IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


යතුරුපැදි කරුවන් දහසක් මරුට

2015 දී යතුරුපැදි කරුවන් දහසක් අනතුරු වලින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මින් වැඩිම පිරිසක් මංතීරු උල්ලංඝනය කිරීමෙන් වෙනත් වාහන වල ගැටීමෙන් මිය ගිය බව ද පොලීසිය කියයි.



අදහස් (0)

යතුරුපැදි කරුවන් දහසක් මරුට

අමල් Thursday, 31 December 2015 10:25 AM

තවත් මෙය අඩු කරගමු. (ර)

:       0       0

සරත් Thursday, 31 December 2015 10:42 AM

මේ තියෙන වාහන කන්දරාවට පාරවල් කොහෙද. හරියට පළල් ,තනි අතට තියෙන මංතීරු තියෙනවනම් අනතුරු අඩුයි. මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. හැමෝම සටන් කරන්නේ කාලයත් එක්ක. එකට තියෙන යටිතල පහසුකම් හොඳටම මදි. (ර)

:       0       0

නන්දන Friday, 01 January 2016 02:29 PM

මන්තීරුවලට කෙලින් වැටක් බැන්දනම් ඉවරයි නේද? (කෞ)

:       0       0

කුසල් Thursday, 31 December 2015 11:46 AM

ඒ මදිවට තව ෆුල් ෆේස් ගලවන්ඩ හදනවා (කෞ)

:       0       0

නිමන්ත Thursday, 31 December 2015 01:00 PM

ලංකාවෙ වාහන එලවන අය දන්නව ලංකාවෙ යතුරුපැදි කරුවො ස්කූටර් යන විදිය. ඉතාමත්ම අපරික්ෂාකාරීයි. ගොඩක් වෙලාවට ඔය අනතුරු ඔය මට්ටමේ වත් තියෙන්නෙ වෙනත් වාහන වෙන්න යන අනතුරු තමන්ගෙ වාහනේ අවදානමකට අරගෙන හරි වලක්වපු නිසා. මමත් අනතුරු කීපයක් ඔය විදියට වලක්වගෙන තියෙනව. ඒ නිසා අපරික්ෂාකාරීව යන යතුරු පැදිවලට නීති දැඩි කරන්න ඕන (බ)

:       0       0

සෑම් Thursday, 31 December 2015 09:31 AM

මං තීරු උල්ලංඝනය කියලා දෙයක් නැහැ . ඔහොම ගියොත් රියදුරන්ට තමන්ගේ මං තීරුව දිගේ මං තීරුව ඉවරවෙනකම් යනවා මිසක් තමන්ට අවශ්‍ය තැනකට හරවන්න අවසර ලැබෙන්නේ නැහැ . කඩ ඉරි වලින් සලකුණු වෙන්නේ තම අවශ්‍යතාව, ආරක්ෂාව සහ පහසුව මත ඒ ඉර හරහා අනිත් මං තීරුවට යාමට අවසර ඇති බවයි. හැබැයි ලංකාවේ බොහොමයක් රියදුරෝ කඩ ඉර මැදිකරගෙන යනවා මිසක් මං තීරුවේ යනවා අඩුයි .(කෞ)

:       0       0

රංග රසික වික්‍රමසිංහ Thursday, 31 December 2015 03:17 PM

ප්‍රමිතියෙන් තොර ඉන්දියන් වාහන ගෙන්වීමේ විපාක තමයි ඔය (කෞ)

:       0       0

රනේ Thursday, 31 December 2015 03:27 PM

දාහක් කියන්නේ සතියකට 20ක් !! (කෞ)

:       0       0

නිවන්තක Friday, 01 January 2016 03:59 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

අභය Friday, 01 January 2016 04:03 AM

මොනතරම් නම් අනතුරු සිදුවෙලා ඇද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 637 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 869 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1312 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2498 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3294 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35038 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24040 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site