(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේදී අද (22) සවස ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටි සිදුවු මාරක අනතුරකින් තිදරු මවක් මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරීන් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වෙම්බුවැව පදිංචි 43 හැවිරිදි තිදරු මවක් වන ආර්.එම්.කුසුමලතා මල්කාන්ති නැමති කාන්තාවක් බව කියයි.
මෙම කාන්තාව පුත්තලම මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ඇගේ පියාගෙ සුවදුක් බැලිමට දරුවන් තිදෙනා සමග යතුරු පැදියෙන් ගොස් ආපසු ආණමඩුව වෙම්බුවැව ගම්මානය වෙත ගමන් කරමින් සිටියදී ආණමඩුව දෙසින් පැමිණි පුද්ගලික වෙළද සමාගමක බෙදාහැරිම් කටයුතු වල නිරත ලොරි රථයක ගැටි මාර්ගයෙන් විසිවි ගොස් අනතුර සිදුව තිබු බව පොලිසිය කියයි.
අනතුරීන් තිදරු මව එම ස්ථානයෙදීම මරණයට පත්ව තිබු බවත් මවත් සමග යතුරු පැදියෙ ගමන් ගනිමින් සිටි දරුවන් බරපතල තුවල ලබා කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ප්‍රතිකාර සදහා රැගෙන ගොස් තිබු අතර අනතුරීන් ලොරි රථයද පෙරළියාම හේතුවෙන් එහි රියදුරාද බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබු බව කියයි.
කෙසේ නමුත් මරණයට පත් කාන්තාව සමග රෝහලට පැමිණි තවත් දියණියක් යතුරු පැදියෙ ඉඩ ප්‍රමාණවත් නොවිම නිසා බස් රථයෙන් ආණමඩුව බලා ගොස් තිබු බව කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටී කතක් මරුට
Nimal Saturday, 23 March 2024 08:13 AM
අනතුරේ කෙසේ සිදුවූයේ දැයි පැහැදිලි නැත. කෙසේවුවත් කුඩා යතුරු පැදියක ප්‍රමාණයට වඩා මගීන් ගෙන යාම අනතුරුදායකයි.