IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


යුද සුන් බුන් වෙන්දේසියේ

යුද්ධයේ අවසන් වකවානුවේදී වන්නි වැසියනුත් කොටි සංවිධානයත් අතහැර දැමූ වාහන ලබන මෝසම් වැස්සට පෙර වෙන්දේසියේ විකිණීමට යයි. වවුනියාව කච්චේරි භූමියේ ගොඩ ගැසූ පා පැදි යතුරු පැදි හා වෙනත් වාහනවල අයිතිකරුවන් සිටිනම් අනන්‍යතාවය ඔප්පු කැර රැගෙන යා හැකි බව වවුනියා දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි. වෙන්දේසි කැරෙන වාහනවලින් ලැබෙන මුදල් රජයේ ගිණුමට බැර කැරේ. යුද්ධය අවසන්වී වසර තුනක් පමණ ගතවී ඇති අතර මේ වාහනද බෙහෙවින් දිරාපත්වී ගොසිනි.



අදහස් (0)

යුද සුන් බුන් වෙන්දේසියේ

චන්ද්‍රා Thursday, 20 September 2012 01:52 PM

මම ඒ වැඩේට විරුද්දයි

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 20 September 2012 02:07 PM

මේකයි සිද්ධිය. හොද හොද ඒවා තෝරලා විකුණන්නත් සෑහෙන කාලයක් යනවනේ. දැන් තමා ඒ වැඩ ටික අහවර වෙලා තියෙන්නේ මගෙ හිතේ. (නි)

:       0       0

වරුණ Thursday, 20 September 2012 11:41 AM

යකඩත් තියෙනවද ? (ස)

:       0       0

ලුම්බිණි Thursday, 20 September 2012 11:57 AM

තව ටික කලක් ඉඳලයි වෙන්දේසි කරන්න තිබුනේ. මොකද දන්නේ නැහැ හදිස්සිය.

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 12:14 PM

මේවා වියරු යුගයක අවසාන මොහාත ටිකක් ඒවා කෞතුක වස්තු හැටියට තියා ගන්න (ස)

:       0       0

නසාර් Thursday, 20 September 2012 12:16 PM

බන්ධනාගාරය හිස්‍‍..(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 20 September 2012 12:38 PM

සල්ලි ටික එකතු කරන්නෙ කවුද? .අර රත්තරන් වලට මොකද වුනේ.?(නු)

:       0       0

අචිනි Thursday, 20 September 2012 03:35 PM

අර වරෙන්තු පිට ඉන්න කෙනාට කිවුවොත් නරකද මේ යකඩ ගොඩ ගැන. (නි)

:       0       0

සුරංග Thursday, 20 September 2012 12:48 PM

එපා එහෙම කරන්න

:       0       0

උපුල් Thursday, 20 September 2012 07:58 PM

මේක අවුරුදු තුනකට පස්සේ එන මෝසම් වැස්සක්ද? (නි)

:       0       0

නාලක Thursday, 20 September 2012 08:19 PM

අනේ ඔවු. මේවා කෞතුක භාණ්ඩ වලට තියන්න. (නි)

:       0       0

වසන්ත Thursday, 20 September 2012 01:20 PM

අපෝ එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 119 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 344 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 238 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 224 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 162 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 551 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39812 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site