IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


යට ඇඳුම් ඇඹලයා රිමාන්ඩ්

රත්මලාන සිල්වෙස්ටර් පාරේ නිවසක ගෙවත්තට පැන රෙදි වැලේ වනා ඇති  කාන්තා යට ඇඳුම්  හා කුඩා දරුවන්ගේ  යට ඇඳුම් ස්පර්ශ කරමින්  විකෘති ක්‍රියාවලිහි යෙදුණු  බව කියන  තරුණයෙක් ගල්කිස්ස  අතිරේක මහෙස්ත්‍රාත්  ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් ලබන 29 වැනිදා  තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

නිවසේ සවි කැර තිබු සී සී ටී වී කැමරා ආධාරයෙන් ඔහු හඳුනාගෙන ඇත.

සැකකරු පස්වැනි පටුමග රත්මලාන පදිංචිකරුවෙකි.

 



අදහස් (0)

යට ඇඳුම් ඇඹලයා රිමාන්ඩ්

රංජිත් Saturday, 17 August 2013 11:56 AM

මෙයා ත්‍රී වීල් රියදුරෙක්ද? පව් නිසි පුනරුත්තාපනයත් බෙහෙතුත් දීල සුව කරලා දෙන්න. හොද අධාපනයක් නැති නිසා ඔහොම වෙනවා...උදව් කරන්න සුව වෙන්න..... මේවගේ අය ගොඩක් ඉන්නවා ගම් වල හැඟී හැඟී මේ වගේ සහ සමාන දේවල් කර කර. ටිකයි අලියට පත්තරවලට දන්නේ ...ඇත්තටම ගොඩක් ඉන්නවා. (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 17 August 2013 12:19 PM

මොහු හරිම අහිංසකයි. පව් අනේ. හරිම දුකියි. (නදී)

:       0       0

උපාලි Saturday, 17 August 2013 12:21 PM

අපේ දුවල මනමාලයෙක් හොයා හොයා ඉන්නේ මේ දවස්වල. මේ තරුණයාට විවාහයක් කර දුන්නොත් ඔය අමුතු ආශාව ස්වභාවික ආශාවක් බවට යළි පත් වේවි කියලා මට හිතනවා. මගේ දුව මේ තරුණයාව විවාහ කර ගන්න කැමැත්තෙන් ඉන්නවා. එයා මේ ප්‍රවෘත්තිය බලලා හරිම දුකෙන් මාත් එක්ක කතා කරලා කිව්වා අනේ අප්පච්චි අපි මෙයාට පිහිට වෙමු කියලා. මේ තරුණාව මට මුණ ගස්සන්න බැරිද?(නදී)

:       0       0

රංජිත් Saturday, 17 August 2013 12:22 PM

අනේ පව් හරිම අහිංසක කොල්ලක්. (නදී)

:       0       0

කුමාර Saturday, 17 August 2013 12:25 PM

ඉස්සර මටත් ඔය වගේ පුරුද්දක් තිබ්බා. මම කලින්ම මේක දැනගෙන අවශ්‍ය මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. (නදී)

:       0       0

සරත් අතාවුද Saturday, 17 August 2013 12:27 PM

විකෘති කාරයන් සිටින රටේ ඕක මොකක්ද? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 17 August 2013 12:05 AM

උත්තරීතර වූ පාර්ලිමේන්තුවකට පය ගහන්න සුදුසුකම් සපුරා අවසානයි. (නි)

:       0       0

ජෝන් Saturday, 17 August 2013 12:34 PM

ඇත්තටම මගේ නංගි, අම්මා, දියණිය පමණක් නොව බිරියද මෙවැනි අය පිරිසක් අතින් දූෂණය වී ඇත. එබැවින් මා මෙවැනි දුෂකයින්ට ප්‍රසිද්ධියේ එරෙහි වෙමි.(නදී)

:       0       0

අස්මිත් Saturday, 17 August 2013 01:15 PM

හරි මේ මානසික රෝගියෙක් කියමු. මේ වගේ අය අවස්තවක් ලැබූ සැනින් කරන අපරාද සුළුකොට තකන්න බැහැ. ඒවගේම තමයි බස් එකේ යනකොට කාන්තාවන්ට කරන හිංසන. අපිට කොතෙකුත් දකින්නට ලැබෙනවා,ඒවත් මානසික රෝග තමයි. නමුත් බරපතල වැරදි!සමහරු බස් එකේදී මේ දේවල් දැකලත් අහක බලාගන්නවා. සමාජය අනුන් ගැන හිතන තත්වය හොද නැහැ යමෙකු තමන්ටම දෙයක් වෙනකන් බලන් ඉන්නවා!....අද ආත්මාර්ථකාමී සමාජය නිසා තමයි අපරාද වැඩි!(නදී)

:       0       0

රොෂාන් Saturday, 17 August 2013 01:25 AM

ගමගේ කලබල වෙන්න එපා. ඇත්තටම මෙය මානසික ලෙඩක්. අපි අනුකම්පා කරන්න ඕනා.(නදී)

:       0       0

මාලා Saturday, 17 August 2013 02:37 AM

අනේ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ , යට ඇදුමක් අරගෙන ගන්න පුළුවන් විනෝදය මොකක්ද අනේ.(නදී)

:       0       0

නාමල් Saturday, 17 August 2013 02:47 AM

මගෙත් තියෙනවා පරණ යට ඇදුම් ටිකක්! කාට හරි විනෝද වෙන්න ඕනේ කෙනෙකුට නොමිලයේම දෙනවා.(නදී)

:       0       0

ලලිත් Saturday, 17 August 2013 04:34 AM

අහිංසක කම තියෙයි වනල තියෙන එව්වා වෙනුවට ඇඳගෙන ඉන්න එව්වා අතගාන්න ගිය දාට. (නදී)

:       0       0

සමන් Saturday, 17 August 2013 04:45 AM

මෙම මානසික රෝගය ස්වාපන ප්‍රටිකාරයෙන් සුවකළ හැක .මත්පැන් බීමෙන් වැළකිය යුතුය .(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 17 August 2013 04:49 AM

කුමාර ඔබේ අදහසට මම ඉතාම ගරු කරනවා , ඔහුට ලැබිය යුතු ප්‍රතිකාර නොලැබී හිරේ යන්න වීම ඉතාම කණගාටුදායකයි. ඔහුගෙන් කිසි කෙනෙකුට හිරිහැරයක් වෙලා නැහැ. රටේ සිදුවන ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ ගැන සලකනකොට මේ පුද්ගලයා අහිංසකයෙක්. (නදී)

:       0       0

ඉන්දු මේලබර්න් Saturday, 17 August 2013 04:52 AM

සී සී ටී වී කැමරා මීට වඩා බරපතල අපරාද හොයන්න ප්‍රයෝජනයට ගත්ත නම් හොඳයි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 17 August 2013 06:05 AM

යට ඇඳුම් හැට හුටාමාරක් තියෙන එකේ අහිංසකයට එකක් දීලා කොල්ලෝ උඹ ගෙදර ගිහින් කැමැත්තක් කරගනින්.(නදී)

:       0       0

අනුර Friday, 16 August 2013 06:41 PM

අනේ පව් නැද්ද? කාටවත් කරදරයක් නොකර ගත්ත අහිංසක විනෝදයක්නේ (නි)

:       0       0

පිටිගල Friday, 16 August 2013 06:44 PM

පව්. මෙයා මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නලා ප්‍රතිකාර අරන් දෙන්න. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 17 August 2013 06:18 AM

මොහු මානසික රෝගියෙක් කරුණාකර ප්‍රතිකාර කරන්න.(නදී)

:       0       0

ජයසූරිය Friday, 16 August 2013 06:56 PM

මානසික රෝගියෙකි. මනෝ වෛද්‍ය සායනයකට යොමුකිරීමෙන් හේතු සාධක දැනගත හැකිය. සිහියෙන් හෝ අසිහියෙන් කළ වරදට නීතියෙන් දඬුවම් දිය යුතුය. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 17 August 2013 06:39 AM

ගමගේ, මේ අහිංසක මානසික රෝගියෙක්.එය කිහිප දෙනෙක් ඉහතින් සදහන් කරලා තිබෙත්දී, එය තේරුම් ගන්න බැරිනම්, අපිට සිදුවෙනවා ඔයාට පවු කියල කියන්න. අමතක කරන්න එපා මෙලොව හැම මිනිසෙකුම කිනම් හෝ මානසික රෝගයකින් පෙළෙනවා. සමහරවිට එය උත්සන්නවී පිටස්තරයට පෙනෙනවා,විටෙක සාමාන්‍ය පෙනෙන මට්ටමක තිබෙනවා විටෙක පෙනෙන්නේම නැහැ. අපි ඔක්කොටම පිස්සු හලෝ.(නදී)

:       0       0

තරිදු Saturday, 17 August 2013 06:47 AM

මාවන් දවල්ද ? (නදී)

:       0       0

නදීක Friday, 16 August 2013 07:01 PM

පව් අප්පේ! (නි)

:       0       0

උපාලි Saturday, 17 August 2013 06:51 AM

වැඩි දෙනෙක් මේ අහිංසකයට මානසික රෝගියෙක් කියනවා. ඒක හරිද? අපි මනුෂ්‍යයෝ සියලු දෙනාම ප්‍රකෘති ආශාවන්ගෙන් පෙලෙන සත්තු තවමත්. නමුත් අපි අධ්‍යාපනය, අත්දැකීම්, පරිසරය ආදී දෙයින් අපේ හැගීම් පාලනය කරගෙන සමාජ සම්මතයන්ට අනුව හැසිරෙන්න නිතරම උත්සාහ දරනවා. හික්මීම, සභ්‍යත්වය කියන්නේ ඕකනේ. එක එක පුද්ගලයා තම තමන්ගේ මානසික හැඩගැස්ම අනුව අඩු වැඩි වශයෙන් අර ප්‍රාථමික හැගීම්වලට යට වෙනවා. මේ පුද්ගලයත් සමාජයේ සම්මත ක්‍රමයට අනුගත නොවෙන දෙයක් කරනවා ඒ ආශාවන්ට යට වීම නිසා. සමාජයේ උග්‍ර සභ්‍යවාදීන් බොහොම දෙනෙක් කාගේවත් ඇස් බැල්ම නැත්නම් කරන දේවල් බලන්න පුළුවන්. කොටින්ම කියනවා නම් අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් 'මානසික රෝගීන්' තමයි. (නදී)

:       0       0

කුමාර Friday, 16 August 2013 07:07 PM

මෙය විහිලුවකට ලක් කරන්න එපා.ඇත්තටම මෙය මානසික රෝගයක්.මෙවන් අයගේ අත්ම ගරුත්වයට හානි නොකර මනෝ වෛද්‍යවරයකුට යොමුකළ යුතුයි.අදාළ පුද්ගලයා වෛද්‍යවරයා හමුවෙනතෙක් නොසිට සමාජ මැදිහත් වෙලා එය කළ යුතුයි. බොහෝ තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන්ද හිටි හැටියේ සිය දිවි නසාගන්නේ ඔවැනි මානසික රෝග නිසා.ඔක්කොම කොළඹ කොටු නොකර ග්‍රාමීය මට්ටමින්ද මානසික රෝග සඳහා සායන පැවැත්විය යුතුයි.රෝගියාගේ ආත්ම ගරුත්වය සහ පෞද්ගකලිකත්වයට හානි නොවෙන ආකාරයට ප්‍රතිකාර කළ යුතුයි (නි)

:       0       0

නාලක Friday, 16 August 2013 07:08 PM

නියම කොල්ලෙක්නේ (නි)

:       0       0

හසිත Friday, 16 August 2013 07:09 PM

ඔහු නම් නියම වීරයෙක් (නි)

:       0       0

ගමගේ Friday, 16 August 2013 07:09 PM

අනේ පවූ කියන අයගෙන් අහන්නේ .. ඔබලාගේ නැගණියගේ එහෙමත් නැත්නම් බිරිදගේ ,පෙම්වතියගේ යට ඇදුමක් අරගෙන කෙනෙක් මෙහෙම විනෝදයක් ලබන කොටත් ඔබලා අනේ පවු කියා කියා ඉන්නවද ? (නි)

:       0       0

පෙරේරා Friday, 16 August 2013 07:13 PM

පවු අහිංසකයා! (නි)

:       0       0

නුවන් Saturday, 17 August 2013 07:38 AM

හැම කෙනෙක්ටම අඩු වැඩි වශයෙන් මෙවැනි ආශාවල් තියනවා.. අවාසනාවට මේ මනුස්සයට තමන්ගේ හැගීම් පාලනය කරගන්ඩ බැරි වෙලා තියනවා.. ඒ කියන්නේ මේක අසාමාන්‍ය මානසික තත්වයක්.. මේවට කරන්ඩ ඕනේ මෙහෙම ප්‍රසිද්ද කරන එක නෙවෙයි ප්‍රතිකාර සදහා යොමු කරන එක.(නදී)

:       0       0

අනුර Saturday, 17 August 2013 05:20 PM

එතකොට මේකට උඩින් තියෙන ප්‍රවෘත්තිය වෙන රටක එකක්ද ?(නදී)

:       0       0

දර්ශන නාරායන Saturday, 17 August 2013 07:48 AM

මානසික රෝගීන්ට අනුකම්පා කරලා නිසි ප්‍රතිකාර ලබාදිය යුතුයි. සුවය ලැබූ අයව කොනක වපර ඇසින් බැලීම වැළක්විය යුතුයි.(නදී)

:       0       0

චන්දි Friday, 16 August 2013 08:20 PM

කුමාරගේ අදහසට මමත් කැමතියි.., විය යුත්තේ එයයි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 August 2013 09:38 AM

මෙයත් ප්‍රාදේශීය සභා කාරයෙක් වත්ද?(නදී)

:       0       0

රයන් Friday, 16 August 2013 08:32 PM

මම නම් කියන්නේ කට්ටිය එකතුවෙලා මෙයාට හොඳට සලකුවා නම් ඔය මානසික රෝගෙ නිකම්ම හඳෙ වෙලා යාවි කියලා ...!! දොස්තරලට වියදමක් යන්නෙත් නැහැනේ ... සල්ලිත් ඉතුරුයි ... (ස)

:       0       0

රූපා Saturday, 17 August 2013 07:25 PM

හොදටම පිස්සු! (නි)

:       0       0

සමන් Friday, 16 August 2013 08:47 PM

මෙය මානසික රෝගයකි. දියුණු රටවල මෙන් මේ අයට හා අනෙක් වැඩිහියන්ට සුදුසු යට ඇඳුම් මිලදී ගත හැකි සාප්පු ලංකාවෙත් තිබිය යුතුය .එය ඔවුන්ගේ මානව හිමි කමකි.(නදී)

:       0       0

සරත් Saturday, 17 August 2013 09:53 AM

මම හැමදාමත් කියන්නේ ඔය වගේ අයගෙන් "ලොකු කරදරයක් නැහැ" කියලා. එත් අපේ කට්ටිය නම් මටඉන්න දෙන්නේ නැති වේවි මේක දැක්කම.(නදී)

:       0       0

හෆ්සාල් Friday, 16 August 2013 09:27 PM

මෙය මානසික රෝගයකි. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙය සුව කළ හැකියි. (නි)

:       0       0

සංජීව Friday, 16 August 2013 09:49 PM

පව් අසරණයා,නිදහස් කරන්න (නි)

:       0       0

සෑම් Friday, 16 August 2013 09:51 PM

මටත් ආසයි ඔය පවු කියන අයගේ අක්කගෙ, නංගිගෙ, බිරියගෙ, පෙම්වතියගෙ අම්මගෙ යට ඇදුම් ඔය වගේ කෙනෙකුට දෙන්න. (නි)

:       0       0

පුර්මා Saturday, 17 August 2013 10:56 AM

අද ලංකාවේ මේ වගේ දේවල් බහුලව සිදුවෙනවා. මානසික ප්‍රතිකාර විතරක් දීලා මදි. (නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 16 August 2013 10:01 PM

මෙවැනි යට ඇඳුම් සෝදා වියළන්නේ රහසි ගත ස්ථානයක බව මව්වරුන් තරයේ දැනගත යුතුයි.කොඩි වැල් වගේ මහජන ප්‍රදර්ශනයට තැබීමෙන්,විකෘති පුද්ගලයින්ගේ කාමාශාවන් ඔප්නං වන සුළුයි .ජපන් කාන්තාවන් ගේ යට ඇඳුම් මෙවැනි අන්දමට වේලනවා. මම කිසි දිනෙක දැක නොමැත. මෙවැනි අවස්ථාවක දඬුවම් පැමිණවිය යුත්තේ වැරදි කළවුන්ටද? වැරැද්දට පෙළඹ වුවන්ටද ? යන්න තීරණය කළයුතුයි. රෙදි සාප්පු වල මෙවැනි දේවල් වාර්තා වී නොමැත. මේ දක්වා..... (නි)

:       0       0

දම් Friday, 16 August 2013 10:02 PM

මීලග ඡන්දයට හොඳ මාතෘකාවක් (නි).

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 17 August 2013 11:05 AM

සමහරු අදහස් ලියනවා පළවුණු පුවත් වලටත් වඩා පිළිකුල් සහගතයි. අපේ මෝඩකම කවදාවත් ප්‍රදර්ශනය කල යුතු නැහැ. මාධ්‍යක පළවුණු පුවත් වලට ප්‍රතිචාර ලියන්නේ කොහොමද කියලවත් නොදන්නා අය සිටීම කනගාටුවට කරුණක්.(නදී)

:       0       0

රංජිත් Friday, 16 August 2013 10:18 PM

අර පව් කියපු අයගේ යට ඇදුම් ටික දුන්නා නම්... (නි)

:       0       0

ජෝන් Saturday, 17 August 2013 11:17 AM

මේක සාදාරණය කරන අයට තේරේවි ඔවුන්ගේ බිරිදගේ අම්මගේ නංගිගේ ඒවා අරගෙන ආතල් එකක් ගත්තම. එහෙනම් ඉතින් මිනි මරන්නෙත් ස්ත්‍රී දුෂණ කරන්නෙත් ළමුන් දුෂණය කරන්නෙත් මානසික රෝගීන්. ඒ නිසා උනොත් පොලිසියට අල්ලලා නොදී මානසික දොස්තර කෙනෙක් ලගට අරන් යන්න.(නදී)

:       0       0

අර්ෂා Saturday, 17 August 2013 11:32 AM

මෙම ක්‍රියාව කිසිසේත් සුළුකොට තකන්න එපා මෙවැනි මානසික ලෙඩ්ඩු තමයි මහා පරිමාණික අපරාධ වලට ඉතා ඉක්මනින් නැබුරු වන්නේ, මොහුට අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලබාදිය යුතුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3175 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2298 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3159 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3051 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 677 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1352 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site