IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


යාචකයා නිදහස් කරයි

අපරාධකරුවන් අත්අඩංගුවට නොගෙන අසරණ සිඟන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ මන්දැයි මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂන්ත ගොඩකවෙල මහතා අද (6) බොරැල්ල පොලිසියෙන් ප්‍රශ්න කළේය.

ප්‍රසිද්ධ ස්ථානවල සිගමන් යෙදීමෙන් දිනකට රුපියල් 15000ක් පමණ උපයන බව කියන කඩවත, ඇල්දෙණියේ පදිංචි ගණේපුර දේවගේ ප්‍රේමලාල් උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත් එලෙස ප්‍රශ්න කර යාචකයා අවවාද කර මුදා හළේය.



අදහස් (0)

යාචකයා නිදහස් කරයි

පෙරේරා Thursday, 06 June 2013 04:08 PM

පොලිසියේ අය ගුටි කන්නේ ඔන්න ඔහොම වැඩ වලට.(නදී)

:       0       0

වරුණ Thursday, 06 June 2013 04:16 PM

වරෙන්තු කාරයන්ගේ කරට අත දා ගෙන කයිය ගහ ගහ යාචකයෝ උසාවි ගේනවා. අයියෝ ලංකාවේ පොලිසිය රෙදි ඇදන්ද දන්නේ නැහැ මේ වගේ වැඩ කරන්නේ.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 06 June 2013 04:30 PM

නිකන් සවුත්තු වුණා නේද? හූ හූ... (නි)

:       0       0

මර්සි ලංකා Thursday, 06 June 2013 11:52 PM

අතිරේක මහේස්ත්‍රාත් මහතා හොඳ තීන්දුවක් දීලා තියෙන්නේ. මේ යන ක්‍රමයට ඉදිරියේදී ලංකාවේ හිඟන්නන් වැඩිවෙනවා. පොහොසත් අතලොස්සක් සියලු වරප්‍රසාද විඳිනවා (නි)

:       0       0

ලලිත්-එස්.එල් Thursday, 06 June 2013 04:54 PM

අපරාධකාරයෝ අල්ලලා කොහොමද ස්වාමිනි අපි ගෙවල් හදන්නේ. සැප වාහන ගන්නේ. අපේ දරුවෝ මෙරට හෝ පිටරට ලොකු ස්කොලවලට දාන්නේ. කොටින්ම දෙයියනේ කියලා සැපට කන්නේ බොන්නේ.(නදී)

:       0       0

පවන් Thursday, 06 June 2013 04:52 PM

එක්කෝ පොඩි ළමයි උසාවි දායි, නැත්නම් හිගන්නෝ දායි.. අපරාධ කරන අය පාඩුවේ ඉන්නවා (නි)

:       0       0

ගිම්හානි Friday, 07 June 2013 01:26 AM

හැබැයි මිනීමරුවන් දැක්කම සැලියුට් ගහනවා. (නි)

:       0       0

රංජනී Friday, 07 June 2013 01:39 AM

මොකෝ මේ පොලිසියට හැමෝම බනින්නේ? මෙයාලට දෙන වැටුප මදි නිසා වෙන්න ඇති මෙවැනි දේවල් කරන්නේ. අනේ පව් මේ ගැනත් ටිකක් හොයලා බලන්න තියෙන්නේ. (නි)

:       0       0

සුසන්ත Thursday, 06 June 2013 05:27 PM

අරක්කු පෙරන ගෙවල් වලට ගිහින් සල්ලි අරන් එන අය නිට්ටඹුවේ ගොඩක් ඉන්නවා.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 06 June 2013 05:42 PM

ලොව දක්‍ෂතම පොලිසිය ඉන්නේ ලංකාවේ. නමුත් අත්අඩංගුවට ගන්නේ යාචකයන්ව. (නි)

:       0       0

කුමාර Thursday, 06 June 2013 06:22 PM

ආසියාවේ ආශ්චර්‍යය වෙත ලඟා වීමට දුප්පතුන් නැති ලෝකයක් තැනීමට පොලිසිය හිඟන්නන් වඳ කිරීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇතිවාවද්ද? (නි)

:       0       0

ඇසළ Thursday, 06 June 2013 07:15 PM

දිනකට 15,000 ක් කියන්නේ මාසෙකට 4,50,000 ක් අදායමක් ලැබෙන බදු නොගෙවන හිගන්නෙක්. (නි)

:       0       0

සසන්ති Thursday, 06 June 2013 02:31 PM

නිවේදකයන්, යකඩ හොරුන්ට වඩා අසරණ සිඟන්නන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන එක කොච්චර පහසුද?(නදී)

:       0       0

රුවන් Thursday, 06 June 2013 02:38 PM

පොලිසියේ බහුතරයක් ඉන්නේ හිගන්නෝ තමා. හොඳ අයද සිටී බොරැල්ලේ අපරාද, කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, නීතිවිරෝධී වැඩකරන අය කොපමණ ඉන්නවද ඒ අයව හුරුතල් කරකර අහිංසකයන්ව අල්ලනවා.(නදී)

:       0       0

රුවන් Thursday, 06 June 2013 02:38 PM

පොලිස්සියේ බහුතරයක් ඉන්නේ මෙහෙම අය තමා. හොඳ අයද සිටී. බොරැල්ලේ අපරාධ, කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, නීතිවිරෝධී වැඩකරන අය කොපමණ ඉන්නවද? ඒ අයව හුරුතල් කරකර අහිංසකයන්ව අල්ලනවා. (නි)

:       0       0

රිෂාන් Thursday, 06 June 2013 02:42 PM

පොලිස්කාරයෝ ඔහොම්ම තමයි.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 06 June 2013 02:52 PM

අපරාධකාරයන් ඇල්ලුවහම උන්ගෙන් ගුටිකෑමට සහ ඔවුන්ට හිතවත් දේශපාලක්‍කයන්ගේ උදහසට ලක්වේ. යාචකයෙක් අල්ල ගතහම මේ ප්‍රශ්න නැත.(නදී)

:       0       0

අලි ඛාන් Thursday, 06 June 2013 09:01 PM

මෙයාල හිගන පළාතේ වෙන්න ඇති අරයලත් හිගාකන්නේ .(නදී)

:       0       0

විජේසුරිය Thursday, 06 June 2013 02:58 PM

බලාගෙන ගියාම පොලිස්කාර කමත් මහා හිඟන ජොබ් එකක්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 June 2013 03:03 PM

නඩුකාර තුමාගෙ වචන සෙට් එකට ස්තූති කරලා වෙනම තෑග්ගක් යවන්න හිතෙනවා. මෝඩ පොලිස් කාරයො.(නදී)

:       0       0

කමල් Thursday, 06 June 2013 03:11 PM

ස්වාමීනී අපරාධකරුවන් අත් අඩංගුවට යාමේදී ගුටිකෑමට හා දේශපාලන බලයට යටවීමට සිදුවේ.(නදී)

:       0       0

ජ.හේරත් Thursday, 06 June 2013 03:15 PM

කියල වැඩක් නැහැ නඩුකාරතුමනි. කොන්ද කෙලින් තියාගෙන නීතියට අනුව අභීත තීන්දු දෙන නඩුකාරතුමන්ලා අපේ පැත්තෙත් හිටියා නම්.... ඔබතුමන්ට අපේ උත්තමාචාරය ! (නි)

:       0       0

මහේෂ් Thursday, 06 June 2013 03:15 PM

යාචකයන් බිහි වෙන්නේ රටේ පවතින තත්වය අනුවයි. අප අද පිට රටවල රැකියා නොකරන්න ,හිගා කාලා තමයි ජිවත් වෙන්න වෙන්නේ. (ස)

:       0       0

මහවැලි Thursday, 06 June 2013 03:21 PM

නීතිය සහ මනුස්සකම අතර පටලැවිල්ලක්.(නදී)

:       0       0

ජිනාත් Thursday, 06 June 2013 03:21 PM

අනේ පොලෝසිය , රටවල් ගානේ ගිහින් අපේ රට පරම්පරා ගානක් ණයකාරයෝ කරන, රටේ අබිමානය බල්ලට දාලා හිඟා කන අපේ උගත් බුද්දිමත් හිඟන්නෝ ටිකත් මේවගේ අල්ලන් ඇවිත් උසාවි දාන්නකෝ. මෙන්න කරනවනම් වැඩ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 06 June 2013 03:26 PM

බොරැල්ල පොලිසිය කරලා තියෙන වැඩේ හරි. යාචක මුවාවෙන් , ගංජා,මත කුඩු අදින යාචකයින් ගැන පසුගිය කාලයේ වාර්තා උනා. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම ,බුලත් කෙල ගැසීම තහනම් වගේම ප්‍රසිද්ධ ස්ථාන වල හිඟමන් ඉල්ලීමද වහාම තහනම් නොකළහොත් මහජනතාවට වගේම සංචාරකයින්ට ද බලවත් හිරිහැරයකි. බස්වල හිඟමන් තහනම් කලවිට දැන් කුඩ්ඩෝ ළමාපොත් විකුණති.(නදී)

:       0       0

එරංග Thursday, 06 June 2013 03:33 PM

මටත් දවසක් හිගාකාල බලන්න හිතෙනවා.(ස)

:       0       0

අශාන් Thursday, 06 June 2013 03:46 PM

පොලිසිය ලංකාවේ අපේ පොලිසිය//(නදී)

:       0       0

නීරෝ Thursday, 06 June 2013 10:36 PM

මේ අයට පෙනෙන්නේ මෙහෙම අහිංසකයන් විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 0 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 31 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 160 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 145 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 403 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 68 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site