IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


යුද අපරාධ චෝදනා සෙවීමට දෙමුහුන් අධිකරණයක්

යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනයට දේශීය විනිසුරුවන් හා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් යුතු දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කිරීමට ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය නිර්දේශ කළ බව එහි ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා පැවසීය.

උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ජනයාට ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ වැඩි විශ්වාසයක් නැති හෙයින් ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය තැබිය හැකි එක විනිසුරුවරයෙකු වත් මෙම දෙමුහුන් අධිකරණයට පත් කළ යුතු බවට එහි නිර්දේශ කළැයි සරවනමුත්තු මහතා කීවේය. මහජන අදහස් පදනම් කර ගනිමින් අදාළ වාර්තාව සම්පාදනය කර තිබෙන බවද ඔහු කීය.



අදහස් (0)

යුද අපරාධ චෝදනා සෙවීමට දෙමුහුන් අධිකරණයක්

ගාමිණි Saturday, 07 January 2017 05:28 AM

මේ පුද්ගලයන් කළයුත්තේ දෙමල දේශපාලකයන්ගෙන් සාමාන්‍ය ජනතාව බේරාගැනීමේ මානසික ආකල්ප වෙනස්කිරීමේ ක්‍රමයක් යෝජනා කිරීමයි. දෙමළ පුද්ගලයන්ට කොළඹ ඉන්න පුළුවන්, රැකියා කරන්න පුළුවන්. සිංහල අයට යාපනයේ එහෙම ඉන්න කරන්න නිදහස තියෙනවද? (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 07 January 2017 05:44 AM

මේ රටේ වැඩි හරියක් කොටින්ට එදා කිරිපෙවූ කොටි සුරතලුන්ය. සිංහලයට ද්‍රෝහිකම් කරන්නවුන්ට ශාප වේවා! (නි)

:       0       0

මෙන්ඩිස් Saturday, 07 January 2017 06:13 AM

සිංහල පමණක් ජාතික භාෂාව කරලා, උතුරු - නැගෙනහිර ජනතාවට සිංහල භාවිතා කරන්න කියලා, අධිකරණයත් සිංහලෙන් වුණොත් මුළු ජනතාවටම විශ්වාසය රැකගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයි. ලංකාව තරම් මානුෂික අයිතිවාසිකම් තියන රටක් කොහෙවත් නැහැ. ඔක්කොම අච්චාරුවක් කරගෙන ඒකපාර්ශිකව ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙනෙන්න හදන්නේ අධිකරණ කටයුතු ක්‍රිකට් තරඟයක් කියලා හිතගෙනවත් ඉන්නවද? (නි)

:       0       0

ජනිත Sunday, 08 January 2017 06:45 AM

මේක සිංහල රටක් බව කවුරුවත් අමතක කරන්න එපා. ඒ සමගම අනෙක් භාෂාවන් කතා කළා කියල කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. මේ රටේ ජිවත් වෙනවනම් සිංහල දැන ගතයුතුමයි. එහෙම බැරිනම් වල් වැදි සිටියට කමක් නැහැ. මේ කතාවට සිංහල අයත් විරුද්ධ වේවි සමහර වෙලාවට. ඇමෙරිකාවේ වුනත් එහෙමයි. එහෙ ජිවත් වෙන අය භාෂාව විතරක් නොවෙයි ඉතිහාසයත් දැනගත යුතුමයි. (බ)

:       0       0

බමුණු Friday, 06 January 2017 12:48 PM

ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය ව්තරක් නොවෙයි මානව හිමිකම් කොමිසමත් නිර්දේශ කල නේද ඒ උනාට ජනාදිපති ඇතුළු මහජනයා කැමති නැත්නම් මොන බලකාය කීවත් ඕක කොරන්නේ නැත. (ර)

:       0       0

බමුණු Friday, 06 January 2017 12:51 PM

උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ජනයාට ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ වැඩි විශ්වාසයක් නැති උනාට ඉතිරි පළාත් 7 ප්‍රදේශවල ජනයාට ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විවසයක් තිබෙනවානේ එමනිසා අපිට විදෙස් විනිසුරුවන් එපා එපා එපාමයි. (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 07 January 2017 09:55 AM

මෙන්න තවත් යහපාලන ඡන්ද ප්‍රතිඵලයක්. ජයවේවා! මට හිතෙන්නෙම මුහුන් කියන්නේ ඉන්දියා - ඇමරිකා නීති උපදෙස් මත ක්‍රියාත්මක වන නීති ආයතනයක් ලෙසටයි. (නි)

:       0       0

අසංග Saturday, 07 January 2017 11:27 AM

එතකොට රටේ අධිකරණ නීතිය? (නි)

:       0       0

සෙනෙවි Friday, 06 January 2017 01:45 PM

දෙමුහුන් කේප්පයන්ට ඔය වගේ අදහස් ඇතිවීම ස්වභාවිකයි (ම)

:       0       0

එඩ්වඩ් Friday, 06 January 2017 02:21 PM

එච්චරයිනේ අඩුවකට තිබුනේ (නි)

:       0       0

සරත් Friday, 06 January 2017 02:21 PM

මෙවන් රටක නීතිය අධිකරණය ගැන කවර කතාද? (නි)

:       0       0

අප්පුහාමි Friday, 06 January 2017 03:20 PM

ඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නා (නි)

:       0       0

අනුර Friday, 06 January 2017 05:53 PM

අධිකරණය පිළිනොගන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ අය නොවන නිසාද? (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Friday, 06 January 2017 07:03 PM

අපි කැමති නැහැ මේවට (නි)

:       0       0

විජේ Saturday, 07 January 2017 11:48 PM

ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 07 January 2017 11:50 PM

යහපාලනයට කඩේ ගිය 60% ශ්‍රී ලාංකිකයිනේ, ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

සිරි Friday, 06 January 2017 08:48 PM

රටේ අධිකරණය ගැන නුඹලාට විශ්වාස නැති වුණාට අපිට කරන්න දෙයක් නැහැ. දෙමුහුන් වලට අපි විරුද්ධයි. පාලකයනි යම්හෙයකින් දෙමුහුන් වලට පක්ෂ වුණොත් රටේ මහා විනාශයක් වෙයි. එහි වගකීමත් ඔබලාටමයි. (නි)

:       0       0

තාරක Friday, 06 January 2017 10:14 PM

ජනපතිතුමනි, මේවා කරන්න දෙන්න එපා (නි)

:       0       0

සෑම් Friday, 06 January 2017 11:59 PM

උතුරු නැගෙනහිර අයට ලංකාව හොඳ නැත්නම් ඉන්දියාවට යන එකනේ තියෙන්නේ. (නි)

:       0       0

සුරනිමල Saturday, 07 January 2017 01:52 AM

ඉතිරි පළාත් හතට විශ්වාසයක් තියෙන බව කුමන කරුණු මත පදනම්ව නිගමනයට පැමිණියාදැයි අපි නොදන්නෙමු (නි)

:       0       0

අශාන් Saturday, 07 January 2017 01:57 AM

බමුණු, ඔයාට හොඳටම විශ්වාසද අනිත් අයට විශ්වාසයක් තියෙනවා කියලා? (නි)

:       0       0

ද.ක්.කුලසේකර Saturday, 07 January 2017 02:28 AM

මේ මොන සෙල්ලම්ද? රටේ තියන නීති පද්දතිය පොදු දෙයක්. එසේනම්, එයට අවනත වෙනවා වීනා, වෙන කව්රුවත් අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගැසීමට කිසිම අවශ්‍යතාවයක් නෑ. එසේ වෙනවනම්,කොහෙද සුවෛරීභාවය තියෙන්නේ? සරවන්මුත්තුලගේ යෝජනා සතයකටවත් ගන්නගන්න ඕනේ නෑ .(අ)

:       0       0

බණ්ඩා Saturday, 07 January 2017 02:32 AM

ලංකාවේ අධිකරණ පද්දතිය ගැන දැනුත් අවිශ්වාස නම්, ඉන්දියාවට ගියාට අපේ අකමැත්තක් නෑ.....(අ)

:       0       0

රවීන් Saturday, 07 January 2017 02:37 AM

ඔය කතාකරන්නේ අර ඉස්සර තිබුණු කොටි අධිකරනය ගැනනේ. දැන් ටිකටික කාටත් පොදු අධිකරණය ක්‍රියාත්මක වෙනවා. ඒ හින්ද ඔය වාර්තාව සකස්කළ කාලය අතීතයට දාල අනාගතයට වැඩ කලොත් තමා හොද.(අ)

:       0       0

ජනහිත Saturday, 07 January 2017 02:59 AM

උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ජනයාට ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විස්වාශයක් නැති නම් ඒ අයට මෙහෙ ජිවත් වෙන්නත් විශ්වාශයක් නැතිව ඇති නිසා විශ්වාශයෙන් ජිවත් වෙන්න පුළුවන් තැනකට ගියානම් හොදයි. දෙදහස් නවයේ මැයි මාසයට පෙර පණබයේ ජිවත් වුන අය දැන් හුස්මක් කටක් අරගෙන ඉන්නව. ඒ මදිවට විශ්වාශය ගැනත් කතා කරනවා. (අ)

:       0       0

මලික් Saturday, 07 January 2017 03:25 AM

එච්චරයි දැන් අඩු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1320 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2351 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1030 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9572 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3597 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site