IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යාපනයට නව ආඥාපතිවරයෙක්

යාපනය නව ආරක්ෂක ආඥාපති ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා වැඩ බාරගත්තේය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා යුද හමුදා මූලස්ථානයේ විධායක ජනරාල්වරයා ලෙස පත්වීමෙන් මේ පදවිය හිස් විය.

නව ආඥාපති මහේෂ් සේනානායක ආගමික වතාවත් මැද නව ධූරයේ වැඩ බාරගත්තේය. ආචාර පෙළපාළියක්ද පැවැත්විණි.

web_army_201627 web_army_2016272



අදහස් (0)

යාපනයට නව ආඥාපතිවරයෙක්

චන්දුසේන වීරසේකර Tuesday, 09 February 2016 11:47 AM

සුබ පැතුමි මහේෂ්, දීප්තිමත් නිරහංකාර රණවිරැවෙකුට නිසි ඇගයීමක් පහුවෙලා හෝ ලැබීම ගැන හරිම සතුටුයි. (ර)

:       0       0

රවි Monday, 08 February 2016 05:47 AM

ඹඛ රටට ආඩම්බරයක් . යුක්තිගරුක මනුස්සකම ඇකි මනුස්සය‍ෙක් ඔඛට ජය ශ්‍රී විරුවාණනි (බ)

:       0       0

කේ.එම්.ආනන්ද Monday, 08 February 2016 06:57 AM

නිහතමානිකම යුක්තිගරුකකම මනුස්සකම පිරිපුන් අපේ වීරෝදාර රණවිරුවාණෙනි ඉදිරියේදී මුළු හමුදාවේම නායකයා වෙනේතෙක් අපි බලා සිටින්නෙමු.ඔබට අපේ සුබපැතුම්. (ම)

:       0       0

උපුල් ගමගේ Sunday, 07 February 2016 05:50 PM

අපගේ උණුසුම් සුභ පැතුම්...! ඔබ සමස්ත හමුදාවම බාරගන්න දිනය එනතෙක් අපි බලාසිටිමු. (නි)

:       0       0

ශාන් Sunday, 07 February 2016 07:25 PM

ඔබට සුබ පැතුම්! ජාති ආගම් භේද නැතුව රාජකාරි කරන්න උපරිම ශක්තිය ලැබේවා! කවුරු කිවුවත් හරි දේ විතරක්ම කරන්න. ඔබ සාධාරන කෙනෙක් බව ගොඩක් අය දන්නවා (නි)

:       0       0

සේනක Sunday, 07 February 2016 09:42 PM

ඔබ දකින්න ලැබීමත් සතුටක්. සුබ පැතුම්! (නි)

:       0       0

ජගත් අබුඩාබි Sunday, 07 February 2016 09:56 PM

මහත්මා ගති ඇති දක්ෂ නිලධාරියෙක්. මගේ සුබ පැතුම්! (නි)

:       0       0

චමත් ඩයස් Friday, 12 February 2016 05:42 AM

අපගේ උණුසුම් සුභ පැතුම්.! පානදුර ශ්‍රී සුමංගල හරිත පාසල් සංගමය. (ර)

:       0       0

ප්‍රියන්ත Sunday, 07 February 2016 10:33 AM

සැබෑ යුද විරුවන්ට සුබ පැතුම් ! (හේ)

:       0       0

විජිත Monday, 08 February 2016 01:32 AM

සුබ පැතුම්! (නි)

:       0       0

විජිත් Monday, 08 February 2016 01:53 AM

දහසක් ගැටළු අතරින් අවසානයේදී ඔහු ජයගත්තා. සුබ පැතුම්. (නි)

:       0       0

රෝහිත. Sunday, 07 February 2016 12:12 PM

මගේ සුබ පැතුම්.(කෞ)

:       0       0

ඇන්ජලෝ Monday, 08 February 2016 04:11 AM

මගේ සුබපැතුම්, මෙතුමා විශේෂ බලකායේ හිටි දක්ෂ නිලධාරියෙක් ,මහත්මා ගති ඇති අවංක බුද්ධිමත් කෙනෙක් , සුබපැතුම් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 6 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 295 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2123 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 232 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 955 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1026 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37581 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site