IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


යුගදනවි-සොබාදනවි බලාගාර නිරීක්‍ෂණය කරති

(යොහාන් භාසුර)

මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවකින් යුත් යුගදනවි විදුලි බලාගාරයේ කටයුතු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් අද (30) නිරීක්ෂණය කළහ.

මෙගාවොට් 350 ක ධාරිතාවකින් විදුලි උත්පාදනය කළ හැකි සොබාදනවි විදුලි බාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ද අමාත්‍යවරයා ඊයේ එක්විය.

මෙම අවස්ථාවන්ට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ද එක්වූහ.  



අදහස් (9)

යුගදනවි-සොබාදනවි බලාගාර නිරීක්‍ෂණය කරති

Rasika Friday, 30 September 2022 12:59 PM

ඔය වැඩබැරි ටාසන්නල දෙන්නා පැත්තකට කරලා ඔබතුමා මෙච්චර කල් කරා වගේ තනියම වැඩේ කරගෙන යන්න

:       4       146

Asanga Friday, 30 September 2022 01:14 PM

කාගෙත් බොරු රඟපෑමෙන් මඩිය තරකරගන්නවා විතරයි. අන්තිමට රටට ඉතිරිවෙන්නේ නොගෙවිය හැකි ණය කන්දක්...

:       81       16

BamunuarachchiSaturday, 01 October 2022 07:17 AM

ජෙප්පෝ කිසිම දෙයක හොඳ පැත්ත දකින්නේ නැහැ. කරන හැමදෙම් දකින්නේ හා ඔවුන්ගේ වාග්මාලාවේ තිබෙන්නේ කොරන්න බැහැ , පාඩුයි, නැහැ, කොමිස් ගහවි වැනි පරාජිත වැකි ටිකක්.සාම්පුර් විදුලිබලාගාර ඉඳිනොකිරීම හා ඒ නිසා රටට තිබෙන පාඩුව ගැන කතා කොරන්නේ නැහැ නොරොච්චෝලේ, යුදඟනාව විදුලිබලාගාර ඉඳි කිරීමෙන් ගහපු කොමිස් ගැන කතා කොරනවා. කිසිම දිනක වීදුරුවේ වතුර පිරී ඇති කොටස දකින්නේ නැහැ හිස් කොටස විතරයි දකින්නේ. මේවන් මිනිස්සු උදේ මුලිච්චි වෙන්න හොඳ නැහැ. දවසම කාලකන්නි වෙනවා.

:       15       91

JayalathhaamiSunday, 02 October 2022 08:16 AM

ජෙප්පො විතරක් නොවෙයි ඇයි කුරුට්ටො උන්දැලා ජෙප්පන්ට එහා කාළකණ්නියෝ .අපේ ගමේ මිනිස්සු කියනවා කියලා ආරංචි තියෙන්නෙ මම ඇතුළු උන්දැලා දැක්කොත් දවසම නොවෙයි සතියම මූසල වෙනවා කියලා

:       4       12

sharm warn Friday, 30 September 2022 01:26 PM

තියෙන ගල් අඟුරු බලාගාරෙත් කොට කොට දුවන්නේ. තව කොහෙන් හරි කබල් මැෂින් ටිකක් ගෙනත් ගාණක් කොටාගන්න වගේ.. නිරීක්ෂණ චන්ද්‍රිකා නම් යයි... ලංකාවෙයි, ලෝකෙ වටෙයි. වැඩ නම් ජෝන්බාස්ට වත් ගොඩගන්න බැරිවෙලා... තවත් රැවටෙන්න එපා මිනිසුනි..!

:       91       19

Prabha Saturday, 01 October 2022 10:23 PM

උපදෙස් ඕනෑනම් ඩීවී චානක ඉංජිනේරු තුමාගෙන් විතරක් ගන්න. රටට සුබ අනාගතයක්...

:       0       0

Kumar (Gulf) Sunday, 02 October 2022 12:25 AM

Another "Norochchole" one more white elephant, all the corruption under the sun.

:       54       8

KAHAWITA Sunday, 02 October 2022 04:30 AM

අලි බබා සමග හොරු ටික

:       0       2

Gamini Sunday, 02 October 2022 07:23 AM

Marikkar's job is to take CEB's scope of work under Lanka Transformers. Marikkar is the CEO of Lanka Transformers. All CEB top management is controlled by Lanka Transformers via Marikkar. Marikkar is responsible for destroying CEB with their senior managers. One of his close associates is on the left-hand side of him in the first picture.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 28 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 97 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 588 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 480 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 203 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 684 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2017 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site