IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙ යතුරු පැදියක් බස් රථයක ගැටි සිදුවු අනතුරීන් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තවත් බරපතල තුවාල ලැබු තරුණයකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කරුවලගස්වැව කුඩා මැදවච්චිය ප්‍රදේශයෙ පදිංචිව සිටි 21 හැවිරිදි අවිෂ්ක රසාංජන නැමති කරුවලගස්වැව ඉන්ධන හලක සේවය කළ තරුණයකු බව කියයි.

අනතුරීන් මරණයට පත්වු තරුණයා හා තවත් තරුණයකු කරුවලගස්වැව සිට යතුරු පැදියකින් පුත්තලම දෙසට ගමන් කරමින් සිටියදී සිරම්භිඅඩිය ප්‍රදේශයෙදී මිතුරේකු හා මිතුරීයක මාර්ගය ප්‍රති විරුද්ධ දිශාවේ සිට අතවනා ඇති බවත් එහිදි යතුරු පැදිය මාර්ගයෙ අනෙක් දිශාවට යූටන් හැඩයට හැරවිමට යාමේදි අනුරාධපුර සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයක එකවර ගැටි මෙම අනතුර සිදුව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසියෙ රථවාහන අංශ නිළධාරීන් සිදුකල විමර්ශන වලදි හෙළිව තිබේ.

 

 



අදහස් (1)

යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට

Perera Tuesday, 07 January 2025 10:38 AM

අපරික්ෂාකාරී වූ හාදයාට හැරවීමක් බවයි පෙනෙන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඖෂධ - පාස්පෝට් මගඩි ගැන පරීක්ෂණ අරඹන්න
2025 ජනවාරි මස 08 160 0

ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න ලෙස බලකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ වටිනා දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්)


ක්ලීන් ශ්‍රී ලංකා ගැන දින දෙකක විවාදයක්
2025 ජනවාරි මස 08 129 0

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද


අන්තරේ විරෝධයට තහනම් නියෝගයක්
2025 ජනවාරි මස 08 653 2

ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අන්තර් විශ්ව


අපනයන - කර්මාන්ත දියුණුවට ’ජාතික තනි කවුළුව’ ක් අරඹයි
2025 ජනවාරි මස 08 218 0

දේශීය අපනයනකරුවන් සඳහා සහ දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන් වෙත අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂමව ආකාරයෙන් පහසුකම් සැලසීම සහතිකිර


සිස්ටම් චේන්ජ් කරන්න ඇවිත් බුලත් විට කඩ ගලවනවා
2025 ජනවාරි මස 08 355 3

සිස්ටම් චේන්ජ් කරන්නට පැමිණි ආණ්ඩුව අන්තිමේදී කරන්නේ බුලත් විට කඩ ඉවත් කිරීම පමණක් බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(සජබ) පාර්ලිමේන්


කැසිනෝ නියාමනයට රෙගුලාසියක්
2025 ජනවාරි මස 08 215 0

කැසිනෝ නියාමය සම්බන්ධයෙන් රෙගුලාසි පනතක් ගෙන එන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 475 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 247 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 238 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site