IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


යතුරුපැදි ආනයන බද්දත් ඉහළට

යතුරුපැදි, ත්‍රී රෝද රථ සහ මෝටර් රථ ආනයන බද්ද වැඩිකළ බව රජය කියයි. අන්තර්ජාතික මූළ්‍ය අරමුදලේ ණය මුදලක් දීමට පෙර මේ වැඩිවීම සිදුවී ඇතැයි දේශපාලන අංශ කියයි. එම අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.



අදහස් (0)

යතුරුපැදි ආනයන බද්දත් ඉහළට

කමල් Sunday, 01 April 2012 01:12 PM

මමනම් අනුමත කරන්නේ නැහැ ඔය වැඩේ. මොකද පෙඩිමනුස්සයගේ බඩටනේ ඕකෙන් වදින්නේ.

:       0       0

චූලරත්න Sunday, 01 April 2012 02:12 PM

අපි වාහනයක් ගන්න හිටියොත් ඔහොම තමයි.

:       0       0

කැලුම් Sunday, 01 April 2012 02:22 PM

මොන තරම් බඩු වැඩි වුනත් උවමනාව සපුරගන්නා කොටසක් ලංකාවේ ඉන්නේ.

:       0       0

බන්දුල Sunday, 01 April 2012 03:37 PM

මාත් රජයට පක්ෂව ඡන්දය දීපු කෙනෙක් තමයි. නමුත් පොඩි මිනිහගේ බඩට ගහන එක අනුමත කරන්න බෑ. ඕවා සක්කිලි වැඩ.

:       0       0

ප්‍රදීප් ඩුබායි. Sunday, 01 April 2012 04:35 PM

ආඩම්බරකාර තාත්තාගෙන් සාඩම්බර වැඩක්. තව කොච්චර කාලයක් ඩුබායි ඉන්න වෙයිද ?

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Sunday, 01 April 2012 04:45 PM

දුප්පත් අපි මේවා කාට කියන්නද මහතුනේ...

:       0       0

ආඩම්බරකාර පුතා Monday, 02 April 2012 02:42 PM

ආනයන බදු වැඩි කරන එක හොදයි. එතකොට වාහන වලින් වෙන අනතුරු අඩු වෙනවා. ඉන්ධන මිල වැඩි කරන කොට මිනිස්සු කියන්නේ නැහැ අපිට ඉන්ධන ගහන්න සල්ලි නැහැ කියලා. ඉන්ෂුවරන්ස් කරන්න සල්ලි ඕන වෙන්නෙ නැහැ. වාහන මාසිකව නඩත්තු කරන්න සල්ලි ඕන වෙන්නෙ නෑ. ඇත්තටම මේ තීරණය ‍අරගෙන තියෙන්නේ ජනතාව ගැන හිතලා...

:       0       0

කලාවැව Monday, 02 April 2012 02:50 PM

අනේ අපට උනා මදි තව ඉදිරියට ඹහොම යමු

:       0       0

ෆිට් මෑන් Saturday, 31 March 2012 09:56 PM

මහින්ද කොම්පැනියට සල්ලි අඩුපාඩුවක්

:       0       0

ලාල් ගලබඩ Saturday, 31 March 2012 10:02 PM

දැන් රටට වාහන වැඩියි.අවුරුදු 20 වැඩි සියලුම වාහන යකඩ වලට තලන්න දාලා,තව අවුරුදු 05 වාහන ගේන්න නොදී,අලුත් වාහන පමනක්‌ ගේන්න ඉඩ දිය යුතුයි.රටක්‌ වශයෙන් ඉදිරියට යාමටනම්. ඇමති කැමති කාටත් එකයි හැබැයි.

:       0       0

කාංචන Saturday, 31 March 2012 10:14 PM

අන්ත අසරණ එකා තමයි ත්‍රී වීලරයෙනුයි බයික් එකෙනුයි යන්නේ. හොද නෑ නේද වැඩේ.

:       0       0

සමන් Saturday, 31 March 2012 10:25 PM

අපි ඡන්දය දීලා හදාගත්තු ආණ්ඩුව පොඩි අපිටම බර පවනවා නේ.

:       0       0

පද්මකාන්ත රත්නායක Sunday, 01 April 2012 12:01 AM

ලංකාවේ කවද්ද අඩු උනේ වැඩි වුනා මිස, අඩු කරන්න දක්ෂ අය ලංකාවේ නැත.

:       0       0

යක්කල සුනිල් ගමගේ Sunday, 01 April 2012 12:12 AM

වැඩිකලක් යන්නට පෙර බයිසිකලයටත් කෙලියි.

:       0       0

රංජිත් Sunday, 01 April 2012 12:21 AM

පොඩි මිනිහගෙත් බඩට ගහලා ආණ්ඩුව සතුටුවෙනවා. බයික් භාවිතා කළේ අාණ්ඩුවට බරක් නොවී.

:       0       0

අමිල Sunday, 01 April 2012 01:16 AM

මේ රටේ අඩු වෙන දෙයක් ගැන අහන්නවත් හරිම ආසයි. ආශ්චර්යය.

:       0       0

කාරියවසම්. Sunday, 01 April 2012 03:00 AM

දැන් බයික් කීයක් වෙයිද දන්නේ නෑ.

:       0       0

නිමල් ජයසේකර Sunday, 01 April 2012 06:59 AM

විකාර ආණ්ඩුවක්. ශ්‍රී ලංකාවේ ජනතාවට මොනවද වෙන්නේ.

:       0       0

පී.ඒ.ජයරත්න Sunday, 01 April 2012 07:29 AM

හොදම දේ නැවත කරත්ත යුගයට යන එක. එතකොට බදු නෑ

:       0       0

සිරිමල් රාජපක්ෂ Sunday, 01 April 2012 08:28 AM

ඒක හරිම අසාදාරණයි. දුප්පතාට තමයි ඒකෙන් පාඩුව

:       0       0

ශාන් Sunday, 01 April 2012 09:19 AM

පවි අනේ ලංකාවෙ මිනිස්සු බද්ද වැඩි කරා කියල රට ගොඩ ගන්න පුළුවන් වෙයිද..... ලංකාවේ රජයේ කිසිම කළමණාකරනයක් නැති නිසා... උපරිම බර මහජනතාවට පටවලා ෂේප් වෙන්න හදනවා... ඔය මොන බද්ද වැඩි කරත් ලොකු අයට නෑනෙ.... දැන් ඉතින් ලොකු මහත්හොරු යන වාහන දිහා බල බලා ( අනේ අපේ මහජනතාවගේ සල්ලිනේ කියල ) හූල්ලන්න තමයි වෙන්නෙ....

:       0       0

සමන් Sunday, 01 April 2012 11:16 AM

මහරජතුමනි, ඇරපන්. තව ඇරපන්. අපිනෙ ඡන්දෙ දුන්නෙ. අපිට මෙහෙම වෙලා මදි. වරෙන්කො තව ලයිට්‌ ඕෆ් කරල සහාය දෙන්නත් කියන්න. දානව ගේ වටේම ලයිට්‌.

:       0       0

පාලිත පෙරේරා Sunday, 01 April 2012 11:21 AM

හොදයි හොදයි, තව වැඩි කරන්න. පොඩි මිනිහටම ගහන්න මැරෙනකන් ගහන්න. පොඩිඋන් තමයි ඡන්දේ දුනනේ ඔයාට කුම්බලා මාළු හරි රහයිනේ.

:       0       0

සංජය Sunday, 01 April 2012 11:34 AM

ආ........ නියමයි ආසියාවේ ආශ්චර්යය. ඕක තමයි දැන් සනීපද ? තව කඩේ යමු අපි.

:       0       0

සෝලා Sunday, 01 April 2012 11:51 AM

රජාට හෙන ගහන්න කලින් ඕකුන්ට ඡන්දය දීපු අපේ අයට හෙන 21 ම ගහපන්.

:       0       0

නවීන් Sunday, 01 April 2012 12:25 PM

පොඩිමිනිහට තමයි හැමදාම පහර වදින්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 262 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1164 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 843 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1423 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1261 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1576 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 934 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 410 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site