මැලේසියාවේ ක්වාලාලාම්පුර් නගරයේදී පැවැති අන්තර්ජාතික කබඩි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක‍්‍රීඩකයෝ සමත්වුහ. යුද හමුදා කාන්තා කබඩි කණ්ඩායම තරගාවලියේ කාන්තා අනුශූරතාව දිනා ගත්තේය. ඉන්දියාව එහි ශූරතාව දිනා ගැනීමට සමත්විය.
තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ආර්. ඞී. ජේ. සිරිවර්ධන සම්මාන දිනාගත් අතර එම්. ඞී. නිමේෂා දක්‍ෂතම වළක්වන්නිය ලෙස සම්මාන ලැබීය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුද හමුදා කබඩි කණ්ඩායම් මැලේසියාවේදී ශූරතා දිනති