IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


යාපනයේ කාන්තාවකටත් කොරෝනා

(රොමේෂ් මධුසංඛ)

යාපනය පුන්කුඩතිව් ප්‍රශෙයේ පදිංචි කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (05) දින සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලින් තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.

පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කොට නිවෙස් වෙතට පැමිණීමෙන් පසුව ඔවුන් දෙදෙනාගෙන් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් අද දින පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කල බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කියා සිටියේය.

එම පිරිස්වල සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවලට අනුව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකට කොවීඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.

අදාල කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහල වෙතට මාරු කොට යැවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රදේශ භාර සෞඛ්‍ය නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.

මේ අනුව කොරෝණා වයිරසය ආසාදනය වූ කාන්තාව යාපනය නගරයේ සැරිසැරූ ස්ථාන සොයා සෝදිසි පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතරම මහජනතාවට සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුතු කරනා ලෙසටද දැනුම් දී ඇති බවට යාපනය සෞඛ්‍ය පරක්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
ළ කාන්තාවක බව පැවසේ.

පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර නිවෙස් වෙතට පැමිණීමෙන් පසුව ඔවුන් දෙදෙනාගෙන් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් අද දින පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කළ බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කියා සිටියේය. එම පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවලට අනුව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකට කොවීඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.

අදාල කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහල වෙතට මාරු කොට යැවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රදේශ භාර සෞඛ්‍ය නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

මේ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාව යාපනය නගරයේ සැරිසැරූ ස්ථාන සොයා සෝදිසි පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතරම මහජනතාවට සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුතු කරන ලෙසටද දැනුම් දී ඇති බවට යාපනය සෞඛ්‍ය පරක්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

යාපනයේ කාන්තාවකටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 252 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2161 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2784 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6348 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 967 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 2070 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24501 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18846 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site