IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


යන අය ගියාට කමක් නැතිලු

‘යන කෙනෙක් ගියාවේ. ඉන්න බැරි අය අපෙන් වෙන්වී ගියාම තමයි අපට තව තවත් ශක්තිය ලැබෙන්නේ. විසි අට දෙනෙකු අඩු වුණාට ආණ්ඩුවට තව අය ඉන්නවා.  යනවා කියා පනින අය ගියොත් පනින්න වෙන්නේ වැවට.‘ යැයි අගමැති දී මු ජයරත්න මහතා මහනුවර දී කීවේය.



අදහස් (0)

යන අය ගියාට කමක් නැතිලු

සංජය Friday, 21 November 2014 05:12 PM

පිස්සුද කොහොද?(හේ)

:       0       0

කුමාර් Friday, 21 November 2014 02:07 PM

හරියට හරි.(හේ)

:       0       0

සරත් හෙට්ටිආරච්චි Saturday, 22 November 2014 02:58 AM

මමත් මෝඩයෙක් උනා, දැන්කරන්න දෙයක් නෑ. ඔබතුමා කියපුදේ හරි. අති උතුම් පාප්වහන්සේ ලංකාවට එද්දී, අලුත් ජනාධිපති කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා තමයි එතුමා පිලිගනීමට යන්නේ. ඒ වනවිට ඔබතුමා කියපු දේ හරියට හරි. කොහොමද ටින්කිරි මොලේ ? (නදී)

:       0       0

ජෙහාන් Friday, 21 November 2014 02:09 PM

එතකොට දුමින්ද ඇමතිතුමා ? (හේ)

:       0       0

පුබුදු Saturday, 22 November 2014 06:56 AM

මෙයාව ඉක්මනට ගෙදර යවන්න. දැන් රෙස්ට් කරන්න කාලේ හරි. (නදී)

:       0       0

යසිරු Friday, 21 November 2014 02:11 PM

ගෙදර කට්ටිය පනින එකවත් නවත්ත ගන්න බැරි වුන එකේ මේ මොනවා කියනවද මන්දා. (හේ)

:       0       0

පුබුදු Saturday, 22 November 2014 06:56 AM

යන අය කොහොමත් යනවා දැන්.(හේ)

:       0       0

පුබුදු Saturday, 22 November 2014 06:56 AM

මෙයාව ඉක්මනට ගෙදර යවන්න. දැන් රෙස්ට් කරන්න කාලේ හරි.(හේ)

:       0       0

සුරන්ජිත් ලාල් Friday, 21 November 2014 05:30 PM

අර පැත්තේ ඉන්න අය ඔය පැත්තට එන කොට නම් මොනවත් කිවේ නැහැ දැන් දොඩවනවා තව ඉස්සරහට යන්න වෙයි මුල්ලරියාවෙන් බෙහෙත් ගන්න.(හේ)

:       0       0

ජෙනි Friday, 21 November 2014 02:19 PM

යන කට්ටිය ගියාට කමක් නැහැ කියල කිව්වේ හොඳ සිහියෙන්ද දන්නේ නැහැ. ඔතන තමන්ගේ අයත් ඉන්නවා නේද ?(දිල්)

:       0       0

ප්‍රසංග Friday, 21 November 2014 02:22 PM

එතකොට මේකේ තේරුම මොකක්ද. ? (ර)

:       0       0

කපිල Friday, 21 November 2014 05:58 PM

මිදී ඇඹුලයි කීවලු නරියෙකුත්. (ර)

:       0       0

ගාමිණී Saturday, 22 November 2014 03:19 AM

ඔබ තුමාත් මේ කණ්ඩායමේ සිටිය යුතුම කෙනෙක්. ජනතාව වෙනුවෙන් තීරණයක් ගත යුතු අවස්ථාවයි මේ. (නදී)

:       0       0

සමන්ත Friday, 21 November 2014 02:25 PM

මේ වේලාවේ මෙයාගේ විහිලු කතා නිසා ලැබෙන්න තියන ඡන්ද ටිකත් නැති වෙනවා.(හේ)

:       0       0

රජින්ද Friday, 21 November 2014 02:27 PM

හැබැයි ගිය අය ගියෙත්, යන්න ඉන්න අය යන්නෙත් ඔබ වැනි අය ආණ්ඩුවේ ඉන්න නිසයි කියනදේ හිතේ තබා ගන්නේනම් මැනවි. (අ)

:       0       0

නොයෙල් Friday, 21 November 2014 02:28 PM

පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනකොට මන්ත්‍රිකමත් නැතිවෙනවා නේද.? එහෙම වුණම බොඩි ගාඩ්ලා වාහන එහෙමත් අහිමිවෙනවා නේද.? (අ)

:       0       0

පියල් Friday, 21 November 2014 02:28 PM

ඔබතුමත් යනවද?.(අ)

:       0       0

පිනි බබා Saturday, 22 November 2014 07:35 AM

අනේ යන්න මහත්තයෝ

:       0       0

විචාර Friday, 21 November 2014 02:38 PM

තැන ඉල්ලලා ඉල්ලලා නො ලැබිච්ච අගමැති සිහිනය රනිල් මහත්තයාගේ හිස උඩින් තියලා පස්සේ හිනාවෙන්න හිතාගෙන ඇති. එත් ඉතින් දිනුවොත් නේ.?(නදී)

:       0       0

නිහාල් රණතුංග Saturday, 22 November 2014 03:49 AM

චන්ද්‍රික කියන්නේ චෙූර රැජින රාජිත කියන්නේ අහිංසක ධිවරයන්ගේ පහසුකම් වලින් කොමිස් ගහල පර වගේ කල්ලි හදාගෙන මිනීමේරු පාපතර හොරෙක්. එයාලත් එක්කද සිරිසේන රට හදන්න යන්නේ. අය්යෝ සිරිසේන

:       0       0

ලාල් Saturday, 22 November 2014 07:46 AM

මේ වගේ අය විතරක් ඉතුරු වේවී. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඡයවේවා..! (නදී)

:       0       0

මයුර Friday, 21 November 2014 02:41 PM

පක්ෂ සාමාජිකත්වය අහෝසි කලාට මන්ත්‍රීකම නැතිවෙන්නේ නෑ. සන්ධාන ආණ්ඩුවක් නිසා එහෙම වෙන්නෙ නෑ. (නදී)

:       0       0

චන්දන Saturday, 22 November 2014 03:50 AM

සුභ පැතුම් ඇගමැති තුමනි (අ)

:       0       0

පෙරේරා Friday, 21 November 2014 06:26 PM

ඔරුව පෙරලුනාම ඒ පැත්ත වඩා හොඳයි කියපු අයත් ඉන්නවා. (ර)

:       0       0

රෝහිත Friday, 21 November 2014 02:44 PM

අඩු ගානේ කෙලින් කටින් හිට ගන්න පුළුවන් කෙනෙකුට ඔය පුටුව දුන්නා නම් මේක වෙන්නේ නැහැ. ඒක ඔබතුමාට නොතේරුනාට අපිට තේරිලා ගොඩක් කල්. (නදී)

:       0       0

ශාන් Saturday, 22 November 2014 08:02 AM

වයසක මී හරකෙක් වෙන්නේ නැතුව ඉන්න දැන්වත්. (නදී)

:       0       0

සිරිසේන Friday, 21 November 2014 02:49 PM

දැලි පිහි කාරයෝ බොහොම ඉවසිල්ලෙන් බෙල්ල කපන්නයි ඉඳල තියෙන්න. මැඩම් නුලට නටල රට බෙදන්න පරණ සෙල්ලම් දානවා. (අ)

:       0       0

බිනර කෞෂළ්‍යා Saturday, 22 November 2014 04:05 AM

දැන් ඉතින් කව්ද ඉතුරුවෙන්නේ කුඩු කාරයෝ, අරක්කු කාරයෝ,මදාවියෝ,සල්ලාලයෝ,කම්බ හොරු,සුදූ කාරයෝ ටික සහ කටු කන බල්ලෝ ටික තමයි ඉතින්. මේ ඡන්දය ඉතාමත් තීරනාත්ම ඡන්දයක් මේකෙන් බලා ගන්න පුලුවන් ලංකාවේ ජීවත්වන බහුතරය යූක්තිය,සදාරණත්වය අගය කරන,රටකට නීතියක් අවශ්‍යයි කියලා විශ්වාස කරන,දනින් නොවැටී තම හිස කෙලින් තබාගෙන ජීවත් වීමට කැමති මිනිසුන්ද නැතිනම් මම ඉහතින් සදහන් කල පුත්ගලයන් කාලා විසිකරන කටු ලෙවකාලා ජීවත්වෙන්න කැමති බල්ලෝ පිරිසක්ද කියලා. (නදී)

:       0       0

උදය Friday, 21 November 2014 02:50 PM

දැන් මොලේ කචල් වෙලා තියෙන්නේ. (අ)

:       0       0

සත්‍යයා Saturday, 22 November 2014 04:10 AM

"යන අය ගියාවේ" කියන්නේ ඉන්න ජනාධිපතිට ජනවාරියේ වෙන දේ ගැන හිතල. එතකොට පාප් ව පිළිගන්නේ අලුත් ජනාධිපති කෙනෙක් තමයි. (අ)

:       0       0

අමිල Friday, 21 November 2014 02:54 PM

28 වැඩිය එනවා. (නදී)

:       0       0

විද්‍යා Friday, 21 November 2014 07:21 PM

වෙනසක් උනොත් හොඳයි නේද ? එතකොට දලයි ලාම උතුමන්ටත් ලංකාවට එන්න පුළුවන් වෙයි. චීනාට බයවෙලා ඉන්න ඕන නෑ (නදී)

:       0       0

සිරියාවතී Friday, 21 November 2014 03:00 PM

තවත් ජෝක් එකක්. (නදී)

:       0       0

සමන් Friday, 21 November 2014 03:00 PM

බෑණත් ගිය එකේ ඔබතුමාත් ඒ පැත්තට යන්න. (නි)

:       0       0

කරුණාජීව Saturday, 22 November 2014 04:24 AM

නිහාල් බන්දුල රණතුංග පෙරේරා කියන්නේ ඇත්ත. (අ)

:       0       0

පූජි Friday, 21 November 2014 03:07 PM

අනේ ඔය පුටුව කොල්ලෙකුට දීල ගෙදර යන්නසර්. (අ)

:       0       0

ලසිත-කතර් Saturday, 22 November 2014 09:13 AM

කෝ මේ බන්දුල පෙරේරා මහත්තයා. මුකුත් නැද්ද කොහෙද ලියන්න. (නදී)

:       0       0

කරුණාජීව Saturday, 22 November 2014 04:30 AM

නොයෙල් ඒ ක්‍රමවේදය වලංගු වෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට යන අයට විතරද...? විපක්ෂයෙන් ආණ්ඩුපක්ෂයට එන අයට එය වලංගු නැද්ද...? (අ)

:       0       0

ජගත් වෙත්තසිංහ Friday, 21 November 2014 08:04 PM

ඔහේට බැරිද පොදු අපේක්ෂක වෙන්න (නදී)

:       0       0

චානක Saturday, 22 November 2014 09:30 AM

මිදී පොකුරකට පේන්න නරියෙකුත් ඔන්න ඔහොම දෙයක් කිව්වලු.(හේ)

:       0       0

රුමේෂ් Friday, 21 November 2014 08:16 PM

රටට ආදරේ බලවේග, තමයි මෛත්‍රීපාල මහත්තය වට එක රොක් වෙලා ඉන්නේ. (ර)

:       0       0

චින්තන Friday, 21 November 2014 03:15 PM

අනේ ඔයානම් යන්න එපා එතනත් ගියොත් ඉතින් එතනත් කපෝති (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 22 November 2014 04:46 AM

මෙතුමා හෙට අනිද්දා වෙනකොට පුතාවත් කිහිල්ලේ ගහගෙනම එ් පැත්තට නොපැන්නොත් තමයි පුදුමේ. (නදී)

:       0       0

දයා Saturday, 22 November 2014 06:44 PM

බලනවිට සිරිසේන උන්නෙහෙ,ඇතුලේ ඉදන් හොද ගේමක් දීල තියෙන්නේ (ස)

:       0       0

මහසෙන් Friday, 21 November 2014 08:54 PM

ඕකට කියන්නේ මරු කියවනවා කියලා.(හේ)

:       0       0

සමන් Friday, 21 November 2014 10:15 PM

කෝ අර බන්දුල කියන හාදයා ? මිනිහ දිවි නහගෙනද ? අ

:       0       0

නලින් Friday, 21 November 2014 03:47 PM

මම හිතුවේ මුලින්ම යන්නේ මෙතුමා කියල. ඇයි කියල තිබුනේ පාප් වහන්සේ එන්නේ අලුත් ජනාධිපතිවරයෙක් ඉන්න රටකට කියල. (අ)

:       0       0

ඉසුරන්දි -දෝහා Saturday, 22 November 2014 11:18 AM

එහෙනම් ඔය පසුගිය කාලේ එ්කෙන් මේකටයි මේකෙන් එකටයි පැන පැන ගිය ඔක්කොම ඔබ තුමා කියන ඔය වැවටද පැන්නේ මහත්තයෝ.(හේ)

:       0       0

ගුණරත්න Friday, 21 November 2014 11:29 PM

අනේ යන අය ගියපුදෙන්.(හේ)

:       0       0

සංජීව Friday, 21 November 2014 03:57 PM

දැන් ගිහිල්ලා ඉවරනේ.(හේ)

:       0       0

දාස Friday, 21 November 2014 11:43 PM

දැන් ඉතින් එලොව යන කාලෙනේ (අ)

:       0       0

සංජය Saturday, 22 November 2014 06:02 AM

බෑණා මොකොවත් කිවේ නැද්ද (නදී)

:       0       0

චානුක Saturday, 22 November 2014 06:05 AM

යන්න ඕනි කෙනෙක්ට අවසර තියෙනවා. (හේ)

:       0       0

රන්ජිත් Friday, 21 November 2014 04:20 PM

එතුමාට වැරදිලා.යන අය යන්නේ තනිවම නොවෙයි..ඒ ඒ අයට ඡන්දය දුන්න හිතවත් ඡන්ද දායකයිනුත් සමගයි..(හේ)

:       0       0

ලෝරන්ස් Saturday, 22 November 2014 01:08 AM

" පාප් වහන්සේ එන්නේ අලුත් ජනාධිපතිවරයෙක් ඉන්න රටකට කියල" මෙතුමා කලින් කිව්වට මෙයාට දෙන්න ඇති හොඳ කුට්ටියක්. ඉතින් දැන් ගිරවා වගේ කියවනවා. මේ වගේ අය තමයි ඉන්න ඕනේ. (නදී)

:       0       0

හිල්මි Saturday, 22 November 2014 01:24 AM

කමක් නැහැ තමයි ඉතින් වෙන මොනවා කරන්නද ?(හේ)

:       0       0

නාලි Saturday, 22 November 2014 01:45 AM

හනේ මිතුරනේ, නැව ගිලුනත් බෑන්ඩ් චුන් කියල අපිත් ඔහේ ඉමු. සිද්ද වෙන සංගෙඩියක් වෙන්නේ අපිටමයි. උන් පරම්පරා ගණනකට හම්බු කරගෙන ඉවරයි. ඉතින් තාත්ත කොහේ මොකෝ ? පුතා කොහේ මොකෝ ? (නදී)

:       0       0

සොනු Saturday, 22 November 2014 01:47 AM

එතකොට ඔබතුමාගේ බෑණ ත් වැවටද පැන්නේ (නදී)

:       0       0

සම්පත්- ඩුබායි Saturday, 22 November 2014 06:25 AM

මට නම් හිතෙන්නේ අන්තිමට දෙමල මුස්ලිම් පක්ෂවල කේවල් කිරීම්වලට ප්‍රධාන පක්ෂ යටවීම පමණි මේ හැම දෙයින්ම වෙන්නේ. (නදී)

:       0       0

රණා Friday, 21 November 2014 04:41 PM

මෙයත් ඉන්නේ මෛත්‍රී පිලේ. ඔය කුමන්ත්‍රණයේ ලොකු පාර්ට් එකක් මෙයා කල බව ජනාදිපති තුමා දන්නවා. රටත් දන්නවා. (නදී)

:       0       0

හිෂාන් Friday, 21 November 2014 04:51 PM

එහෙනම් එන අය ඔක්කොම එන්න.(හේ)

:       0       0

බණ්ඩාර Friday, 21 November 2014 01:51 PM

එතකොට පාප් තුමා ලංකාවට එනකොට ශ්‍රි ලංකාවේ ඉන්නේ අලුත් ජනාධිපති කෙනෙක් කියලා මෙතුමා පාර්ලිමේන්තුවේදී කියපු කතාවේ තේරුම මොකක්ද ?(හේ)

:       0       0

ජයත් Friday, 21 November 2014 04:57 PM

ගණන් ගන්න එපා ඕවා වයසට යන කොට කියවෙන දේවල්!(හේ)

:       0       0

දීපාල් Friday, 21 November 2014 01:57 PM

මිදී ඇඹුලයි. හා හා හා! (අ)

:       0       0

රේණුකා Friday, 21 November 2014 05:05 PM

බන්දුල මහත්තයෝ අගමැතිතුමාගේ හිත හැදෙන්න මොනව හරි කියන්නකෝ (නදී)

:       0       0

කාවින්ද Friday, 21 November 2014 05:05 PM

අතිගරු ජනාධිපතිතුමනි. මේ අය දෙන පොරොන්දු ඔබතුමා කලක සිට කී දේවලුයි. වැඩි හරියක් ඔබතුමාගේ අදහස්. එහෙම නම් මේවා මැතිවරණයට කලින් අපිම කරලා රටට පෙන්වමුකෝ. එතකොට පුස්සෝ හැබෑම පුස්සෝ වෙයිනෙ. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 21 November 2014 02:05 PM

මෙතුමා දැනටම එතුමලාගේ සන්ධානයේ වැඩ පටන්ගෙන වාගේ (දිල්)

:       0       0

තිලාන් Friday, 21 November 2014 05:12 PM

ගියාට ඇත්තටම කමක් නැද්ද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1364 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 831 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2097 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 714 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1775 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site