යුද්ධය අවසන් කැර ඇති නිසා හමුදා කඳවුරු ඉවත් කරන්නැයි විපක්ෂය ඉල්ලන නමුත් එකම කඳවුරක්වත් ඉවත් නොකරන බව මහින්ද රාජපක්ෂ ජනපති පාර්ලිමේන්තුවේදී අද පැවසීය.ජනපති සිය අයවැය පිළිතුරු කතාවට පැයක් ගත කළේය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුද කඳවුරු එහෙමමයි
රාවණ Thursday, 22 December 2011 11:10 AM
එයා ආස ඇති මැරිච්ච කොටින්ට පන එනවනම්
ලසන්ත Thursday, 22 December 2011 12:01 PM
රටේ නායකයා වශයෙන් ඹබතුමා කල දේ හරි!!!!
රමිල Thursday, 22 December 2011 01:10 PM
ඉවත් කරන්න එපා. නැත්නම් නැවත හිස ඔසවයි.
dfdsf Thursday, 22 December 2011 01:16 PM
මම ඔබතුමාටයි, නාමල් මහත්තයාටයි හැමදාම ඡන්දේ දෙනවා.
සුනිල් - දෝහා Thursday, 22 December 2011 02:43 PM
විපක්ෂෙට ආයෙත් යුද්ධෙ ඕනද?
සුනිල් - දෝහා Thursday, 22 December 2011 02:47 PM
විපක්ෂෙට යුද්දේ නැතිවම බෑ.
නිශාන්ත Thursday, 22 December 2011 03:28 PM
ජනපතිතුමනි ඔබ නියම නායකයෙක් ඔබට දීර්ඝායුෂ
උදයංග Thursday, 22 December 2011 03:38 PM
හරියටම හරි
ලකී Thursday, 22 December 2011 03:43 PM
අයින් කරන්න කියපු හේතුව අහන්න බැරි වෙයිද දන්නේ නෑ.
වනිතා Wednesday, 21 December 2011 07:04 PM
අයින් කරන්න එපා. අපි දන්නේ නෑනේ විදේශිකයො මොනව කරනවාද කියලා
සමන් කුමාර Wednesday, 21 December 2011 07:18 PM
ජයවේවා
ජීවප්‍රිය Wednesday, 21 December 2011 07:45 PM
හොද කොන්ද පණ තියන තීරණයක්
ලලිත සමරකෝන් Wednesday, 21 December 2011 07:57 PM
සියයට සියයක් ඇත්ත . ජයවේවා...
අතපත්තු Wednesday, 21 December 2011 08:25 PM
අපේ රට රැකුම ඔබේ වගකීමක් ජනපතිතුමනි...
එච් කේ නිශාන්ත Wednesday, 21 December 2011 09:25 PM
ගොඩක් හොදයි සර්
ගුණසේකර Wednesday, 21 December 2011 09:41 PM
ජයවේවා!!
අජිත් Wednesday, 21 December 2011 10:08 PM
හුඟාන් හොඳයි. ඔබ හරි
කෝලිත Wednesday, 21 December 2011 11:06 PM
ඊට පස්සේ කියයි යුද්ධයක් නැති නිසා ත්‍රිවිධ හමුදාව මොනවටද කියලා. ඕව තියන එක හොදයි
අශෝක Wednesday, 21 December 2011 11:21 PM
අපි ජනාධිපතිතුමාගේ තීරණයත් සමග එකගයි.
අජිත් Thursday, 22 December 2011 12:08 AM
කදවුරු තියන්න
Senadhipathi Thursday, 22 December 2011 12:25 AM
හොඳ තීරණයක් අතිගරු ජනාධිපතිතුමනි. එල්ටීටීඊ අය වෙනත් රටවල් තවමත් ක්‍රියාත්මක වෙනවා.
අසිත තරංග Thursday, 22 December 2011 01:31 AM
ඇත්තටම හොද තීරණයක්. ජයවේවා
kans boy Thursday, 22 December 2011 02:56 AM
බොහොම හොදයි. ඔය දේවලල් තියලා පොලිස් බලතල දුන්නට කමක් නෑ නේද?
මහේෂ් Thursday, 22 December 2011 03:04 AM
කෙලින් ඉන්න ඕන. තීරණය නියමයි.
රදලියගොඩ Thursday, 22 December 2011 04:00 AM
උතුරේ ඉන්න ජනතාවට වඩා හමුදාවෙ අය වැඩී
Yoonus Thursday, 22 December 2011 06:43 AM
කදවුරු ඉවත් කිරීම නොකළයුතු දෙයක්. නමුත් ද්‍රවිඩ පවුල්වලට අයත් ඉඩම්වල තිබෙන ඒවා ඔවුන්ට ලබා දිය යුතුයි.
මීගසර ගුණපාල Thursday, 22 December 2011 08:46 AM
විපක්ෂයට ඕව විදියට නෙමේ රටේ බහුතරයට අනුව වැඩ කරන බව පෙන්වන්න.
දිල්රුක් Thursday, 22 December 2011 10:09 AM
ඔවා අයින් වුණාම තමයි ප්‍රශ්න එන්නේ. ශහොමම තියන්න
චන්ද්‍රදීප Thursday, 22 December 2011 10:09 AM
හොදයි