IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


යතුරුපැදි වේගයෙන් පැදවූ 7ක් අත්අඩංගුවට

 (එස් හේරත් )

මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයින් හත් දෙනෙක් යතුරු පැදිද  සමඟ තෝඩුවාව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල සිට හලාවත දක්වා වූ වෙරළබඩ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට සහ අසල්වාසී මහජනතාවට පීඩා වන අයුරින් අධික ශබ්ද නගමින් අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කෙරෙන බවට  තොඩුවාව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහිත යාපා මහතාට ලැබුණ තොරතුරකට අනුව මෙම යතුරු පැදි සමග තරුණයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද අවුරුදු 18 සහ 20 අතර වයස්වල පසුවන තරුණයින් පිරිස මාදම්පේ නාත්තන්ඩිය සහ කිරිමැටියාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

 

 

 



අදහස් (1)

යතුරුපැදි වේගයෙන් පැදවූ 7ක් අත්අඩංගුවට

Kamal Koyrala Monday, 28 October 2024 12:49 PM

තොරතුරක් නොලැබුණා නම් තවම පදිනවා මෙතරම් ශබ්දයක් පොලිසියට ඇහැන්නේ නැනේ... ලංකාවේ තහනම් නම් මේවා එළියට ආවේ කොහොමද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 28 239 0

එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්


වන අලි පහරින් දෙදරු මව මරුට
2024 ඔක්තෝබර් මස 28 79 0

සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 71 හැවිරිදි දෙදරු මවක් එම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කි


එස්.ටි.එෆ් කොස්තාපල් එස්.ටි.එෆ් එකෙන්ම අල්ලයි
2024 ඔක්තෝබර් මස 28 565 0

රාජ්‍ය බුද්ධි තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදුන් බව කියන කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා කදවුරේ පොලි


අධි යතුරු පැදි ධාවනය කළ හයක් සැකපිට
2024 ඔක්තෝබර් මස 28 401 1

මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයන් හත් දෙනකු යතුරු පැදිද සමග අත්


රේගුවෙන් ඇල්ලූ වාහන 637 ක් දිරන්න ඇරලා
2024 ඔක්තෝබර් මස 28 1102 0

ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


ජනාධිපති අනුරට දෝෂාභියෝගයක් ගේනවා
2024 ඔක්තෝබර් මස 28 2360 17

අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1004 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site