IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් කොළඹදී විරෝධතාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

පලස්තීන සහ ඊශ්‍රායල වැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් නව ජනතා පෙරමුණ මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විණ.

එහිදී ත්‍රස්තවාදී ක්‍රියා නතර කිරීමට මෙන්ම දෙරටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට මැදහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.එසේම දෙරටේ සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීමද නතර කිරීමටද මැදහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඔවුන් ඉල්ලීමක් කළේය.

පලස්තීනය සහ ඊශ්‍රායලය සඳහා දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන ලෙසද විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන්නේය.එසේම ඉතා ඉක්මණින් මෙම ගැටලුවට මැදහත් වන ලෙස ජාත්‍යන්තර අධිකරණයෙන් විරෝධතාකරුවන් ඉල්ලීමක්ද කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (6)

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් කොළඹදී විරෝධතාවක්

Nira Friday, 13 October 2023 02:56 PM

ලෝකයේ මානව හිමිකම හොයන්න කළින් ලංකාවේ මානව හිමිකම හොයලා ඉන්න...!

:       5       23

Bamunuarachchi Friday, 13 October 2023 03:21 PM

මේවා තමයි NGO ගුණ්ඩු කියන්නේ. ඊශ්‍රායල් අගමැති නෙතිනියාහු කියන විදිහට ගාසා තීරයේ හමාස් ත්‍රස්තයින් අතුගාදැමිය යුතුය. මහින්ද කිව්වා වගේ ත්‍රස්තයින්ට උන්ට තේරෙන බාශාවෙන් උත්තර දිය යුතුය. මේ බෝඩ් උස්සන් ඉන්න එවුන්ට ගෙවන්නේ කව්ද? අර හා මදුරුවා කොහෙන් පාත්වූ කෙනෙක්ද?

:       9       28

කිරිපුතා Friday, 13 October 2023 03:37 PM

NGO සල්ලි වලට ඕනෑ පැත්තකට කහින රෑන. ලංකාවේ අහිංසක සිංහල ගම්මානවලට පැනලා කොටි ත්‍රස්තවාදීන් අමුඅමුවේ අහිංසක ජනතාව ඝාතනය කරනකොට, රට පුරා බෝම්බ පුපුරවනකොට මෙයාලාට සල්ලි හම්බ වුණේ නැද්ද දන්නේ නෑ. ත්‍රස්තවාදීන් කොහේ හිටියත් මේ මිහිමතින් ඉවත් විය යුතුයි.

:       3       25

දිනෙත් Friday, 13 October 2023 07:09 PM

ත්‍රස්තවාදීන්ට කහින තවත් පිරිසක්. මේන් කියලා අහයි ඊශ්‍රායලය. කව්රු කොහොම විරෝධය පල කළත් කනවා තව දවසෙන් දෙකෙන්. ලංකාව බහුතරයක්. ඊශ්‍රායලය සමගයි. ඊශ්‍රායලයට ජය වේවා! ඔවුන් අදහන ආගම අනුව දෙවියෝ ඔවුන් රකිනවා.

:       2       7

reader Friday, 13 October 2023 09:47 PM

හමාලා ඉල්ලගෙන පලස්තීනයට කවපු එකට ඇයි මෙයාලා?

:       0       1

Bamunuarachchi Friday, 13 October 2023 10:54 PM

ත්‍රස්තවාදීන්ට කහින ගොඩේ ලීඩර් හම්බ දේශපාලකයෙක්. ඒ කැහිල්ල සිංහල බෞද්ධ අපිට අදාළ නැත. ඒත් අර හාමුදුරුවෝ එතැන මොකද කරන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 157 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 226 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 419 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 538 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 989 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 473 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39877 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25891 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 119 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1272 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site