IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


යැංකි නැවියෝ ලංකාවේ හයක් බේරති

කාර්මික දෝෂයක් හේතුවෙන් ගැඹුරු මුහුදේ අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා භට ඛණ්ඩයකින් මුදාගත් බව සිටි නිව්ස් සර්විස් පුවත් සේවය කියයි.

ඉන්දීය  ඈත මුහුදු සීමාවේ ශ්‍රී ලංකා ධජය ඔසවා තිබුණු ධීවර යාත්‍රාවක අතරමංව සිටි ධීවරයින් හය දෙනකු බේරාගෙන ඇත්තේ ගොඩබිම සහ මුහුදේ ධාවනය කළ හැකි නෞකාවක සිටි භට පිරිසක් විසිනි.

ගොඩබිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුදේ ඔවුන් ආහාර හෝ පානීය ජලය නැතිව අසරණව සිටි බව නෞකාවේ අණදෙන නිලධාරී ජේ.ජේ කුමීන් පවසයි. එම ධීවරයින් ජීවිතය හා මරණය අතර සටනක යෙදී සිටි බවත්, ඔවුන් ජීවතුන් අතර සිටින බැව් සැකහැර දැනගන්නා තුරු එතැනට සමීප නොවුණු බවත්, පසුව ආහාර, ජලය මෙන්ම බැටරියක් ලබාදී තාවකාලිකව යාත්‍රාව පණගන්වා ගැනීමට සහය වුණු බවත් ඔහු කියා ඇත.

ඉන් අනතුරුව දෝෂ සහිත යාත්‍රාව අලුත්වැඩියාව පිණිස යොමුකර Mඑම්වී බෙයනාරා නමැති වෙනත් යාත්‍රාවක් මෙම පිරිසට දිවයිනට ළඟාවීමට දුන් බවත්, ඔවුන් මේවන විට දිවයිනට පැමිණ ඇති බවත් එම  පුවත් සේවය සඳහන් කර සිටී.

 



අදහස් (0)

යැංකි නැවියෝ ලංකාවේ හයක් බේරති

දිපා Friday, 06 November 2015 10:09 AM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියාවිද? (ම)

:       0       0

තිලිනි Friday, 06 November 2015 10:20 AM

ගොඩබිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුදේ හිටියනම් අසරණ වෙන්නේ කොහොමද? දැන් ගොඩ බිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුද ඓති (ම)

:       0       0

ටිරෝන් Friday, 06 November 2015 11:10 AM

ලොකු පිනක් මේක! (නි)

:       0       0

නාමල් Friday, 06 November 2015 11:40 AM

මෙතන අපේ අර බටහිරවිරෝධී දේශපාලක මහත්තයා එහෙම හිටියා නම් ‘ආධාර එපෝ‘ කියලා මුහුදට පනිනවා හොඳටම විශ්වාසයි (නි)

:       0       0

ජෝශප් Friday, 06 November 2015 01:20 PM

ඔබ සැමට ස්තූතියි! (නි)

:       0       0

අමල් Saturday, 07 November 2015 06:18 AM

ඔවුන් කරගත් ලොකු පිනක්. (ර)

:       0       0

ගමගේ Friday, 06 November 2015 04:46 PM

මම වෙනත් ප්‍රවෘත්ති වෙබ් අඩවියක දැක්කේ ධීවරියින් ගොඩබිම සිට සැතපුම් 300 ක් ඈතින් සිටි බවයි. (බ)

:       0       0

පද්මිණී Friday, 06 November 2015 06:53 PM

අනේ පව් අපේ අසරණ මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 832 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5198 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3037 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1411 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1519 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28244 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 406 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site