IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි

යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.

රටවල් 90 ක සහ ලෝක සංවිධාන රැසක එකමුතුවෙන් ස්විට්සර්ලන්තයේ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර සාමය ස්ථාපිත කිරීම සඳහා විශේෂ සාම සමුළුවක් ස්ථාපිත කළ අතර, එම සමුළුවට රුසියන් ජනාධිපති පුටින් මේ බව දැනුම් දී ඇත.

එම ජාත්‍යන්තර සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වූ නමුත්, රුසියානු නියෝජිතයන්ට ඇරැයුම් කර නොතිබුණු බව පැවැසෙයි. සාම සමුළුවට එක් වුණු යුරෝපා බටහිර රටවල් සියල්ල, සාමය වෙනුවෙන්, රුසියන් ජනාධිපති පුටින් ඉදිරිපත් කළ කොන්දේසි ප්‍රතික්ෂේප කළ බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (6)

යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි

රංබොඩ Monday, 17 June 2024 11:37 AM

බටහිරයන්ගේ සාම සැළසුම් ! ප්‍රධාන භූමිකාව නැතිව ඔවුන්ට ඕන ඕන ඒවා කරන්න තමයි ඔක්කොම අටව ගන්නෙ. යුද්ධය ඕන ඔවුනටයි. ආයුධ වෙළඳාම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ලෝකෙ සමබර වෙනවට ඔවුන් කැමති නෑ.

:       7       21

Lakmal Monday, 17 June 2024 01:55 PM

මේ සමුළුවට බලෙන්වත් යාගන්න බැරිවෙන්න ඇති රනිල් රාජපක්ෂට... පව් වැඩේ... අතේ වියදමින් ගියා නම් බලාගන්න තිබ්බා අර වජිර කෙළ බේරි බේරි කියනවා. මේක නැතිව සමුළුව තියන්නත් බෑ කිව්වා කියලා..පවු වැඩේ මේ පාර..

:       7       22

MD Monday, 17 June 2024 02:17 PM

පුටින් ඔබත් මහින්ද රාජපක්ෂ වගේ බටහිර යුරෝපයට කොන්ද නොනමා ඉස්සරහට ගත්ත ගමන ඵලෙසම තබාගෙන සීරුවෙන් සිටින්න. ඔබට අපගේ උත්තමාචාරය පිළිගන්නෙමු. ජය ශ්‍රී පුටින්...

:       16       21

ව්ලැඩිමීර් පුටින් Monday, 17 June 2024 04:52 PM

මේ හලෝ, මාව මහින්ද රාජපක්ෂ කියන හොරුන්ට සමකරන්න එපා හරිද, මට ඔය නමත් අප්පිරියයි.

:       1       22

Ruwan De Silva Monday, 17 June 2024 05:29 PM

මට මතක් වුනේ LTTE එකේ ප්‍රභාකරන් ඒ හාදයත් ඔහෝම අල්ලාගත්තු උතුර-නැගෙනහිර දෙනවා නම් යුද්ධය නවත්තනවා කිව්වා.. එහෙම කියලා අවුරුදු 10ක් යන්න කලින් සතෙක් වගේ මැරුනේ. ඕක තමයි පුටින්ටත් වෙන්නේ ඉතිහාසයේ ඉඳන්ම ඔය වගේ බල තණ්හාව තියෙන අයට අත්වුණු ඉරණම හරි භයානකයි.

:       16       10

Kumar Monday, 17 June 2024 11:24 PM

වසර දෙකක් සටන් කරල දිනන්න බැරි වුන යුද්ධය. ස්වාධීන රටකින් කොටසක් කොල්ල කන්න බැරිව සාමය ගැන කථාකරනවද? වැඩි කලක් යන්නට කලින් ලංකාව අසල දූපත ඕන කියල තැපැල් පතක් ඉන්දියාවෙන් ලැබුණොත් යුක්රේනය වගේම සටන් කරනවද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 247 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 273 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 509 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 259 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 356 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 407 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 584 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site