IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යාපනයේ කඩ සාප්පු වහලා

යාපනයේ දැරියක සමූහ දූෂණයට ල්ක කළේ යැයි කියමින් සැකකරුවෙකු සම්බන්ධයෙන් නිසි නීති ක්‍රියාමාර්ග නොගත්තැයි ද, ඔහු වෙනුවෙන්  පෙනී සිටි නීතිඥයෙකුට එතෙර යාමට අවසර දුන්නැයි විරෝධය පලකරමින් යාපනය නගරයේ කඩ සාප්පු වසා දමා ඇත.

නගරය හර්තාලයක ස්වරූපයක් ගෙන ඇත.

අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයක් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබියදී මේ තත්වය මතු වී ඇත.

 



අදහස් (0)

යාපනයේ කඩ සාප්පු වහලා

නිළමේ Wednesday, 20 May 2015 05:19 AM

සමහර දකුණු ඉන්දියානු දමිළ චිත්‍රපටි මේවට වගකියන්න ඕනෑ. (නි)

:       0       0

අසංග Wednesday, 20 May 2015 06:01 AM

වැරදිකරුට උපරිම දඬුවම් දෙන්න. (බ)

:       0       0

සමීර Wednesday, 20 May 2015 06:35 AM

ඉන්දියාවම තමා. එහෙනේ ඔය විදියට වෙන්නේ. දිල්ලිය කියල හිතාගෙන ඉන්නයි තියෙන්නේ. ඔහේ ඕනි බම්බුවක් විග්නේශ්වරම්ලා ඉන්නවනේ එහෙ ප්‍රශ්න විසදගන්න අපිට මොකද මොකක් වුනාම. (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 20 May 2015 06:40 AM

වැරදිකරුවන්ගේ පැත්තට කතා කරන නඩුකාරයන්ටත් දඩුවම් දෙන්නයි වටින්නේ. (බ)

:       0       0

ඩයස් Wednesday, 20 May 2015 06:57 AM

අපිට මොකෝ. ඕන දවසක ඇරගනියි. (ර)

:       0       0

නිමල් ලාලිත Wednesday, 20 May 2015 02:25 AM

නගරවැසියන්ගේ කෝපය සාධාරණය. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 20 May 2015 02:49 AM

ඒ තිරිසන් අපරාධයට මුහුණ දී අනේකවිධ දුක්විඳ මරණයට පත්වුණ ඒ අහිංසක පාසල් දැරියට සාධාරණය ඉටුකරන්න. ඔවුන් සියල්ල ආයුධ පෙන්වීමට රැගෙන යන්න.නීතියෙන් කවදාවත් ඒ සාධාරණත්වය ඉටුවෙන්නේ නැහැ.ඒ අහිංසක දැරියට අත් වූ ඉරණම තවත් කිසිම දැරියකට අත් නොවන්නට ප්‍රාර්ථනා කරමින් ඇයට නිවන් සුව පතනවා! (නි)

:       0       0

මාලක Wednesday, 20 May 2015 03:04 AM

නීතිය සෑමවිටම සාධාරණව, කඩිනමින් ක්‍රියාත්මක වීම (රටේ සැමතැනම) අවශ්‍යයි. (නි)

:       0       0

චාන්දනී Wednesday, 20 May 2015 03:09 AM

කරුණාකර මේ කාරණාව බලධාරීන් සුළුවෙන් තකන්න එපා. නව දෙනෙක් විසින් දුෂණය කරන ලද දැරියව එක් නරුමයෙක් වීඩියෝගත කර තිබෙනවා කියලා වාර්තාවක දැක්කා. අපරාධකරුවන්ට කල් නොයවා නඩු අසා දඬුවම් නොදුන්නොත් මේකත් වෙනකාගේ හරි පැත්තට බැරවේවි. අසරණ දැරියගේ පවුලට මගේ සාතිශය කණගාටුව ! (නි)

:       0       0

මෙලනි Wednesday, 20 May 2015 03:11 AM

පුදුම දුකක් හිතට එන්නේ. තවම බැරිවුණානේ අපේ රටේ ස්ත්‍රී දුෂක තිරිසනුන්ට ගැළපෙන හරි හමත් දඬුවමක් නීතිගත කරගන්න. දැන් මේ නඩුව අහලා ඉවර වෙනකොට ඒ ළමයාට අවුරුදු 25ක් විතර වේවි. (නි)

:       0       0

සඳුන් Wednesday, 20 May 2015 03:18 AM

මම හිතුවේ යාපනයේ ජනතාව මීට වඩා බුද්ධිමත් කියලා. (නි)

:       0       0

අසේල Wednesday, 20 May 2015 03:19 AM

දැරිය මරා දමා ඇති බව සඳහන් නොවේ. කෙසේවුවද වැරදිකරුවන්ට දැඩි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

අජිත් Wednesday, 20 May 2015 03:22 AM

විරෝධය සාධාරණයි (නි)

:       0       0

මැක්සි Wednesday, 20 May 2015 03:25 AM

ඇයි ඒ දැරියට සාධාරණයක් නොකරන්නේ? (නි)

:       0       0

නිශාඩ් ප්‍රීනා Wednesday, 20 May 2015 03:29 AM

සැමට එක සමාන වියයුතු නීතිය අදාළ නිලධාරීන් විසින් සාධාරණ විදියට ක්‍රියාත්මක නොකරනවා නම්, ඒ දැරියට සහ දෙමවුපියන්ට සාධාරණයක් සිදුවෙනතුරු සහ වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙනතෙක් එම විරෝධය පවත්වාගෙන යා යුතුයි. නිහඬව සිටියොත් මෙයට වඩා මහා පරිමාණයෙන් දැරියන් සහ කාන්තාවන් කාමාතුර දේශපාලකයින්ගේ කාරුණික අනුග්‍රහය සහ සහභාගිත්වය ඇතුව ගෝලබාලයන් සමඟ සමුහ දුෂණ වලට ලක්වේවි. මෙය බොහොම භයානක තත්වයක්. මෙවැනි දේවල් වහාම නවතා දැමීමට පියවර ගතයුතුයි. ඔවුන්ට සාධාරණයක් ඉටුනොවී, ඔවුන් මේ සම්බන්ධව ජාත්‍යන්තරයේ පිහිට පැතුවත් අපි පුදුම විය යුතු නැහැ. ලෝකයේ දෙවන නව දිල්ලියක් ලංකාවේ ස්ථාපිත කළයුතු නැහැ. (නි)

:       0       0

නීල් Wednesday, 20 May 2015 03:49 AM

මේවාට නිසි දඬුවම් දියයුතුමයි (නි)

:       0       0

මාලා Wednesday, 20 May 2015 03:53 AM

අහිංසක දැරියව දුෂණය කර මරා දැමු මිනීමරු දූෂකයන්ට නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්නම් සාමාන්‍ය ජනතාවට ඒ අයව ලබාදෙන්න. ඔවුන්ට එවිට ඒ දරුවා විඳි දුක කොහොමද කියලා බලාගන්න නිසි දඬුවම් ලබාදෙයි. (නි)

:       0       0

සම්පත් Wednesday, 20 May 2015 05:08 AM

පාතාලය හා සමාජ විරෝධී කෘෘරතරයින් විනාශ කිරීමට පසුගිය කාලයේ යොදාගත් ක්‍රමවේදය නීතියට පටහැනිවූවත් ඉන් පාතාලය මර්දනය වූ අතර සමහර පාතාලයින් දිවිපතා හොර රහසේ දිවයිනෙන් පිටවගොස් සැඟවී ජීවත්විය. දැන් ඔවුන් එකා දෙන්නා යළිත් පැමිණීමට පටන්ගෙන ඇත. මට සිතෙන ලෙසට අපරාධකරුවන් කිසිවෙක් යළිත් ආයුධ පෙන්වීමට රැගෙන යන්නේ නැත. (නි)

:       0       0

කවින්ද Wednesday, 20 May 2015 05:10 AM

අපි බලමු සාධාරණය කෙලෙස ඉටුවේවිද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 382 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2179 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1616 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 695 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 602 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 700 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37707 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site