IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


යුද අපරාධ සොයන්න ලංකාවට විශේෂ අධිකරණයක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ 26 වසරක සිවිල් යුද්ධයේදී දස දහස් ගණන් මිනිසුන් අතුරුදන්වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාව කියයි.

බලයෙන්, බලහාත්කාර අතුරුදන් කිරීම ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැති බවද එම වාර්තාව කියයි. 2009 දී අවසන්වූ යුද්ධයේ හැම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනින් බලහත්කාර අතුරුදන් කිරීමට ලක්වූ බව එම වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ බියකරු ලෙස සිදුවූ අයුතු ප්‍රයෝජන ගැනීම් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව සහාය අවශ්‍ය බවද එසේ කළ යුත්තේ එම අපරාධ විනිශ්චය කිරීමෙන් පසුව සංහිඳියාව ඇති කිරීම සඳහා බවද එම වාර්තාව කියයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිද් රාඩ් අල් හුසේන් ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට අද ඉදිරිපත් කළ වාර්තාවෙන් පවසනුයේ කඩවුණු පොරොන්දු අවකල් ක්‍රියා වසර ගණනක් තිස්සේ සිදුවූ කඩකිරීම් වලින් ශක්තිමත්ව පැතිරී ගිය සාධාරණ සැකය දේශීය අධිකරණ ක්‍රියාවලියකින් හුදෙක්ම මැඩපැවැත්වීමට නොහැකි බව අල් හුසේන් තම වාර්තාවේ සඳහන් කර ඇත.

ඔහු කියා සිටියේ දේශීය හා අන්තර්ජාතික විනිශ්චයකරුවන් චෝදනා ගොනු කරන්නන්, පරීක්ෂකයන් ගෙන් සමන්විත විශේෂ අධිකරණයක් මගින් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට සෙයිද් අල් හුසේන් යෝජනා කරයි.

(පරිවර්තන සහාය - හර්ෂණ තුෂාර සිල්වා)

සම්පූර්ණ වාර්තාව

281312474-Sri-Lanka-Press-Release-16-09-2015-Sinhala-pdf-1 281312474-Sri-Lanka-Press-Release-16-09-2015-Sinhala-pdf-2 281312474-Sri-Lanka-Press-Release-16-09-2015-Sinhala-pdf-3 281312474-Sri-Lanka-Press-Release-16-09-2015-Sinhala-pdf-4 281312474-Sri-Lanka-Press-Release-16-09-2015-Sinhala-pdf-5



අදහස් (0)

යුද අපරාධ සොයන්න ලංකාවට විශේෂ අධිකරණයක් ඉල්ලයි

නාමල් Wednesday, 16 September 2015 09:10 AM

එල්ටීටීය වගේම රජයේ හමුදාවල සිටි සුලු පිරිසකුත් මේ අතුරුදහන් කිරීම් කලා.. එල්ටීටී නායකයන් මැරුනාට හමුදාවේ සිටින අපරාධකරුවන් සුලු පිරිස තවමත් යහතින් ඉන්නවා... ඔවුන්ට දඩුවම් කල යුතුයි.(අ)

:       0       0

අශාන් Wednesday, 16 September 2015 07:48 PM

වරදක් කර ඇත්නම් කවදා හෝ දඬුවම් ලැබිය යුතුයි (නි)

:       0       0

බුද්ධි Wednesday, 16 September 2015 09:06 PM

අනේ මන්දා! මේ දේවල් ගැන මට නම් කිසිම අදහසක් දමන්න හිතෙන්නේ නැහැ. මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

ඉන්දික Wednesday, 16 September 2015 11:14 AM

කෝ දැන් අර අපිට දොස්කියලා අදහස් දාපු 'පොරවල්'? දැන් දාන්නකෝ බලන්න මේකට අදහස් (නි)

:       0       0

ටිකිරි Thursday, 17 September 2015 01:03 AM

සමීරගේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

සමීර Thursday, 17 September 2015 01:33 AM

රට කුමක් වුවත්, පුද්ගලයා කවුරුන් වුවත් අපිට වැදගත් නැහැ. අපක්ෂපාතී පරීක්ෂණයක් කර වරදක් කර ඇත්නම් දඬුවම් ලබාදෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 18 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 301 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 288 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 502 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 447 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 429 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site