IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


යටදොළ බිලි පූජාවට එරෙහි තවත් උද්ඝෝෂණයක්

යටදොලවත්තේ කෝවිලක සතුන් බිලි පූජාවට ලක් කළැයි විරෝධය පළ කරමින් සියයක් පමණ දෙනා කළුතර මතුගම මහාමාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.

එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම මහතා එම බිලි පූජාවට සහාය දැක්වීයැයි කියමින් ඔවුහු ඊට ද විරෝධය පාති.

 



අදහස් (0)

යටදොළ බිලි පූජාවට එරෙහි තවත් උද්ඝෝෂණයක්

ලෝරන්ස් Wednesday, 28 August 2013 05:48 PM

මේ (අ)ධර්මදීපයේ දවසකට 1500 කට වඩා ගබ්සාවල් සිදුවෙනවාලූ. මේ ස්ථාන වටලා උද්ඝෝෂණ කළොත් මීට වඩා හොඳ නැද්ද? (නි)

:       0       0

ඇසළ Wednesday, 28 August 2013 05:53 PM

රට කන්නේ දේශපාලුවෝ, නැති ප්‍රශ්න ඇතිකරමින් නිකන් ඉන්න ජනතාව අවුස්සා ගෙන ඔවුන්ගේ හොද්ද බොර කරගන්නවා. අපේ මෝඩයින්ටත් මේක තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ෆයිසල් Thursday, 29 August 2013 02:36 AM

ලංකාවේ මිනිස්සු හැමදේටම ඇගිලි ගහනවානේ (නි)

:       0       0

මනෝජ් පිරිස් Thursday, 29 August 2013 01:23 PM

මගේ මතය දෙවියන් වෙනුවෙන් බිලි පුජාවක් දෙන්න ඕනෑ නම් අහිංසක සත්තු මරලා පවු පුරවාගන්නේ නැතුව තමන්ගේ ජිවිතය තමන් විසින්ම පුජා කරනවා නම් තමයි වඩාත් හොද . (නි)

:       0       0

කමල් Wednesday, 28 August 2013 06:12 PM

සමහරු නම් හරකට හරි ආදරෙයි වගේ. (නි)

:       0       0

වසන්ති Wednesday, 28 August 2013 06:25 PM

මිනිස්සු මරනවට විරුද්ධව පෙළපාලි නොයන්නේ ඇයි? මුලින්ම මාසයක් තුල මිනි මරණ එක නවත්වමු,දෙවනුව හරක්, මීළඟට එළුවන්,කුකුලන්,බල්ලන්. මිනීමරන එක නවතුවහොත් අනිත් සත්තු මරණ එක නවත්වන එක වැඩක් නෙමෙයි (නි)

:       0       0

චින්තක Thursday, 29 August 2013 06:56 AM

ආහාරය සඳහා සතෙක් මරණ එක සහ බිලි පූජා වලට සතෙක් මරණ එක අතර ඇති මහත් වූ වෙනස හිතා ගන්න බැරි අයත් ඉන්නවා. ඉතින් කොහොමද රටක් හදන්නේ ? (නදී)

:       0       0

රූපා Thursday, 29 August 2013 07:29 AM

දේශපාලකයව සතෙක් වගේ ඡන්දෙදී කපා දාන්න. (අ)

:       0       0

ජයසූරිය Wednesday, 28 August 2013 07:05 PM

දෙවියන් කියන්නේ උතුම් කොට්ඨාශයක්. නමුත් කිසිම කෙනෙක් දැකලා නැහැ. එහෙත් අපි විශ්වාස කරනවා, මනසින් මවාගත් රූප අදිනවා,අඹනවා... අදින්නෙත් මිනිස්සු වදින්නේත් මිනිස්සු. ඒත් දෙවියන් කියා නැහැ සතුන් මරා පුදන්න කියා. දෙවියන්ට බිලි පුජා නොදුන්නොත් දෙවියෝ කෝප වෙනවා කියලා මිනිසුන්ව රවටනවා. (නි)

:       0       0

විජේ Thursday, 29 August 2013 09:45 AM

ඔවුන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යැවුවෙත් ඔය මතුගම මිනිස්සුම නේද ? (නි)

:       0       0

නිමල්ලාලිත Thursday, 29 August 2013 10:20 AM

ඝාතකාගාරවල, කුකුළුමස් කඩවල සහ නීති විරෝධී විදිහට සතුන් දිනකට දහස් ගණනක් කෑම සඳහා මරණ බව ඇත්ත..නමුත් එකම තැනක ආගමක නාමයෙන් සතුන් මරණ එක ශිෂ්ට ලෝකයට පිළිගන්න බැහැ.අධිකරණයකින් තහනම් නියෝග පනවා තිබියදීත්, නීති කඩමින් සතුන් මැරීමට අනුබල දීම ඉතාමත් වැරදි.,මේක කතිරය බලාගෙන කල වැඩක්. සාමකාමී ජනතාව පිළිතුරු දිය යුත්තේ ඡන්ද කතිරයෙන්.මෙම බිලි පුජාවට විරුද්ධ අය කල යුත්තේ එයයි.මේ රටේ වැඩි දෙනෙකු බෞද්ධයන් බැවින් මෙවැනි ම්ලේච්ච ක්‍රියාවන්ට විරුද්ධව බුද්ධ සාසන අමාත්‍යාංශය ක්‍රියා කල යුතුයි.. (ස)

:       0       0

අජිත් Thursday, 29 August 2013 10:58 AM

අපේ රටේ ඉන්න හුගක් අය තමන් වැරදි කරන ගමන් අනුන්ගේ වැරදි වලට එරෙහි වෙනවා. බිලි පුජාවල් සමහර ආගම් වල තියෙනවා. බුද්ධාගමේ එහෙම දෙයක් නැහැ කියලා අනිත් අයට එහෙම කරන්න එපා කියන එක වැරදි දෙයක්. (නි)

:       0       0

සමන් Wednesday, 28 August 2013 10:29 PM

ඊළග ආත්මෙ මිනිසෙකු වෙලා ඉපදෙන්න ඒ සතුන්ට තම මාංශ ටිකවත් දන් දෙන්න ඉඩක් නොදෙන කට්ටයකුත් ඉන්නවා. (නදී)

:       0       0

සෙන්තිල් Wednesday, 28 August 2013 10:43 PM

වරුණ,මුස්ලිම් මුදලාලිලා හරක් ගන්නේ සල්ලි දීලා (නි)

:       0       0

කුමාරි Wednesday, 28 August 2013 04:37 PM

මොලේ තියන මිනිසුන් ටිකක්ද නැතිනම් කාගේ හෝ උසි ගැන්වීමක්ද,මෙයාලා බිලි පුජාව දුන්නට පස්සෙනේ මේවා කරන්නේ. (ස)

:       0       0

අකලංක Wednesday, 28 August 2013 04:51 PM

ලංකාවේ දවසකට හරක් කී දෙනෙක් මරනවද ? ඒවා පෙන්නේ නෑ. ඒවටත් කරමුකෝ උද්ඝෝෂණ මේවයින් ‍පේන්නේ ලංකාව අන්තවාදී රටක් කියලා. (ස)

:       0       0

සහන් Wednesday, 28 August 2013 04:55 PM

මතුගම ඉන්නේ හඳට ගල් ගහපු මිනිස්සු. තව ටික කාලෙකින් ඔහොම ගියොත් මිනිස්සුත් බිලි දෙන්න හදාවි. මුලින් රහසින් පසුව ප්‍රසිද්ධියේ. දැන්ම මේවා නවත්තන්න වෙනවා. (නි)

:       0       0

සනත් Wednesday, 28 August 2013 04:58 PM

දැන් ඉතින් අශ්වයා ගිහින් ඉවරයි.බිලි පූජාවට ආවඩන ලද දේශපාලකයන්ට ඡන්දෙ දෙන වෙලාවට සුදුසු පියවර ගන්න (නි)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 05:09 PM

ඔය කට්ටිය පුලුවන් නම් ලංකාවේ හරක් මරණ එක නවත්තන්න උද්ඝෝෂණයකුත් කරන්නකෝ.දවසකට හරක් කීදාහක බෙලි කපනවද මේ රටේ?හැබැයි වැඩි හරියක් හොර හරක් පටවන්නෙත් හරක් හොරකමේ යන්නෙත් තමන් ගෙදර හදපු හරකවත් මුස්ලිම් මුදලාලිට මසට විකුණන්නේත් කවුද කියලා ඔය කවුරුත් තේරුම් ගත්තොත් හොදයි (නි)

:       0       0

සම්පත් Wednesday, 28 August 2013 05:13 PM

මෙහෙම හරි කමක් නැහැ, බිලිපූජා නවතිනවා නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 505 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 734 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 32 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1090 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2409 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3154 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34988 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24036 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 493 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site