IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


යුද හමුදාපතිත් එක්නැලිගොඩ නඩුවට ගෙන්නයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපති හා යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (19) නොතීසි නිකුත් කළේය.

එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති සාක්කි විභාගයට හමුදාපති හා හමුදා බුද්ධි අංශ ප්‍රධානී සාක්කිකරුවන් ලෙස කැඳවීමට ද අභියාචනාධිකරණය හෝමාගමට මහේස්ත්‍රාත් අධිකරණයට අවසර ලබා දුන්නේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා එලෙස නියෝගය නිකුත් කළේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනු කැරුණු මෝසමක් සලකා බලමිනි.



අදහස් (0)

යුද හමුදාපතිත් එක්නැලිගොඩ නඩුවට ගෙන්නයි

රුවන් Tuesday, 20 October 2015 02:36 AM

නීතිය කියන දේ කාටත් පොදුයි (නි)

:       0       0

වික්‍රම Monday, 19 October 2015 01:52 PM

තරාතිරම නොතකා දඬුවම් දෙන්න ඕනේ (අ)

:       0       0

කොඩිකාර Tuesday, 20 October 2015 03:35 AM

අධිකරණයට ජය වේවා! (නි)

:       0       0

නිමල් Monday, 19 October 2015 02:26 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කුමාර Tuesday, 20 October 2015 03:39 AM

අධිකරණයේ සාධාරණත්වයට ජයවේවා! (නි)

:       0       0

සමරදිවාකර Tuesday, 20 October 2015 04:33 AM

අධිකරණය ගැන දැන්නම් අපිට සතුටුයි (නි)

:       0       0

විභූති Tuesday, 20 October 2015 04:48 AM

මොනවායින් මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

රේණු Tuesday, 20 October 2015 05:09 AM

ගෙන්න ගෙන්න ඔක්කොම යුද විරුවන්ට දඩුවම් දෙන්න අනිත් අයගේ හිත් සුව වෙන්න(රේ)

:       0       0

මංජුල ඔස්ට්‍රේලියාව Tuesday, 20 October 2015 05:33 AM

මාර මිිනිස්සුනේ් ලංකාවේ ඉන්නේ එයාලා පත්තර බලන්නේ නැද්ද. (රේ).

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 20 October 2015 05:52 AM

එක්නැලිගොඩ කියන්නේ මාධ්‍යවේදියෙක් නෙමෙයි....කුණු වෙබ් වලට අනුන්ගේ පවුල් ජිවිත ගැන උන් බුදියන හැටි ගැන අසම්මත ලිංගික චර්යාවන් ගැන ලියන එකා මාධ්‍යවේදියෙක්නම් සැබෑ මාධ්‍යවේදියෝ බඩ කපා ගන්න ඕන ඒ වගේ ගණිකා වෘත්තියටත් පහත් වෘත්තියක නියලේනවට..යම් මාධ්‍යක් හෝ මාධ්‍ය වේදියෙක් ඔහුව මාධ්‍යවේදියෙක් ලෙස හදුන්වනවානම් මාධ්‍ය ක්ෂේත්‍රයට කරන ලොකුම අපහාසයක් නින්දාවක් ...(බ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 20 October 2015 06:28 AM

පිවිතුරු, භාෂාව ටිකක් සැර වැඩියි මන්දා මේ උගත් සංවාදයට? නමුත් ඔබතුමාගේ කතාව 100% සත්‍යයි. ඒ ලිපි පෙළ බලපු උදවිය දන්නවා එහි ලියා තිබු දේවල් හා එම ලිපිය අදත් අන්තර්ජාලයේ සැරිසරනවා. (නි)

:       0       0

ශාන්ත Tuesday, 20 October 2015 01:24 AM

නිමල් ඔව් වෙන දෙයක් බලන් ඉන්න තමයි ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ දැන් (රේ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 20 October 2015 06:31 AM

මංජුල මහතා, දැන් ලංකාවේ ඉන්න ගොඩක් උදවියට උදේට කාපු දේ දවල්ට මතක නැහැ. මේ ගතිගුණය නිසා තමා ප්‍රභාකරන් යුද්ධය අවුරුදු 26 ක් ඇදගෙන ගියේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 191 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 531 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 333 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 501 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 478 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 116 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site