා තියෙන්නෙ ගහක් උඩ ඉදලයි.බිම ඉදලා දුන්නනම් නියම දඩුවමක් දෙන්න තිබුනලු. (ස)

:       0       0

සෙනරත් Thursday, 24 October 2013 05:03 PM

අහිංසක මිනිසුන් 68 දෙනෙක් මරන්ට උදවු කළා නේද? (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 25 October 2013 02:35 PM

මිනිස් ආත්මයක් ආයේ මේ අයට ලැබෙනේ නැහැ....අරන්තලාවේ හාමුදුරුවරු අපවත් කල අය විතරද ඇමතිකම් කරන්නේ ... (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 25 October 2013 05:34 AM

ලොකු කොටින්ට නඩු නැද්ද? (නි)

:       0       0

දිකේෂ් Thursday, 24 October 2013 05:35 PM

68ක් මැරුවා නේද? (නදී)

:       0       0

ද සිල්වා Friday, 25 October 2013 05:39 AM

මේ වගේ කොටින්ට තමයි සුදු වෑන් තිබෙන්නේ. හරිනම් නැගලා හිටපු ගහේම එල්ලන්නයි වටින්නේ. ජිවිත 68 ක් කියන්නේ සුළු පටු දෙයක්ද ? පවුල් කීයක් අනාථද? (නි)

:       0       0

කුමාරි Thursday, 24 October 2013 05:35 PM

අදම ඔය වාර්තාව පිල්ලේ නෝනට පෙන්වන්න. අහිංසක මිනිසුන් මරල මානව හිමිකම් උල්ලංගනය කිරීමට එරෙහිව එයා නිසි පියවර ගනීවි.(නදී)

:       0       0

ජානු Thursday, 24 October 2013 05:37 PM

අපෝ ඕක මොක්කද අපේ හාමුදුරුවන්ව අරන්තලාවෙදි ඝාතනය කරපු කරුණා ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ යස අගේට. (නදී)

:       0       0

ඇන්ටන් Thursday, 24 October 2013 05:47 PM

හරි පුදුමයක් එතකොට ත්‍රිකුණාමලයේ කොටි සන්නද්ද නායකයා පදුමන් සාමාන්‍ය වැසියන් සහ හමුදා සෙබළුන් සැහෙන ගානක් මරලා නිදහස් වුනේ කොහොමද?(නදී)

:       0       0

කුමුදු ඉතාලිය Friday, 25 October 2013 03:09 PM

ගහක් උඩ ඉඳන් අතක් වැනුවට අවුරුදු පහක්. මානව හිමිකම් කඩවීමක් වෙලා මෙතන. පිල්ලේ නෝනාට කියමු. අපේ විදේශ මුදල් වලින් යැපෙන සංවිධාන කාරයන්ට කියමු මේක. (ස)

:       0       0

මංජු Thursday, 24 October 2013 06:54 PM

මෙයද නීතිය? (නි)

:       0       0

කිත්සිරි Friday, 25 October 2013 07:56 AM

මේ මනුස්සයට මරන්න ඕනෑකම තිබුනද? ඔත්තු බලන්න ලැබුණු අණ පිළිපැද්දා පමණද කියලා දන්නේ නැහැනේ. තමන්ගේ පෞද්ගලික ඕනෑකමට මිනිස්සු මරන එකයි, යම්කිසි සංවිධානයක පොදු අවශ්‍යතාවයට මිනීමරන එකයි අතර වෙනසක් තිබෙනවා. ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයකුව සිටීම නිසා පුනරුත්තාපනය කරන්න යැව්වා නම් තමයි වඩා හොඳ. (නි)

:       0       0

දොන් Friday, 25 October 2013 07:57 AM

කොටි නඩු අහලා අපිව හිරේ යවන කාලය වැඩි දුරක නැහැ. (නි)

:       0       0

අංජුල Thursday, 24 October 2013 07:48 PM

එතකොට අර අරන්තලාවේ අපේ හාමුදුරුවෝ සිය ගානක් මරපු, තව අපේ පොලිසියේ කට්ටිය වෙඩි තියලා මරපු, සිංහල ගම් වලට ගහලා අපේ සිංහල මිනිස්සු සිය ගණන් මරපු අයට දුන් දඩුවම කුමක්ද? (නි)

:       0       0

චමී Thursday, 24 October 2013 08:02 PM

මේවා අහපුවම ලංකාව ගැන දුකයි මොනවා කරන්නද ආසියාවේ ආශ්චර්ය නේ දැන් ලංකාව.(දිල්)

:       0       0

ගජමන් Thursday, 24 October 2013 08:37 PM

එයාට ඇමති කමක් දීලා මිනිස්සුන්ට ඒවාට වන්දි ගෙවන්න කියල තමයි දඬුවම. කොහොමද අපේ ලොක්කන්ගේ මොලේ?.(නදි)

:       0       0

ශ්‍රීමාල් Thursday, 24 October 2013 09:26 PM

නීතියෙන් ලැබූ දඩුවම් කෙසේවෙතත් කළකම් පලදෙනවා මෙලොදීම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5275 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 232 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 372 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 436 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 3171 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3041 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site