(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි තිරුනෙල්වේලි කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍යයක් අතුරතුර පුද්ගලයෙකු යුද සමයේදී කොටි සංවිධානය භාවිතා කරන ලද ඊලාම් සිතියමට සමාන සිතියමක් ප්‍රදර්ශනය කර ඇතැයි යාපනය පොලීසිය කියයි.
පසුව යාපනය පොලිස් බුද්ධි අංශ විසින් අදාළ පුද්ගලයා පොලීසියට රැගෙනවිත් වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවටද යාපනය පොලීසිය පවසයි.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
යාපනයේ කෝවිලක කොටි හොල්මන්
SARA Wednesday, 24 May 2017 09:03 AM
වැඩිය හිතන්න දෙයක් නැහැ... සෙල්ලමට වෙන්න ඇති...
sisira Paris Wednesday, 24 May 2017 09:14 AM
ඉඩම් හා පොලිස් බලතල දෙකම දුන්නම හොල්මන් වලට පණ එයි...
Pradeep Wednesday, 24 May 2017 09:42 AM
නැගෙනහිර පළාතේ කිසියම් සිංහල ඇමතිවරයෙක් ඉන්නවාද?
Senarath Wednesday, 24 May 2017 09:59 AM
හා හා එහෙම කරන්න එපා. සංහිඳියාවට හානි වේවි. විග්නේශ්වරන් මහත්තයා තරහවේවි...!!! ජී.එස්.පී. ප්ලස් එක නැති වේවි... !
Pradeep Wednesday, 24 May 2017 11:23 AM
සිංහල මන්ත්‍රීවරයෙකුගේ හෝ ඇමැතිවරයෙකුගේ නිවසක් උතුරට හෝ නැගෙනහිරට හෝ මාරු කළා නම් එහෙම ඉන්න පුළුවන් කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? එහෙම පදිංචි වුණොත් අනිවාර්යයෙන්ම උතුරෙනුයි, නැගෙනහිරෙනුයි ඡන්ද දිනන්න පුළුවනි. මේවා ඉතින් කටින් නෙවේ... ක්‍රියාවෙන්ම පෙන්වන්න ඕනේ...