කොළඹ කොම්පඤ්ඤවීදියේ වරාය පරිශ්‍රයේ එජාප මන්ත්‍රී ආර් යෝගරාජන් මහතාගේ මොන්ටෙරෝ රියට පහර දී අලාභ හානි කළ පිරිස හඳුනාගෙන නැතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට අද දැන්වීය.
එදා එතැන වූ සිද්ධියේ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලින් නොලැබුණ බව ද පොලිසිය කියා සිටියේය.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යෝගරාජන්ගේ රියට ගැසූ අය පොලිසිය නොදනී
චානක Tuesday, 28 October 2014 08:36 PM
පළිගැනීමේ චේතනාවෙන් දේපොළ වලට හානියක් කිරීම වැරදියි. අනෙක් කරුණ වාහනයක් කියන්නේ ගිනි පෙට්ටියක් තරම් කුඩා දෙයක් නොවේ. මේකට පහරදෙන කෙනාව හොයාගන්න අමාරු මොකද? (නි)
බමුණු ආරච්චි Wednesday, 29 October 2014 12:52 AM
ඉවසන්න, ඔබගේ වාරය එනතුරු. (නි)
සිතුම් Tuesday, 28 October 2014 11:17 AM
පොලිසිය කොහොමද ඕවා දන්නේ. (හේ)
උපාලි Wednesday, 29 October 2014 02:11 AM
ඉසුරන්දි, ග්‍රේරෝ ලොකු උත්සාහයක් දරනවා පොලිසියේ ප්‍රතිරූපය ගොඩනඟන්න. හැබැයි ඉතින් එයාව තැනකට එක්කගෙන ගියොත් විතරයි ඉවකරලා ඉතුරු හරිය කරගෙන යන්නේ. (නි)
සාන්ත Tuesday, 28 October 2014 11:48 AM
තොත්ත බබාලා ඕව කොහොම අන්දුනගන්නද. (ර)
සමන්ජය Tuesday, 28 October 2014 11:51 AM
ඉස්සරනම් පොලිසිය ඔය වගේ අයව ඉක්මනට හොයාගන්නවා. දැන් පොලිසියට මානව හිමිකම් රකින්න වෙන හින්ද වැදගත් විදිහටනේ ප්‍රශ්න කරන්නේ. (හේ)
අජිත් කරුණාරත්න Wednesday, 29 October 2014 02:54 AM
අනේ අපේ පොලිසිය! (නි)
රුමේෂ් Wednesday, 29 October 2014 03:38 AM
මට මුකුත් ඇහුනෙත් නැහැ, මම මුකුත් දන්නෙත් නැහැ, හොයාගන්න තේරෙන්නෙත් නැහැ... (නි)
ඉසුරන්දි Tuesday, 28 October 2014 12:53 PM
ඔය ග්‍රේරෝව දාලවත් හොයාගන්න බලන්න ඕවා දුරදිග යන්න කලින්.(හේ)
අර්ජුන Tuesday, 28 October 2014 01:01 PM
ඉතින් පොලිසියත් අර පැත්තෙනේ නීතියත් ඒ පැත්තේ අපි කොහොමද සාක්කි දෙන්නේ ?(හේ)
පිටිගල Tuesday, 28 October 2014 01:02 PM
ඔය වගේ වෙලාවට පොලිසියට හතලිස් ඇඳිරිය හැදෙනවා. මොකුත්ම පෙන්නේ නැහැ ඒ වෙලාවට.(හේ)
වීරසිංහ Tuesday, 28 October 2014 04:16 PM
ඒ මොකද දන්නෙ නැහැ එයාලා ඒ ගැන නොදන්නේ? (නි)