IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


යුද ජය පැන් පෙරහුරව ගාලු මුවදොරදී

තිස් වසරක යුද්ධය අවසන් කර කොටි සංවිධානය පරාජය කිරීමේ විජයග්‍රහණ සමරු පෙරහුරුවක්   ගාලු මුවදොර පැවැත්වෙන නිසා අඟහරුවාදා (29) උදේ 9.30 සිට 11.30 වන තෙක් ගාලුමුවදොර, ගාලු මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා පාර වසා දමන බව රථවාහන පොලීසිය කියයි.



අදහස් (0)

යුද ජය පැන් පෙරහුරව ගාලු මුවදොරදී

ශාලිත Monday, 29 April 2013 05:09 PM

ඈ වරුණ, යුද්ධය දිනපු එකද පරිප්පුව? (නි)

:       0       0

වරුණ Monday, 29 April 2013 05:21 PM

යුද්දේ නෙමෙයිනෙ ප්‍රශ්නේ, දැන් යන්නේ සුද්දෙනේ (නි)

:       0       0

පාල Monday, 29 April 2013 05:24 PM

නෑ නෑ ශාලිත්, යුද්දෙන් දිනපු එක නෙමෙයි පරිප්පුව. පරිප්පුව තමා මේවා මේ සංදර්ශන වලට යන වියදමත් අපේ කරේ එල්ලීම සහ මේවායෙන් තවත් කට්ටියක් ගසාකෑම. නැතුව යුද්දේ දිනීම නෙමෙයි. (නි)

:       0       0

සුපුන් Monday, 29 April 2013 05:26 PM

දැන් ඉතින් ජාතිමාමකත්වයෙන්, දේශප්‍රේමෙන් අයිසින් දාපු කතා තියෙයි හෝ ගාලා. මේ හැම එකකම ඉලක්කය තමා රටේ වල් වැදුණු නිතිය කෙරේ නැගෙන අප්‍රසාදේ යටපත් කිරීම සහ ජිවන වියදම අමතක කිරීම. මට නම් හිතෙන්නේ එහෙමයි (නි)

:       0       0

චූලා Monday, 29 April 2013 05:28 PM

යුද්ධ කිරීම ඉවර වෙලා දැන් ගොඩක් කල්. නමුත් සුද්ධ කිරීම ඉවර වෙන්නේ කවදාද? මොකෝ මේ සුද්ධ කරන කෙරිල්ලේ හැටියට ඉතුරු වෙන්නේ අපේ ඇටෙයි හමයි විතරයි. (නි)

:       0       0

නිරාන් Monday, 29 April 2013 05:32 PM

කරුණාකරලා මිනිසුන්ගේ බඩගින්න නිවන්නත් මොනවාහරි කරන්න (නි)

:       0       0

නලින් (හෙට්ටියාවත්ත) Tuesday, 30 April 2013 01:21 PM

එහෙනම් අපි ඇයි 89 ජ.වී.පෙ. පරාජය කරපු එක සමරන්නේ නැත්තේ? දැන් බහුතර මිනිස්සුන්ට බොන්න වෙලා තියෙන්නේ "ජය පැන්" නෙමෙයි වහ, මොකද ජිවන බර උහුලගන්න බැරුව. (නි)

:       0       0

නලින් Tuesday, 30 April 2013 01:23 PM

සරත් කියලා තියෙන්නේ මසුරන් කතාවක්. හරියට හරි. හැබැයි ඉතින් ඒකෙන් වෙන්නේ මැරි මැරි ජිවත් වෙන්න වෙන එක. මට හිතෙනවා ඒක මැරෙනවට වඩා අන්තයි කියලා. (නි)

:       0       0

සම්පත් Monday, 29 April 2013 05:40 PM

කරපු හොදකට, හොදයි කියන්න දිව නැමෙන්නේ නැති වරුනලා වගේ තවත් මිනිස්සු අපි අතරම ඉන්නවා. මේකට කියන්නේ කුහකකම කියලා. (නි)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 07:06 AM

චින්තකලා වගේ දේශප්‍රේමීන් ඉන්නකන් රටකට හරියාවිද? (නි)

:       0       0

ගයාන් Monday, 29 April 2013 05:43 PM

30වසරක යුද්ධය නිමවීමට සියලු ලක්වැසියන්ගේ අතිමහත් ප්‍රශංශාව හිමිවන අතර දැන් අපට අවශ්‍ය එක්තරා පුද්ගලයෙක් පැවසු පරිදි සියලු ලෝක ප්‍රජාවට දැකගතහැකි යුද කෞතුකාගාරයක්. මෙම වසරක් පාසා වියදම් කරන්නා වූ මුදල් යොදවා හැකි ඉක්මනින් එවැනි දෙයක් නිමකලොත් එය මීටත් එහාගිය ජාතික සේවාවක් වේවි. (නි)

:       0       0

නලින් Tuesday, 30 April 2013 01:33 PM

චින්කත, කෙලෙහි ගුණ පෙන්නන එකෙත් සීමාවක් තියෙනවා. හැමදේටම සීමාවක් තියෙනවා කියලා ඔහේ දන්නේ නැද්ද? ඕනෑවට වඩා වතුර බොන එක වුණත් ඇඟට හොඳ නැහැ කියලා ඔහේ දන්නවද? (නි)

:       0       0

චින්තක Monday, 29 April 2013 05:45 PM

වරුණගේ පෙළපත් නාමයට "දොන් ජුවන්" කෑල්ලකුත් තියනවාද? (අ)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 29 April 2013 05:53 PM

නිරන්, චුල, පිනට කන්න දෙනකම් බල ඉන්නේ නැතුව රස්සාවක් කරන්න. එතකොට බඩගින්න නිවෙයි. කිසිම රටක රජයක් පිනට කන්න දෙන්නේ නැහැ.(නදී)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 07:24 AM

චින්තකට පේනවද අනෙක් අයගෙත් අදහස් ?නිකන් බොරුවට පිම්බුවට වැඩක් නැහැ යථාර්තය තේරුම් ගන්න බැරිනම්.දැන්වත් චින්තකගේ පාට කන්නාඩි ගැලෙවුවොතින් හොදයි (නි)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 07:30 AM

චින්තක ඔය රුපවාහිනියෙ එක නාලිකාවද බලන්නේ?එහෙනම් ඔයාගේ අදහස හරි (නි)

:       0       0

විමුක්ති Tuesday, 30 April 2013 07:47 AM

චින්තක ඔයාගේ විතරක් නෙමෙයි ලංකාවේ මෝඩයන්ගේ මොළ හෝදලයි තියෙන්නේ. සත්‍ය දකින්න පුරුදු වෙන්න.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 30 April 2013 07:49 AM

යුද්ධය දිනා දුන්නු රණවිරුවන් විතරක් නෙමෙයි රණවිරු බුද්දි අංශයේ අයත් අද වෙනකොට දීසපාලකයන්ගේ පුත්තුන්ගෙන් ඔලු පැලෙන්න ගුටි කනවා. ඒ විතරක් නෙමෙයි රට දිනපු රණවිරුවන් ට තමන්ටම ගහ ගත්තා කියල කියන්න සිද්ද වෙනවා. මොන තරම් ලජ්ජාවක්ද.(නදී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 30 April 2013 07:52 AM

යුද්ධය තිබුණු කාලෙදිත් අපි තුන් වේල හොදට කාලා සතුටින් හිටියා. ඒකට දැන්. බඩ ගින්නේ අපේ දරුවන් සමගම ගගට මුහුදට පැනල ජීවිතය විනාස කර ගන්නයි සිද්ද වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

විමුක්ති Tuesday, 30 April 2013 07:54 AM

ඉස්සර අපි අපේ දරුවන් පාසල ඇරිලා ගෙදර එනකම් ගේට්ටුව මුර කරන්න ගියේ මිනීමරු ප්‍රබාකරන්ට බයේ. දැන් ගේට්ටුව මුර කරන්න වෙලා තියෙන්නේ රට කන දීසපාලුවන්ට බයේ.(නදී)

:       0       0

සුධීර Monday, 29 April 2013 06:31 PM

මෙන්න තවත් ගසාකෑම් වලට තුඩු දෙන වියාපෘතියක්. පොහොසතුන් බිහිකරන ලොතරැයියක්. නැතිවිගණ යන යුද ජයග්‍රහණයේ විජයග්‍රාහී හැගීම්වලට හුලන් ගැසීමක්. අයිසින් දැමීමක්. ජිවන බර තවත් වැඩි කිරීමේ සුදු අලියෙක්.(නදී)

:       0       0

ඩී. උපුල් Monday, 29 April 2013 06:33 PM

කාගෙද මේ අමන යෝජනා? දැන් ජය පැන් බොනවට වඩා කලයුතු කොච්චර දේවල් තියනවද?(නදී)

:       0       0

රනිල් Tuesday, 30 April 2013 08:13 AM

29 සදුදා --- 30 අගහරුවදා.(නදී)

:       0       0

ජීවන් Tuesday, 30 April 2013 08:16 AM

කොච්චර කල් මේ යුද සින්දුව ගයන්නද ලෑස්ති.(නදී)

:       0       0

අමල් Monday, 29 April 2013 06:43 PM

මගේ අදහසනම් මේ වගේ උත්සව තියෙන එක හොදයි. කාටත් තමන්ගේ රටේ තිබුන විනාසයක් නැතිකරලා නිදහස් රටක් ලබාගත්ත හැටි මතකයට නංවන්න පුළුවන්. හැබැයි වංචාව, දුෂණය, ජීවන වියදම අඩුකිරීම වගේ මිනිසුන්ට දැනෙන ප්‍රශ්න වලට මීට වඩා අවදානයක් යෙදිය යුතුයි.(නදී)

:       0       0

පද්මා Tuesday, 30 April 2013 08:18 AM

අලුතෙන් පත් වෙච්ච තෙල් ඇමති පිළිගන්ට ලක්ෂ 100 ගිහින්. ඇමති මාරු උන නිසා යාපනේ විදුලි බලාගාරේ විවුර්ත කරන වෙලාවේ නාම පුවරුවේ ඇමතිගේ නම අලුතෙන් කොටන්න ලක්ෂ 10 ගිහින්. එහෙම රටක් මේක. හැබැයි කෝකටත් යුද සින්දුව.(නදී)

:       0       0

අජිත් Tuesday, 30 April 2013 08:21 AM

ජනතාව ගොනාට අන්දවන එක දැන්වත් නවත්වන්න. බොරු විගඩම් හා අනවශ්‍ය වියදම් නොකර ජනතාවගේ ප්‍රශ්න යට ගහන්නේ නැතුව ,තියෙන ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්න.(නදී)

:       0       0

සුසිල් Monday, 29 April 2013 07:15 PM

ජනාදිපති තුමනි, මේ පිස්සු වැඩ නවත්තන්න. මේ යුද්දෙන් කවුරුවත් දිනක්නේ නැහැනේ. සමරන සමරන මොහතකම වෛරය ඇවිස්සෙනේවා.(නදී)

:       0       0

සරත් Tuesday, 30 April 2013 08:34 AM

මොනවා කලත් ලංකාව බිංදුවට වැටෙන්නෙත් නැහැ. කවදාවත් ගොඩ යන්නෙත් නැහැ.(නදී)

:       0       0

සුසිල් Monday, 29 April 2013 07:23 PM

මහත්මා ගාන්ධි තුමා වරක් කියල තියෙනවා දේශපාලනය ගැන. ඔබ යමක් ගැන තීරණයක් ගන්න විටදී ඔබට සිතාගන්න පුළුවන්. ඔබ දන්නා දුප්පත්ම මිනිහා ගැන සිතන්න. ඔබගේ තීරණය එම මිනිසාගේ ජිවන තත්වය සුළු වශයෙන්හෝ නගා සිටුවිය හැකිද කියා දෙවරක් හිතලා සීමිත සම්පත් පාවිච්චි කරන්න.(නදී)

:       0       0

නිමල් Tuesday, 30 April 2013 08:44 AM

අද පත්තරේක තියනවා රජයේ ඇමතිලගේ විදුලි බිල ගෙවන්නේ අපිලු. දෙයියනේ අපි දන්නෙත් නැහැ. එක ඇමති කෙනෙක් ගේ බිල 61000 යි. අපි ඉතින් යුද ගී ගය ගයා සතුටින් මේවා ගෙවා ගෙවා නට්ටන් වෙමු.(නදී)

:       0       0

චින්කත Tuesday, 30 April 2013 09:08 AM

සිංහලයා කියන්නේ කිසිම කෙලෙහි ගුනයක් නැති ජාතියක්, මේකේ තියන ප්‍රතිචාර දැක්කහම ඒක ඔප්පුවෙනවා. ඉතින් රටකට හරියයිද? (නදී)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 10:21 AM

යුද්දේ ඉවරකරලා වසර 4ක් සමරන්නෛ හදන්නේ. ඒත් තාමත් යුද්දේම එල්ලිලා ඉන්නේ. බලන්න ඇමරිකාවේ ඡන්දෙදි ඔබාමා නිකමටවත් බින් ලාඩන්ව මරපු එක ගැන කතා කළාද? බුෂ් ට බැරි වුන දේ ඔහු කළා. එහෙත් අපි තාමත් 2009 වසරේ එක තැන පල් වෙන මිනිස්සු කොටසක් වෙලා (නි)

:       0       0

කිලක්-ඩුබායි Monday, 29 April 2013 09:23 PM

දැන් නම් රට යන විදිහට ඔය යුද්දය පරාජය වෙලා ප්‍රභාකරන් ජීවතුන් අතර හිටියනම් හොදයි කියලා හිතෙනවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 29 April 2013 09:26 PM

රුසියාව දිනවපු ලෙනින්ගේ අන්තිම ඉස්මාරකයත් බිමට පත බාල දැම්ම වගේ අපේ යුද්ධය a දිනපු හමුදා නායකයාගේ අන්තිම සමරු තිලිනයත් පත බාලම විනාස කරලා දැම්මා . දැන් මොකද මේ හදිසියේ යුද්දය ගැන මතක් කරන්න හිතුනේ.(නදී)

:       0       0

ටිකිරි Monday, 29 April 2013 09:28 PM

දැන් අපිට ජය පාන නෙමෙයි වහ කන්නයි හිතෙන්නේ. රටට වෙලා තියෙන විනාසය දැක්කම. රටේ නීතියේ ආදිපත්‍ය විනාස කරලා රට විනාසම කරලා දැම්මා.(නදී)

:       0       0

ධම්මික Monday, 29 April 2013 10:00 PM

ලංකාවේ හැම දෙයක්ම කරන්නේ මුදල් නාස්ති කිරීමට සහ එමගින් යමක් හරි හම්බකර ගැනීමේ අරමුණින්. ඊශ්‍රායලයේ වාර්ෂිකව යුධ සමරු, ලෝක යුද්ධයේදී මියගින් අය සැමරීම ආදී සැමරුම් බොහෝය. ඔවුන් කරනුයේ විනාඩියක් මුළු රටේම සයිරන් නලාව හඩවා සියලු මිනිසුන් හට තම අතීතය මතක්කර දීමය. එය ලාබය. එමෙන්ම කාලීනය. (නි)

:       0       0

චූලා Monday, 29 April 2013 10:37 PM

ඉන්ද්‍රජිත්, බැරිද මටත් ඩොලර් වලින් පඩිගන්න රස්සාවක් හොයාදෙන්න. (නි)

:       0       0

මනෝජ් සාජා Monday, 29 April 2013 10:40 PM

අමල් හරි. උත්සව සදහා වියදම් කරන මුදල් බඩු මිල,විදුලි බිල,බස් ගාස්තූ ,ගෑස්,ජල බිල අඩු කරන්න යොදා ගන්න. මේ මොන බිලක් හරි අඩු කෙරුවොත් රටේ මහජනතාව ජය පැන් බොයි හැමදාම (නි)

:       0       0

මාලා Monday, 29 April 2013 10:43 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ තටමන්නේ තිරිහන් කරපු නීතියේ විලිබිය, ජාතිමාමකත්වය නමැති අමුඩෙන් වසා දැමීමටද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 30 April 2013 11:30 AM

චුලා, ඩොලර් වලින් පඩි ගන්න උගත්කමක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

තිලක් Monday, 29 April 2013 11:45 PM

මේ යන ක්‍රමයෙන් අපිට ඉතිරි වෙන්නේ මන්දපෝෂණයෙන් අන්තෙටම ගිය ඉතියෝපියාවක්,සොමාලියාවක්,බංගලිදේශයක් තමයි. හරිම දුකයි රටට වුණ විනාශය ගැන (නි)

:       0       0

කීර්ති Monday, 29 April 2013 11:53 PM

මගේ භාර්යාවත් උදෙන්ම ගිහින් මෙයාලට කතරේ ගහලා දැන් පලු යන්න බනිනවා. මේ වගේ උදෙන්ම ගිහින් කතරේ ගහපු කී ලක්ෂයක් අද දුක් වෙනවා ඇත්ද. (නි)

:       0       0

තිලක් Monday, 29 April 2013 11:54 PM

සුධීර, අසරණ ජනතාවගේ ඇස් වහලයි තියෙන්නේ (නි)

:       0       0

බණ්ඩා Monday, 29 April 2013 11:58 PM

වරුණ, අපිත් යුද්ධය දිනවන්න හුරේ දාපු කට්ටිය තමයි. ඒත් දැන්නම් ඉතිහාසගත සුද්දයක්නේ යන්නේ. මෙහෙම ගසාකෑමක් නම් මම මගේ අම්මා මුත්තා කාලෙදිවත් දැකලා නැහැ. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 30 April 2013 01:15 AM

තිරාන් මහත්මයා, ඔයාගේ අදහස වැරදියි. බඩට කාලම හරි යන්නේ නැහැ. රණවිරුවෝ හින්දා නේද ඔයත් කාලා බීලා නිදහසේ පාරේ බැහැලා යන්නේ? (නි)

:       0       0

දිසානායක Tuesday, 30 April 2013 01:26 AM

මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විරුවෙක්. නමුත් අපිට හරි වේදනාවක් දැනෙනවා.දැන් සටන ඉවරයි. දැන් කරන්න ඕනෑ රටේ ආර්ථිකය දියුණු කරන එක.දුටුගැමුණු රජතුමා කෙරුවේ සටන දිනුව ගමන් රට සංවර්දනය කළ එක. (නි)

:       0       0

දිසානායක Tuesday, 30 April 2013 01:27 AM

යුද්දේ තිබුනානම් මීට වැඩිය හොදයි කියලා දැනෙනවා මේවා දැක්කහම ලැජ්ජාව අපිටයි.(නදී)

:       0       0

දිසානායක Tuesday, 30 April 2013 01:33 AM

උපුල්.. කාගේද ඉතින් අමල් වගේ අයගේ තමයි මේ යෝජනා(ස)

:       0       0

වරුණ Monday, 29 April 2013 04:45 PM

ඔන්න මිනිස්සුන්ට තව පරිප්පුවක් (ස)

:       0       0

ෆාරු Monday, 29 April 2013 05:08 PM

ඕවා නෙමෙයි, ලයිට් බිල කෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 39 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 530 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1248 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 165 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 87 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 843 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38401 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site