IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


යාචකයනට ප්‍රහාරයක්

මාතර මැදගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ නිදා සිටි යාචකයකු පිහියකින් ඇන මරා තවත් යාචකයකුට තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

යාචකයනට ප්‍රහාරයක්

අරවින්ද Thursday, 28 February 2013 03:20 PM

යාචක සල්ලි හලාල් නෙමෙයි වෙන්න ඇති. අනේ මොකටද මගේ කට... (නි)

:       0       0

සූකිරි Thursday, 28 February 2013 04:28 PM

අනේ මම මොනවා කියන්නද පිටිගල මහත්තයෝ. මේ යාචකයෝ කියන්නේ සමාජයේ ලේ උරාබොන මදුරුවෝ වගේ ජාතියක්. මෝඩ මිනිස්සු නිසයි මෙයාලට පැවැත්මක් තියෙන්නේ. මේක මාපියාවක්. මෙයාලා කොළඔ වීදි අවුරුද්දකට සැරයක් ටෙන්ඩර්කරලයි හිගාකන්නේ.(නදී)

:       0       0

ෆර්සානා Thursday, 28 February 2013 11:48 AM

මේ වගේ නීති දාන්න තරම් ෂරියා නීතිය දුර්වලද? (නි)

:       0       0

රීටා Thursday, 28 February 2013 04:27 PM

හිගන්නොත් දැන් මාපියාවක් හදාගෙන. දැක්ක තැන වෙඩි තියන්න කියලා නීතියක් ගේන්න. මෙයාලගේ ළමයි යන්නේ ජාත්‍යන්තර පාසැල් වලට. තුවාල කවදාවත් හොදවෙන්නේ නැහැ. අපේ රටේ අය මෙයාලට සල්ලි පොම්ප කරනකම් මෙයාලට පැවැත්මක් තියෙනවා.(නදී)

:       0       0

ලලිත් Thursday, 28 February 2013 11:57 AM

යාචක මුදලාලිට බොරු කරන්න ඇති... (ස)

:       0       0

ඩයස් Thursday, 28 February 2013 12:53 PM

යාචක මාෆියාවෙන් කල වෑඩක් වගේ, අපරාධ කල්ලි වලට සමහර අය තොරතුරු සපයනවානේ.(ස)

:       0       0

ගාමිණී Thursday, 28 February 2013 01:24 PM

යාචකයන්ට බස්වල හිඟමන් තහනමින් පසු ඒ කරදරය දැන් නැහැ. රාත්‍රී කාලයේ, දහවල් කාලයේ යාචක මුවාවෙන් නගර අවට නොහොබිනා වැඩ කරන තරමක් කරන්නේ මේ අයයි. නවාතැන්, හැසිරීම් වහා නතර කිරීම වැදගත්.(ස)

:       0       0

මධු Thursday, 28 February 2013 06:33 PM

යාචකයෙක්ගේම වැඩක්ද? (නි)

:       0       0

පිටිගල Thursday, 28 February 2013 01:44 PM

සමාජ සේවා අමාත්‍යංශය මගින් මේ අයව රැකබලාගන්න වැඩපිළිවෙළක් දියත් කරනවා නම් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 909 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 446 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 389 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 327 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1592 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1721 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38808 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site