IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


'යකා පොලිසියට පරදියි'

පෑලියගොඩ වත්තක පොළොව යට තිබු ලෝහමය රන් කෙණ්ඩියක් හා චෛත්‍යයක අනුරුවක් නීතිවිරෝධී ලෙස ගොඩගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

දිෂ්ටියෙන් පැමිණ ඒවා අදාළ ස්ථානයේ ඇති බව කිවූ බවත් ඒ අනුව යකදුරකු සමඟ ඒවා ගොඩ ගත් බවත් නිවසේ ගෙහිමියා පොලිසියට පවසයි.

5085



අදහස් (0)

'යකා පොලිසියට පරදියි'

ඩෙන්සිල් Monday, 17 October 2016 08:45 PM

නමුත් මෙහෙම හරියටම මේවා තිබෙන තැන දැනගත්තේ කොහොමද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 17 October 2016 08:56 PM

මගේ ඉඩමේත් ලොකු ගල් පර්වතයක් තියෙනවා. එ්කේ ඔලිඳ පොරුවකුත් කොටලා තියෙනවා. තට්ටු කළාම නැගෙන්නේ බෝල් හඬක්. දවසක් කුලුගෙඩියක් අරන් ගැහුවා බලන්න. කුලුගෙඩියේ මිට කඩලා ගියා. අපේ අප්පච්චි කියන්නේ කවදාවත් ඕවා ගන්න මහන්සි වෙන්න එපා, හරි කෙනාට ඉබේම ලැබෙයි කියලයි. ඉන්පස්සෙ නම් කවදාවත් ගන්න උත්සාහ කළේ නැහැ (නි)

:       0       0

අබ්දුල්ලා Monday, 17 October 2016 11:20 PM

අනේ මටත් කවුරුහරි එහෙම දිෂ්ටියෙන් කියනවා නම් අපේ වත්තෙත් නිධන් තියන තැනක්? (නි)

:       0       0

සුසන්ත Monday, 17 October 2016 09:36 AM

ඔය වගේ දේ පිළිබඳ අපේ රටේ නීතිය කොහොමද? පිටරටවල නම් තමන්ගේ ඉඩමක තියන දෙයක් ගොඩගන්න කිසි තහංචියක් නැහැ. අනුන්ගේ ඉඩමක දෙයක් ගත්තොත් තමයි හොරකම. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 18 October 2016 02:16 AM

ඉස්සර නම් පොලිසිය (දේශපාලන) යකුන්ට බයයි. දැන් යක්කු පොලිසියට බයයි. (නි)

:       0       0

අතුල Monday, 17 October 2016 09:39 AM

බලනකොට මෙයා පුදුම දක්ෂ මිනිහෙක්නේ (නි)

:       0       0

සජී Tuesday, 18 October 2016 02:51 AM

අයියෝ! මෙයාව කලින් හොයාගත්තා නම් අරතරම් අමාරුවෙන් ඉඩම් හාරන්න වෙන්නෙ නැහැනේ රත්තරන් හොයන්න (නි)

:       0       0

පීරිස් Tuesday, 18 October 2016 03:10 AM

මේ යකාට බැරිද දන්නෙ නැහැ දිෂ්ටියෙන් කියන දිනන ලොතරැයි අංක (නි)

:       0       0

රූපවතී Tuesday, 18 October 2016 03:51 AM

අනේ පිටබැද්දර ජයා, ඒක පොළව යටම තියෙන්න අරින්න. එතකොට තමයි වාසනාව වැඩියෙන් ලැබෙන්නේ ජීවිතවලට. අනික නිකමටවත් හිතුවද ඒ පුරාණේ ඇත්තෝ ඕවා කොහොමද මහා ගල්ගෙඩි මැද්දේ හැංගුවේ? කොහොමද ඔය ගල්ගෙඩි ඇතුළට දමලා පිටතට නොපෙනෙන්න ගල්පර්වත පෑස්සුවේ (නි)

:       0       0

පසිදු Monday, 17 October 2016 12:21 PM

අපේ වත්තෙත් තියනවා මටනම් ඕන නැහැ ඔය නිධාන, පොලිසියට ඕනෑමනම් ඇවිත් ගන්න එය ශ්‍රීලංකා රජයට බාරදෙන්න.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 18 October 2016 04:41 AM

ඕවා කෞතුක වස්තු විදිහට රැකගන්න මතුවට ගල් නොකර! (ම)

:       0       0

අරවින්ද Monday, 17 October 2016 01:36 PM

වත්ත තමන්ගේ නම් එකේ වලක් හරන්ටත් පොලිසියෙන් අවසර ගන්ට ඕනෙද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 231 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1110 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 167 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2887 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 342 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site