ගාල්ලේ පිලානේදී සිදුවූ යතුරුපැදියක් හා ට්රක්රියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙක් මරුමරුවට පත්වූහ.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යතුරුපැදියේ ගිය දෙන්නාම මරුට
කිවි Sunday, 20 May 2012 07:22 PM
කොයි වාහනෙත් පාරේ යන්නෙ බොහොම තදියමින්නේ....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 20 May 2012 09:11 PM
යතුරු පැදිය රෝද දෙකක් මත යන අවදානම් ගමනක්. රෝද හතරේ වාහනයක ඇති සුරක්ෂිත බව යතුරු පැදිවල දක්නට නැහැ.බොහෝ දෙනෙකු රෝද හතරට වඩා යතුරු පැදිවලට ප්‍රියතාවය දක්වන්නේ එය මාර්ග තදබද අවස්ථාවන්හිදී පවා පහසුවෙන් ගමන්බිමන් යෑමට හැකි නිසයි. නමුත් එබඳු අවස්ථාවන්ම ඒ යතුරු පැදිකරුවන්ට මාරක මොහොතක්වී ඇති බව ඉහත සිදුවීම අනුව පැහැදිලි වේ.
රයිඩර් Sunday, 20 May 2012 06:43 PM
මේ දවස් වල මෝටර් බයික් එලවන අය පිස්සු හැදිලා වගේ එලවන්නේ , පුදුම තදියමක් . ඒක හින්ද කවුරුත් පරිස්සමින්