IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


යාපනයට ලොකු හෙදි හිඟයක්

යාපන රෝහලේ හෙද පුරප්පාඩු  දහසක් පැවතියත් මේ වන තෙක් යවා ඇත්තේ 384 දෙනකු  බව රජයේ හෙඳ නිලධාරීන්ගේ සංගමයේ  සභාපති  සමන් රත්නප්‍රිය මහතා පවසයි.



අදහස් (0)

යාපනයට ලොකු හෙදි හිඟයක්

කුමාරිහාමි Friday, 03 January 2014 10:06 AM

උතුරේ විද්‍යා සමතුන් අඩු කාලේ කලා වාණිජ උසස්පෙළ සමත් අය හෙද සේවයට අරන් පුරප්පාඩු පුරවන්න යද්දී උඩ දාගෙන විරුද්ධ වුනේ ඔය සංගම් තමයි. දැන් බොරුවට කෑ ගහනවා.(නදී)

:       0       0

මාපා Thursday, 02 January 2014 06:24 PM

පුළුවන් තරම් පිරිස් යවන්න (ත)

:       0       0

චන්ද්‍රා Thursday, 02 January 2014 10:37 PM

වැඩි දෙනා කැමති කොළඹ සේවයටමනේ. රජයේ සේවයට එන්නේ රටේ ඕනෑම තැනක සේවයට කැමතියි කියායි. රජය මගින් සාධාරණ මාරු ක්‍රමයක් ඇතිකර සෑම සේවකයකුගේම සේවය සාධාරණව හැම පළාතකටම ලබාදිය යුතුය. මෙය අලුත් දෙයක් නොව පෙරත් තිබු දෙයකි. සාධාරණව ක්‍රියාත්මක වීමයි අවශ්‍ය. (නදී)

:       0       0

දර්ශන Thursday, 02 January 2014 10:55 PM

සෞක්‍ය අමාත්‍යංශය උතුරු නැගෙනහිරට හෙදි පත්වීම් දුන්නත් එක්තරා හෙද සංගමයක් මැදිහත්වෙලා එම ස්ථාන මාරු අවලංගුකරන නිසයි මේ ප්‍රශ්න.(නදී)

:       0       0

කුමාර Thursday, 02 January 2014 11:11 PM

යාපනේ විතරක් නෙවෙයි. නැගෙනහිරත් ඔය ප්‍රශ්නෙමයි. ඒ ඉස්පිරිතාල වල ට්‍රාන්සර් එන්න බැරුව අවුරුදු ගණන් හිරවෙලා ඉන්න මිනිස්සු ඉන්නවා.(නදී)

:       0       0

කමල් Thursday, 02 January 2014 11:32 PM

ස්ථාන මාරු ලබා දුන්න ගමන් මේ සංගමය කෑ ගහයි යන්න බැහැ කියලා නේද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 03 January 2014 02:40 AM

අවුරුදු තිහක් ත්‍රස්තවාදී ග්‍රහණයට නතු වෙලා තිබුන යාපනය ගොඩගන්න එක පාර බැහැ මැජික් පෙන්නනවා වගේ , පොඩ්ඩක් ඉවසන්න ටික ටික ගොඩට එමු , හෙද හිඟය හැමතැනම තියෙනවා (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 03 January 2014 05:45 AM

යාපනය දියුණුයි ,දියුණු කරලා තියනවා කියල කිව්වට නර්ස්ලත් නෑ වගේ (අ)

:       0       0

මුණසිංහ Friday, 03 January 2014 08:15 AM

ලද දෙයින්වත් සතුටු වෙන්න දන්නේ නැහැ. 1000 ක්ම යැවුවා නම් ස්ට්‍රයික් කරාවි සේරම උතුරට දැම්මා කියලා. මම යෝජනා කරනවා එයාගේ සංගමයෙන් ස්වේඡාවෙන්ම තව 250 කගේ නම් යෝජනා කරලා ඔය අඩුව පුරවන්න කියලා. පුලුවන්ද අභියෝගය බාරගන්න. (නදී)

:       0       0

සත්‍යයා Friday, 03 January 2014 08:37 AM

ඇයි දෙයියනේ පැරණි කොටින්ට ආයුධ පුහුණු දෙන්න දඟලන වෙලේ බැරියැ ඒ ටික දෙනෙකුට හෙද පුහුණුව දෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සියඹලාණ්ඩුව විදුහල්පතිනියගේ මාරුව අත්හිටුවයි
2024 නොවැම්බර් මස 13 2 0

මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා


රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි
2024 නොවැම්බර් මස 13 20 0

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්


ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 28 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


කොරියාවට 5000ක්
2024 නොවැම්බර් මස 13 147 0

2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 13 905 0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා
2024 නොවැම්බර් මස 13 1236 0

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 178 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1605 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site