IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


යාපනයේ ගොවියාට වදී

යාපනයේ එළවළු හා පළතුරු ගොවීන් සරු අස්වැන්නක් ලබා ඇතත් මිළ මේ වන විට පහත වැටී ඇත සියළු එළවළු කිලොවක මිළ රුපියල් තිහක් දක්වා  අඩුවි තිබේ රතු ලූනු රුපියල් තිහටත් අළෙවි නොවේ වන්නියේ ගස් ලබු කිලෝව රුපියල් 40 කි කොළඹ 150 කි තංගල්ලේ රුපියල් 100 කි ඇඹිලිපිටියේ රුපියල් 110 - 150 ත්  අතර වේ



අදහස් (0)

යාපනයේ ගොවියාට වදී

අශෝක - කොට්ටාව Friday, 30 March 2012 11:29 AM

වෙළඳ ඇමැති කෝ?

:       0       0

ජූඩ් පීරිස් Friday, 30 March 2012 11:47 AM

යුද්දය අවසන් වීමේ ප්‍රතිපලය දැන් අපිට ලැබී ඇත.ඔවුන් හට යහපතක් කිරීම රජයේ වගකීමකි.

:       0       0

කුමුදු ද වාස් ගුණසේකර Friday, 30 March 2012 01:47 PM

මෙවැනි දේවල් පිටරටින් ගෙන්වීම වහාම නතරකළයුතුයි. අපේ සල්ලි ටික අපටම ඉතිරිවෙනවා.

:       0       0

සුසන්ත ශ්‍රී ඒකනාක, ඉතාලි සිට Friday, 30 March 2012 01:59 PM

මෙතන වෙන්න ඕනේ දේ නෙමේ වෙලා තියෙන්නේ....වගා කරන්න ගත්තහම කරන්නං වාලේ කරනාවා.එකම දේ මුළු ලංකාවෙම එකවර වවන්නේ නැතුව අවශ්‍යතාවය පරිදි වගා කිරීමට සුදුසු දේ ගොවියන්ට හදුන්වා දිය යුතුයිත නැත්තම් වෙන්නේ අතිරික්තයක් ඇති වීම. මේකට වහාම රජය මැදිහත් වෙලා කටයුතු කළේ නැත්තම්..මේකත් ඇති රට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට. එහෙම කියලා මේ අසරණ ගොවි මහතුන්ට දොස් පවරලා වැඩක් නෑ.....කාලෙන් කාලෙට තාලෙන් තාලටෙ එක එක නිෂ්පාදන බිහිකරන්න ඕනේ. එතකොට මෙහෙම මිල පහළ වැටීමක් ඇති වෙන්නේ නෑ.... ලංකාදීපයේ පළ කරන අදහස් ලංකාදීපයට පමණක් සීමා නොකොට වග කිව යුතු බලධාරීන්ටත් දන්නවනවානම් අගේ......

:       0       0

සෙනේශ් Friday, 30 March 2012 02:51 PM

වවපන් වවපන් කියලා දැන් මෙහෙම වෙනකොට මොකද කරන්නේ. ආණ්ඩුව කෝ ...... කෝ ඇමතිලා.

:       0       0

සෑම් Friday, 30 March 2012 02:57 PM

ඕක තමඊ තියෙන ලොකුම වැරැද්ද. කිසිම දෙයක් හරියට කළමනාකරණය වෙන්නේ නැහැ.

:       0       0

කීර්ති - රාගම Friday, 30 March 2012 04:04 PM

අපි වවමු රට නගමු කියලනේ කිව්වේ..

:       0       0

gonsalves Friday, 30 March 2012 04:32 PM

කොහෙද මේ යන්නේ?

:       0       0

nadeera Saturday, 31 March 2012 02:44 PM

අතිරික්තයක් තියෙනවනම් ඒවා අපනයනය කරන්න කටයුතු කළයුතුයි. ඒකෙන් ගොවියට හොඳ මිලක් ලබෙනව වගේම විදේශ විනිමය උපය ගන්නත් පුලුවන්. මේ වගේ දේවල් පාලකයන්ට නිකමටවත් හිතෙන්නෙ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක්
2025 අප්‍රේල් මස 27 0 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.


‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘
2025 අප්‍රේල් මස 27 121 0

ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරුවෙකු මිය යයි
2025 අප්‍රේල් මස 27 396 0

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.


වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 124 0

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මහනුවර පිරිසිදු කළ නගර සභා කම්කරුවන්ට විශේෂ දළදා දැක්මක්
2025 අප්‍රේල් මස 27 726 0

මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත


ඉණිමඟකින් වැටී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 27 176 0

තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 900 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 395 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 555 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site