IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘යුද්ධය නිම කළ මහින්දටත් ජාත්‍යන්තරය ජයගත් මෛත්‍රීටත් ගෞරව කරමු‘

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් කළ යුතුයැයි කෑ ගැසූ පිරිස්ද මේ වන විට කොටි සංවිධානයට හිතවත් කණ්ඩායම්වල මතයම දරමින් මානව හිමිකම් පරීක්ෂණ පිළිබඳ දේශීය යාන්ත්‍රණයකට විරෝධය දක්වමින් සිටින්නේ යැයි ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා අද (5) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

යුද්ධය නිමා කිරීමේ ගෞරවය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන අතර මානව හිමිකම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව එකඟ කරගත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්යයද ගෞරවයට ලක්විය යුතු බව බණ්ඩාර මහතා කීවේය.

 

slfpshantha_20151055



අදහස් (0)

‘යුද්ධය නිම කළ මහින්දටත් ජාත්‍යන්තරය ජයගත් මෛත්‍රීටත් ගෞරව කරමු‘

කපිල Monday, 05 October 2015 07:44 AM

ඔබතුමා සමඟ අපිත් එකඟයි (නි)

:       0       0

ලියෝ Monday, 05 October 2015 07:55 AM

රනිල් අගමැතිතුමාටත් ලොකු ජාත්‍යන්තර පිළිගැනීමක් හා විශ්වාසයක් තිබෙනවා (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 05 October 2015 07:57 AM

ශාන්ත බණ්ඩාර මහතාගේ අදහස්වලට මමද ගරු කරමි. යුද්ධය ජයගත් මහින්ද ජනාධිපතිවරයාත් ,ශ්‍රී ලංකාවට එරෙහිව බලමුළු ගොඩ නැගු ලෝක බලවතුන් තම ප්‍රථම උත්සාහයෙන්ම අවනත කර ගැනීමට හැකි වූ වත්මන් ජනාධිපතිතුමාගේ රාජ්‍යය තාන්ත්‍රික භාවයට අපි ගරු කරමු. (අ)

:       0       0

පෙරුමාල් Monday, 05 October 2015 03:27 PM

රනිල් ගැන කියන්න බැරි දිව හිරි වැටිලද? (අ)

:       0       0

ධම්ම Monday, 05 October 2015 08:03 AM

ඔය දේශීය පරීක්ෂණය ගැන අප තවම හරියට දන්නේ නැහැ. ටිකක් ඉවසිල්ලේ බලා ඉඳිමු. (අ)

:       0       0

එදිරිවීර Monday, 05 October 2015 08:10 AM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 08:34 AM

යුග පුරුෂයන්ට ඉතිහාසය විසින් පවරන මෙහෙවර වෙනස්ය (අ)

:       0       0

ජෝන් Monday, 05 October 2015 06:02 PM

අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. සමන් දෙවි පිහිටෙන් රටට හොඳ දෙයක් වෙන්න කියලා අපි පතනවා. (නි)

:       0       0

ආසිරි Monday, 05 October 2015 08:45 AM

මේක සාමුහික ජයක්. (නි)

:       0       0

කණිෂ්කා Monday, 05 October 2015 09:01 AM

ජාත්‍යන්තරය ජයගන්නවා කියන්නේ ඔවුන් කියන හැම එකටම ඔලුව වනා පිළිගැනීමද ආයුබෝවන්ඩ... මරු.(අ)

:       0       0

අරුණ Monday, 05 October 2015 09:26 AM

රට නැති කිරීම ජාත්‍යන්තරය ජය ගැනීමක්ද? (බ)

:       0       0

චාමික Monday, 05 October 2015 09:29 AM

එතකොට අගමැති තුමා සියඹලා ගෙනාවේම නැති ද ?(බ)

:       0       0

ගිහාන් Monday, 05 October 2015 09:33 AM

හිටපු අමාත්‍ය ගරු මර්වින් මැතිතුමාත් එදා යුද පෙරමුණට ගොස් විරුවන් දිරිමත් කරමින් , ඔවුන්ගේ අඩු පාඩු සොයමින් කළ මෙහෙවර අමතක කරන්නට හොද නැහැ. (බ)

:       0       0

සත්‍යයා Tuesday, 06 October 2015 12:02 AM

මහින්ද රාජපක්ෂ යුද්ධය දිනූ වීරයා හැටියට හඳුන්වන්න ජනතාව පෙළඹවුයේ හිටපු පාලකයාගේ හිතවතුන් හා රාජ්‍ය මාධ්‍යය. එය ඉතාම ක්‍රමානුකූලව හා සියුම්ව සිදුවුණා. යුද්ධයට මුල්‍ය ප්‍රතිපාදන මදි වූ විට ජනතාව එක වේලක් පමණක් ආහාර ගෙන යුද්ධය දිනීමේ අරමුණින් දැවැන්ත පරිත්‍යාගයක් කළා. සාමාන්‍ය මිනිස්සු ඒ උදාර පරිත්‍යාගය කරනවිට පාලකයාටත් තිබුනා නේද ජනතාව ගැන හිතන්න.මුළු රාජ්‍ය තන්ත්‍රයම බොරුවෙන් වෙලී තිබුන නිසා ඇත්ත දැනගැනීමට ජනතාවට තිබු අවස්ථා බොහොමයක් අහිමිවුණා. යුද්ධය වවාගෙන කාපු මිනිස්සු තරවුණා. යුද්ධය වෙනුවෙන් බඩේ හම පිටපොත්තට අලවාගත් මිනිසුන්ට අඩු වශයෙන් සත්‍යය දැනගැනීමටවත් ඉඩක් ලැබුනේ නැහැ.දැන් ඒවටත් හරියන්න....දුෂණ වංචා කොමිසම ඉදිරියේ පෝළිමේ. සත්‍යය කවදා හෝ ජයගන්නවා කියන්නේ ඕකට තමා. (නි)

:       0       0

උපුල් Monday, 05 October 2015 09:50 AM

මේ සියල්ලම අපේ අගමැති තුමාට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම සහ ගෞරවය නිසා ලැබෙන දේවල් (බ)

:       0       0

ෂෙහාන් අමරසිංහ Monday, 05 October 2015 10:05 AM

ඡන්දය ඉල්ලන්න ආපුදෙන්කෝ (අ)

:       0       0

සමිත Monday, 05 October 2015 10:18 AM

ශාන්ත මහත්තයා ඔයා හරි. ඔයාට වැරදුනේ මහින්ද එක්ක නැගිටින්න ගියේ නැති හින්දා. මහින්ද මහත්තයාට අපි ගරු කරනවා. ඒත් මන්ත්‍රි වෙලා දැන් ආයේ බලු වෙලා. ගම්මන්පිල වීරවංශ ඒ මිනිහා අමාරුවේ දැම්මා. අපි ඡන්දෙන් දිනවපු ජනාධිපති මහින්ද දැන් මැරිලා. ඔහු කල සේවය පමණයි තියෙන්නේ. දැන් ඉන්නේ බලයට කෑදර කොන්දක් නැති ස්වාධීන තීරණයක් ගන්න බැරි එක එකාගේ ඕනෑ එපාකම් ඉටුකරන මහින්ද. විරයෙක් වෙන්න ඕන මිනිහා බලයට කෑදර නිකමෙක් කලේ ගම්මන්පිලයි වීරවංශයි. ඒ අයට පාර්ලිමේන්තු යන්න මහින්ද මහත්තයා පාවිචිකලා. දැන්වත් මහින්ද මහත්තයට මොලේ පෑදිලා මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙලා ශාන්ත මහත්තයට පාර්ලිමේන්තු එන්න චාන්ස් එක දුන්නා නම් බොහොම පින් (අ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 05 October 2015 10:40 AM

අපිත් මේ පෙරුම් පුරාගෙන බලන් ඉන්නේ ඔබ තුමාලට ජයග්‍රහණ අරන් දෙන්න ලබන මැතිවරණෙ වෙනකම්. ඕව කියන්න ගිහින් ඔය මේ තීරුවේ ඔබතුමාව වර්ණනා කරන අයටම (අ)

:       0       0

ගාමිණි Monday, 05 October 2015 10:50 AM

ඇත්තටම අගමැති තුමා පිටරටවල ගෞරවයට ලක් වූ මහත්මයෙක්. ඔහුට ගොඩක් වැඩ කල හැකයි. එතුමාට අවස්තාවක් දෙමු.(අ)

:       0       0

තත්සර Monday, 05 October 2015 11:14 AM

ඔබ දෙපළට අපේද ගෞරවය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 15 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 16 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 777 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 288 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3219 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2068 1

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14580 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 176 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site