හොරණ මූල්‍යායතනයක සේවකයකුට හෝමාගම පිටිපන දී පහර දී රුපියල් ලක්ෂ හතරක් හා යතුරුපැදිය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යතුරු පැදියයි ලක්ෂ හතරයි කොල්ල කයි
අචිනි Thursday, 19 September 2013 01:05 PM
රටේ ලොකු ලොක්කෝ ලැබුණු ආධාර කොල්ලකාලා දුන් ආදර්ශය තමයි මේ (නි)
කුමාරි Thursday, 19 September 2013 02:13 PM
දැන් රටේ තිබෙන තත්ත්වය අනුව හැම ගණුදෙණුවක්ම බැංකුවක් තුළදීම සිදුකිරීමයි නුවණට හුරු (නි)
සෙන්තිල් Thursday, 19 September 2013 10:34 PM
අමිල,රට පෙරට ගියත්,වළට ගියත්,මේක කළේ කවුද? ඒකයි ප්‍රධානම දේ. (නි)
වසන්ති Thursday, 19 September 2013 05:00 PM
රටේ ලොක්කෝත් මහා පරිමාණයෙන් හොරකම් කරනවා නම් පොඩි එවුන් කරන මේවා සාමාන්‍ය සිද්ධි. රට පෙරට. (නි)
පද්මිණී Friday, 20 September 2013 10:29 AM
දන්නා කෙනෙක් කියන්න මෙයට හේතුව රට දුප්පත් වීමද? නැත්නම් නිතිය දුප්පත්විමද කියලා.නිවාඩුවක් ගත කරන්න සෝමාලියාව පැත්තට යන්න වෙයි වගේ. (ස)
චතුර Friday, 20 September 2013 10:40 AM
කුමාරිගේ අදහස හරි. ඕනෙම ගනුදෙනුවක් බැංකුවක් ඇතුලේ කරන එක තමා හොඳ. එතකොට හොර සල්ලි උනත් දුන්නොත් අහු වෙනවා. දැන් හැම තැනම හොර සල්ලි. වාහන එහෙම ගන්න යන අය පරිස්සමින්. (ස)
ෂෙරිෆ් Thursday, 19 September 2013 11:29 AM
පේනවා නේද රට පෙරට යන හැටි ? (නි)
අමිල කටුනායක Thursday, 19 September 2013 12:34 PM
ෂෙරීෆ්, රට පෙරටද? නැත්නම් වළටද? (නි)
අමිල කටුනායක Thursday, 19 September 2013 12:35 PM
රක්ෂණ මහත්තයෙක්ද? (නි)
දයා අළහකෝන් Thursday, 19 September 2013 12:54 PM
දැන් ඉන්න මිනිස්සු පොලිසියට බය නැහැ (නි)