IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


යතුරු පැදිකරුට යතුරු පැදිය දර සෑයක්වෙයි

ගාල්ල දඩල්ලේදී යතුරු පැදියක් කන්ටේනරයක ගැටී  පෙරළී ගිනි ගැනිමෙන්  පැද ගිය පුද්ගලයා පිළිස්සී මරුමුවට පත්වි ඇත පිටු පසින් ආ සගයාගේ  කකුල් දෙක කන්ටේනරයට හසුවි කැඩි  ඇත. ඔවුහු දොඩන්දූව කටුපොලිනේ පදිංචිකරුවෝය.  



අදහස් (0)

යතුරු පැදිකරුට යතුරු පැදිය දර සෑයක්වෙයි

රවීන්ද්‍ර Wednesday, 14 November 2012 03:45 PM

ගාල්ල බී-ටෙන් ස්ටුඩියෝවේ අපගේ බලවත් සංවේගය (ස)

:       0       0

සරත් Wednesday, 14 November 2012 12:02 PM

ඉතාම කණගාටුදායකයි..ජීවිතය හැරගිය කෙනාට නිවන්සුව, අනිත් මල්ලීට ඉක්මන් සුව පතනවා (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 01:16 AM

කණගාටුදායක පුවතක්. (නි)

:       0       0

මහේෂ් Wednesday, 14 November 2012 01:04 PM

දැන්වත් හිමින් යන්න. සජිත් ඉක්මනට ‍හොඳවෙලා ගෙදර එන්න , පුබුදු මල්ලීට නිවන් සුව පතනවා (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 14 November 2012 03:19 AM

පිටිපස්සෙත් ඩිස්ක් බ්රේක් තියෙන නිසා හෙමිහිට පදවන්න ඇති නේද? කෙහොම වුණත් තවත් ජීවිතයක් අහිමි වුණා. යතුරුපැදිය ඇත්තේ ඉගිලීමට නොව සිහි කල්පනාවෙන් ගමන් බිමන් යෑමටයි. (නි)

:       0       0

හර්ෂණ Wednesday, 14 November 2012 12:59 PM

මේ වගේ කණගාටුදායක පුවත්වලට විහිළු අදහස් දාන්න එපා.. මොනවා උනත් මගේ බලවත් කණගාටුව.. මේවා යළිත් අහන්න දකින්න නොලැබේවා කියල තමයි මමනම් පතන්නේ..!(නු)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 07:54 AM

ඕක බජට් එකෙන් පස්සේ විකුණලා දාලා රේසින් කාර් එකකට මාරු වුණා නම් මෙහෙම දෙයක් වෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

පී. පෙරේරා Tuesday, 13 November 2012 08:37 PM

නිවන් සැප ලැබේවා..!(නු)

:       0       0

රංජිත් Tuesday, 13 November 2012 08:43 PM

සිහි නුවනින් ගමන් කරන්න හැමෝම හිතා ගන්න. අනිච්චං දුක්ඛං වෙච්ච දෙයක් (ස)

:       0       0

කුෂාන් Wednesday, 14 November 2012 08:47 AM

අපේ ලොකු මහත්තයා කිව්වේ රේසින් කාර් වලට විතරයි.මෙයාලා දැන් රේසින් බයික් වලට හදලා (ස)

:       0       0

කිත්සිරි Wednesday, 14 November 2012 08:55 AM

මැරුණට හපන් කකුල් දෙක නැති වීම. මෙතන ද්විත්ව ඉරි තියන තැනක්. පාරත් තෙමිලා තියෙනවා. හදිස්සිය, නොසැලකිල්ල මේ අනතුරට හේතු වුණා විය හැකියි. (ස)

:       0       0

මේරයස් Wednesday, 14 November 2012 09:16 AM

නිවන්සුව පුබුදු මල්ලී (ස)

:       0       0

චාමික Tuesday, 13 November 2012 09:20 PM

යතුරු පැදිය යනු මරුවාගේ වහනයයි. එමනිසා ප්‍රවේසම් වන්න. (අ)

:       0       0

මැක්සි Thursday, 15 November 2012 02:56 PM

ගොඩාක් කණගාටුයි... සජියා ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා...බුදුසරණයි!!! පුබුදු මල්ලි මෙවන් අකල් මරණ මතු ආත්මයක සිද්ද වෙන්න එපා... නිවන් සුව ඔබට මල්ලි !!! (ස)

:       0       0

සමන් Wednesday, 14 November 2012 09:43 AM

බයික් එක යමහා වෙන්න ඕනෑ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 14 November 2012 02:31 PM

මේ සජිත් අයියාගේ බයික් එක නේද? මොකද උනේ!! (ස)

:       0       0

දයා, සවුදි Wednesday, 14 November 2012 10:28 AM

තරුණ දෙන්නෙක් නිසා වේගය වැඩිවෙන්න ඇති. අපිටත් දුකයි වෙච්ච දේට. (නි)

:       0       0

කරු Wednesday, 14 November 2012 03:17 PM

කරුණාකර සෙමින් පදවන්න. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 13 November 2012 11:07 PM

හැප්පිලා තියෙන්නේ හිමින් යන්න පුළුවන් බයික් එකකුත් නෙමෙයිනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1020 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1297 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 849 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 372 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1173 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site