යුද්ධයේ අවසන් අදියරේදී බලය ඉක්මවා නීතිය කඩකිරීම් ගැන විශ්වාස සහිත සාක්කි තරයේ පිරික්සා වැරැුදිකරුවනට දඬුවම් කළයුතු බව රජය තරයේ විශ්වාස කරන බව උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සභානායක නිමල් සිරිපාල ද ඇමැති පැවැසීය. සාමාන්‍ය ජනතාව ඉලක්ක කැරගත් ප්‍රහාර එල්ල නොකළ බවද කොමිසමේ වාර්තාව කියයි. මේ සඳහා සත්‍ය තොරතුරු එක්රැස් කර අගැයීමේ යාන්ත්රනයක් ඇතිකැර සාපරාධී නඩු පැවැරීමට නීතිපති තීරණය ගත යුතු බවද ඇමැති කීවේය. යුද්ධය පැවැති පෙදෙස්හි ජන අනුපාතය වෙනස් කිරීමට රජය පක්ෂ පාතීත්වයක් දරතියි කීම දුෂ්ඨ චේතනාවෙන් කරන පදනම් විරහිත මුසාවක් බවද ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ඉඩම් හිමිකැර ගැනීමේ අයිතිය හැම ශ්‍රී ලාංකික පුරවැසියකුටම ඇත යන මූලධර්ම අයිතිය රජය පිළිගන්නා බවද ඇමැති කීවේය. සුළුජන කොටස්හි අභිලාෂ ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් සභාවක් පත්කැර ඇති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්හි තිරසාර පැවැත්ම සහතික කිරීම් වස් රජය දෙමළ දේශපාලන පක්ෂ සමග සාකච්ඡුා අරඹා ඇතැයිද ඇමැති කීවේය. මෙරට සියලූ දේශපාලන පක්ෂ හුදු සතුරු ආකල්පයෙහි පිහිටා ගෙන යන දේශපාලනය අතහැර ජාතික ප්රශ්නවලදී පොදු එකඟතාවයෙන් තීරණ ගැනීමට ඉදිරිපත් විය යුතු යැයි කොමිසම දක්වන අදහස රජය මුළුමනින්ම පිළිගන්නා බවද ඇමැති කීවේය. අනවසර ගිනි අවි සන්තකයේ තබාගැනීම අවසන් කිරීම රජයේ අවශ්‍යතාව බවද හේ කීය.
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
”යුද්ධයේදී නීති කඩ කළ අයට දඬුවම්”
fazrul gafoor Friday, 16 December 2011 12:31 PM
දෙමළ ජාතික සංධානය කියන පලියට මොනවත් කරන්න බැහැ.
jjjjjj Friday, 16 December 2011 01:53 PM
වීරයෙක් වගේ ඉන්න තිබුනා ඒත් අන්තිමට
Yoonus Alavi Friday, 16 December 2011 02:14 PM
යුද්ධය හමාර වී අවුරුදු ගනනාවකට පසු පරීකෂණ.. දැන් මතක් වෙලා තියෙන්නේ ඇයි?????