IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


යුද බිම විරුවන්ට ජනපති පදක්කම් පිරිනමයි

2009 වන්නි මෙහෙයුමේ දස්කම් දැක්වූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් 8211 දෙනකුට වීර පදක්කම් පැළඳවීමට නියමිත බව හමුදාව කියයි.

මේ පිරිසෙන් 7966 දෙනකු යුද හමුදාවේද,144 දෙනකු නාවික හමුදාවේ ද, 101 දෙනකු ගුවන් හමුදාවේ ද වන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න කියයි.

පරම වීර විභූෂණ පදක්කම් තිදෙනකුටද වීර විභුෂණ පදක්කම් නව දෙනකුටද වීර වික්‍රම පදක්කම් 61 දෙනකුටද රණවික්‍රම පදක්කම් 1756 දෙනකුටද රණශූර පදක්කම් 6382 දෙනකුටද ප්‍රදානය කරන බව ඔහු පැවසීය.

මෙම පදක්කම් පැළඳවීම සංකේතවත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් බ්‍රහස්පතින්දා (27) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.



අදහස් (0)

යුද බිම විරුවන්ට ජනපති පදක්කම් පිරිනමයි

ප්‍රසන්න Wednesday, 26 October 2016 09:54 PM

ඉතාම හොඳ දෙයක්

:       0       0

අතුල Thursday, 27 October 2016 01:57 AM

පිදියයුත්තන් පිදීම හොඳ දෙයක් (නි)

:       0       0

සෙන්දනායක Thursday, 27 October 2016 04:28 AM

කලත් වැරදියි නොකලත් වැරදියි... ලංකාවේ මිනිස්සු නම් කවදාවත් මානසිකවත්, කායිකවත් දියුණු වෙන අය නම් නෙමෙයි (ම)

:       0       0

හේමා Wednesday, 26 October 2016 12:29 PM

අමුතුවෙන් පදක්කම් පිරිනමන්න ඕනි නැහැ ඒ විරුවන් වෙනුවෙන් පිරිනමන ලොකුම පදක්කම තමයි ඒ විරුවන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීමත් ඒ විරුවන් රැකගත් රට අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමත් තමයි ඒ වෙනුවෙන් පිරිනැමිය යුතු රන් පදක්කම වන්නේ (බ)

:       0       0

රොමේෂ් Wednesday, 26 October 2016 01:34 PM

යුද්දේ ඉවරවෙලා කොච්චරනම් කාලයක් ගෙව්නද. දැනුයි පදක්කම් පිරිනමන්නේ. ඉස්සෙල්ල ඉන්න අයත්, දැන් ඉන්න අයත් කටමැත දොඩවන්නේ නම් රණවිරුවෝ.. රණවිරුවෝ ..රණවිරුවෝ.. අපි තමයි රණවිරුවොන්ට සැලකුවේ කියලා. දැන්වත් මතක් වෙච්ච එක ලොකුදෙයක්. (අ)

:       0       0

ධම්ම Wednesday, 26 October 2016 02:16 PM

එයාලට පදක්කම් ඕන නැහැ කරුණාකර නිදහසේ ඉන්න දෙන්න. (අ)

:       0       0

සුසන්ත Wednesday, 26 October 2016 02:35 PM

රණවිරුවන්ට අවුරුදු 2ක් තිස්සේ සැහෙන පදක්කම් දීල දීල දැන් ජනතාව අතරේ අප්‍රසන්න වෙමින් ඉන්න එකෙන් ගොඩ එන්න දීපු පදක්කම් වගේ අපිට නම් හැඟෙන්නේ මේවා. ඉස්සරහට තව තව පදක්කම් ලැබේවි අපේ රටේ සාමන්‍ය නීතියටත් යටත් නොවන අතුරුදන් වුවන් සොයන කොමිසමේ, යුධ අධිකරණ වැඩ පටන් ගත්තම. (අ)

:       0       0

රසික Wednesday, 26 October 2016 04:06 PM

යුද්ධයට දායක වූවන්ට පදක්කමුත්, අපරාධවලට දායක වූවන්ට දඩුවමුත් ලබාදිය යුතුයි. ඇයි සමහර අයට ඒක නොතේරෙන්නෙ? (අ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 26 October 2016 04:28 PM

පදක්කම් පැළඳ පැළඳ ඉන්න, තවමත් මෙම නොවිසඳුනු වාර්ගික ප්‍රශ්ණයට දේසපාලන විසඳුමක් නොසොයා. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 26 October 2016 04:49 PM

එු වුණාට එ්ගොල්ලන්ව ජයග්‍රහණය සඳහා මෙහෙයවපු අය හිරේ දානවා. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 26 October 2016 06:04 PM

රසික, අපරාධ වලට දායක වූ දමිළයන්ට දුන්නේ දඬුවම් නොව පුනරුත්ථාපනයයි. ඔබට වෙනස නොදැනේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 88 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 268 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 386 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 136 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 770 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 525 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site