IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


යාත්‍රාව කොල්ල කෑ හතක් හඳුනා ගැනෙති

තංගල්ල කුඩා වැල්ලෙන් මුහුදු ගිය චේජාන් බහුදින යාත්‍රාවේ සිටි ධීවරයන් පිරිසක් කපා කොටා මුහුදට දමා යාත්‍රාව  පැහරගෙන ඕස්ට්‍රේලියාවට හොරෙන් ගිය අට දෙනාගෙන් හත් දෙනෙක් තංගල්ල මහේස්ත්‍රාත් උසාවියේ දී අද හඳුනාගනු ලැබූහ. මහේස්ත්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය ඉදිරියේ පෙරට්ටුව පැවැත්විණි. අජිත් කුමාර, රංජිත් නිශාන්ත, කේ.එච්. සංජීව, සම්පත් කුමාර, රත්න උත්පල අමරවීර, පී.එච්. දයානන්ද හා සිසිර කුමාර හඳුනාගත් සැකකරුවෝය. ඔවුහු ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

යාත්‍රාව කොල්ල කෑ හතක් හඳුනා ගැනෙති

සිල්වා Friday, 02 November 2012 05:44 PM

තංගල්ලේ නම් ඉතිං ටිකකලක් රිමාන්ඩ් එකේ ඉදලා මොකක්හරි කරලා බේරෙයි. (නි)

:       0       0

කුරුවිට Saturday, 03 November 2012 11:03 PM

පහුගිය දවස් වල කඩු වලින් කපලා පාරේ දාලා ගිහින් තිබුණෙත් මෙහෙම අය වෙන්න ඕනෑ. (නි)

:       0       0

නසාර් Friday, 02 November 2012 10:36 AM

ධීවරයෙකුට භාර දෙන්න මුහුදට ගිහින් දාන්න (ස)

:       0       0

උදයකාන්ත Thursday, 01 November 2012 10:22 PM

අපරාධකරුවන්ට ඉක්මනින් දඩුවම් පමුණුවන්න... මෙයාලගෙන් එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න..!(නු)

:       0       0

සිල්වා Thursday, 01 November 2012 10:20 PM

අයියෝ සල්ලි

:       0       0

මුතු Friday, 02 November 2012 09:10 PM

ඒම අසාධාරණයට ලක්වු පවුල්වලට මෙම පිරිස භාර දෙන්න. ඒඅය ලස්සනට දඩුවම ක්‍රියාත්මක කරාවි.(ස)

:       0       0

පිටිගල Thursday, 01 November 2012 11:07 PM

මේ පවුකාරයන්ට රජකාලේ දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

අනිල් ඩුබායි Friday, 02 November 2012 01:11 AM

තව බලනොකට සෝමාලි මුහුදු කොල්ල කාරයෝ හොදයි.. ඒ අය කොල්ලකන්නේ අනුන්ගේ රටවල මුහුදු යාත්‍රා..(නු)

:       0       0

චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:12 AM

විදවන්න දෙන්න ඕන..!(නු)

:       0       0

හිල්මි Friday, 02 November 2012 01:16 AM

සිංහලයෝ මේ වගේ වැඩද කරන්නේ. (ස)

:       0       0

එරංග Friday, 02 November 2012 02:21 PM

දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරමු (නි)

:       0       0

සම්පත් Friday, 02 November 2012 04:30 AM

මිනීමරලා සැප ගන්න ගියාට හොද වැඩේ. (නි)

:       0       0

අශාන් Friday, 02 November 2012 05:28 AM

පොලිසියට බැරිනම් දඬුවම් කරන්න, ඔය බෝට්ටුවේ ගිහින් කපලා මුහුදට දාපු අයගේ ගෙවල් වලට දෙන්ට.ලස්සනට වැඩේ දෙයි . (නි)

:       0       0

ඇන්ජ‍ලෝ Friday, 02 November 2012 07:23 AM

විවෘත ආර්ථිකයේ තවත් ප්‍රතිපලයක්. (නි)

:       0       0

චමින්ද Friday, 02 November 2012 08:12 AM

මරල එල්ලන්න ඕනි. එතකොට අනිත් අය අපරාධ වලට යොමු වෙන එකක් නෑ (ස)

:       0       0

චූලක Friday, 02 November 2012 08:52 AM

ලංකාවෙත් මුහුදු කොල්ල කරුවො...........ඈ.....මෙහෙමත් යුගයක් (ස)

:       0       0

නිරාන් Friday, 02 November 2012 09:11 AM

මේ වගේ පහත් වැඩ කරන උපරිම මිනිස්සුන්ට උපරිම දඩුවම් ලැබේවි (ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 02 November 2012 09:13 AM

මේ අය වැරදිද නිවැරදිද කියා උසාවිය තීරණය කරාවි. (නි)

:       0       0

ඇන්ටන් Friday, 02 November 2012 09:39 AM

මෙන්න සත්ව හිංසාව ගැන කතා කරන රට !!!මිනිස්සුන්ට කරන දේවල් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 267 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1218 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2395 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1408 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1637 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1818 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39582 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site