ගාල්ල වරාය සංචාරක රුවල් ඔරු නවත්වන ස්ථානයක් හා මගී නැව් පැමිණෙන වරායක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා ජපන් අරමුදල් යෙදවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශය ලබාගැනීමට අවශ්‍ය සියලු සැලසුම් සකස්කරමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ලෝක උරුම ගාල්ල කොටුව සඳහා වූ කළමනාකරණ සැලැස්ම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමේ දී ගාලු උරුමය පදනම පවසයි.
ගාල්ල වරාය පුළුල් වාණිජ නගරයක් ලෙස වැඩිදියුණු කිරීමේ සැළැස්මක් කලින් යෝජනා වී තිබිණි. එසේ වුව ද ඒ පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් පැහැදිලි වූයේ එලෙස වරාය පුළුල් කිරිමේ දී ලෝක උරුමයක් වන ගාලු කොටුවට හානි සිදුවිය හැකි බවයි. එබැවින් එම සැළැස්ම හකුළා ගැණිනි. පසුව ගාල්ල වරාය රුවල් ඔරු නවත්වන ස්ථානයක් හා මගී නෞකා පැමිණෙන වරායක් ලෙස වැඩිදියුණු කිරීමට සැළසුම් සකස් කැරිණි. මෙලෙස වරාය සංවර්ධනය සඳහා ජපන් ආධාර ලැබීමට නියමිතය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යෙන් නෝට්ටුවෙන් රුවල් ඔරුවට තල්ලුවක්
දුසාර Sunday, 24 July 2016 10:34 AM
හොඳ අදහසක් (හේ)
විපුල Monday, 25 July 2016 05:15 AM
වැඩක් නැහැ කියන හම්බන්තොට වරයට ගෙන ගියා නම් ඉවරයිනේ. සල්ලිත් ඉතුරුයි. රට වටේ මුහුද තිබුන පළියට රට වටේ වරායන් හදන්න ඕනෑ නැහැනේ. (නි)
චම්මි Sunday, 24 July 2016 03:27 PM
බොහම හොද වැඩක් (අ)
වසන්ජය Sunday, 24 July 2016 09:33 PM
ඕවා තියෙන විදිහටම තියෙන්න අරිනවා නම් වැඩිය හොඳයි (නි)