IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


යුද්දයෙන් පසු ගාසා ආරක්ෂාව ඊශ්‍රායල් හමුදාවට ?

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල යුද්ධය අවසන් වූ පසු ගාසා තීරය හමාස් සටන්කාමින්ගෙන් තොර කාලපයක් වනු ඇති බවත් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ආරක්ෂාව පාලනය කරනු ඇති බවත් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

තම රටේ දේශ සීමාවේ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර හමුදාවක් මත යැපීමට සූදානමක් නොමැති බවද ඔහු එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

ඊශ්‍රායලයට ගාසා තීරය පාලනය කිරීමට හෝ රැඳී සිටීමට කිසිඳු උවමනාවක් නොමැති වුවත් ගාසා තීරයේ ආරක්ෂාව ජාත්‍යන්තර හමුදාවකට බාර දීමට බලාපොරොත්තුවක් නොමැති බවත් කලාපයේ ක්‍රියාත්මක වන එකම හමුදාව ඊශ්‍රායල හමුදාව විය යුතු බවත් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

හමාස් සටන්කාමීන් ඔවුන්ගේ උතුරු ගාසාහි බලකොටුවෙන් අතුගා දැමීමට ඊශ්‍රායල හමුදා ඉතාමත් ආසන්න බවත් මේ වන විට උතුරු ගාසා තීරයෙහි පාලනය හමාස් සංවිධානයට අහිමි වී ඇති බවත් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කළේය.

යුද්ධයෙන් පසු ගාසා තීරය පාලනය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඊශ්‍රායල බලධාරීන්ගෙන් පැහැදිලිකිරීමක් ඉල්ලා ඇත.පසුගිය බදාදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඊශ්‍රායලයට දැනුම් දී තිබුණේ හමාස් සංවිධානය සමඟ ආරම්භ කළ යුද්ධය අවසන් වූ පසු එම තීරය නැවත අත්පත් කර නොගන්නා ලෙසයි.

එසේම පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් පසුගිය සිකුරාදා නැවත වරක් අවධාරණය කර සිටියේ ගාසා තීරයේ පාලනය බාර ගැනීමට සූදානම් බවයි.

 



අදහස් (3)

යුද්දයෙන් පසු ගාසා ආරක්ෂාව ඊශ්‍රායල් හමුදාවට ?

කාළකණ්ණි අමන දොන් ජුවන් Sunday, 12 November 2023 08:06 PM

කාළකණ්ණි අමන දොන් ජුවන් නමැති ඉල්ලංකා පිං ජනායි... මා වෙත පවරා දුන මැනවි...!

:       0       0

Dharmatileke Sunday, 12 November 2023 11:07 PM

1400 යුදෙවු ජතිකයො මරා දානකන් ඔය හමුදා කොහෙද හිටියෙ?

:       0       0

chandima Monday, 13 November 2023 09:15 AM

පදිංදි වෙන්න දුන්නාට පොලිසියක්වත් දාගන්න දෙන්න නම් එපා. දුන්නත් ආයෙත් ටික දවසකින් පරණ සෙල්ලම පටන් ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 34 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 318 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 735 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 342 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 195 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 450 2

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39614 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25776 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site