IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


යෝගී පාටෙල්ට කෝටි අට හමාරක දඩ:වසර හතරක සිරදඬුවමක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්ති රත්න)

මහනුවර පල්ලේකැලේ දී පසුගිය 2024 වසරේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ කණ්ඩායමක හිමිකරුවකු වන යෝගී පටෙල් නමැත්තාට රුපියල් මිලියන 85ක දඩ මුදලක් හා වසර හතරක ලිහිල් සිර දඬුවමක් ලබාදීමට මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා අද නියෝග කළේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතාට රුපියල් ලක්ෂ විස්සක වන්දි මුදලක් ලබාදීමට මාතලේ මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් නියෝග කළේය.

 



අදහස් (0)

යෝගී පාටෙල්ට කෝටි අට හමාරක දඩ:වසර හතරක සිරදඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රජයේ රෝහල් ’’සැප තැන්’’ කරන්න යයි
2025 අප්‍රේල් මස 06 111 0

රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මෝදි ලංකාවට සමු දෙයි
2025 අප්‍රේල් මස 06 615 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර


එස්. එම්. රංජිත් බන්ධනාගර මුද්‍රණ අංශයේ සේවයට
2025 අප්‍රේල් මස 06 1927 3

වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා


මෝදි- අනුර කෝච්චියට සිග්නල් දෙති
2025 අප්‍රේල් මස 06 744 2

මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම


ගුජරාටයෙන් හමුවූ සර්වඥ ධාතු ලංකාවේ ප්‍රදර්ශනයට
2025 අප්‍රේල් මස 06 826 0

තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැණීම් වලින් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට අවස්ථාව සලසා දෙන බව ඉන්දී


මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති
2025 අප්‍රේල් මස 06 949 0

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව අද (6) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 368 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 459 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 961 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site