IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


යාපනයේ තරුණ පිරිසකට පහරදීලා

යාපනය කරෙයිනගර්හි අනායිකොට්ටායි හි දී හඳුනානොගත් පිරිමි කණ්ඩායමක් යතුරුපැදි කිහිපයකින් පැමිණ සමාජ ශාලාවල සිටි තරුණ පිරිසකට පහරදී ඔවුන්ගේ යතුරුපැදිවලට හානි කර ඇතැයි පොලිසිය කියයි.

ප්‍රහාරයෙන් තරුණයන් තිදෙනකු සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මේ අතර ගුරුනගර්හි දී බස් රියකට ගල් ප්‍රහාර එල්ල වී ඇතැයිද එම අවස්ථාවේ බසයේ මගීන් නොසිටි බවද පොලිසිය කියයි.



අදහස් (0)

යාපනයේ තරුණ පිරිසකට පහරදීලා

සුසන්ත Wednesday, 26 October 2016 06:48 PM

වෙනස ලැබීගෙන යන බවක් නම් පේනවා අපිට. දැන් ගෙන්නන්න බැරියෑ සාමසාධක හමුදාවක් එහෙමත් (නි)

:       0       0

නිහාල් Wednesday, 26 October 2016 07:24 PM

විග්නේශ්වරන්ලා කැමති යාපනය දෙමළ ජනතාව අායෙත් දුක්විඳින තත්වයට පත්වෙනවා දකින්න වගේ. අනෙක් කාරණය තමුන් ඔය තනතුරේ ඉන්නේ ශ්‍රී ලංකා හමුදාවේ ජයග්‍රහණය නිසා බව අමතකවෙලා වගේ. මේ අවිගත් කල්ලි මැඩපැවැත්වීම තමුන්ගේ රාජකාරියේ කොටසක් බව විග්නේශ්වරන් තරයේ මතක තබාගත යුතුය (නි)

:       0       0

දිලංක Wednesday, 26 October 2016 08:10 PM

මට නම් හිතෙන්නේ මේක පහුගිය කාලේ ජාතිවාදී ප්‍රවණතාවන් වලට සුදු හුණු ගගා හිටිය අයගේ වැඩක් කියායි (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 26 October 2016 09:08 PM

විකුම් රංගන මහතාණෙනි, "ඔබට සතුටුයිද දැන්?" (නි)

:       0       0

සමන් Thursday, 27 October 2016 01:08 AM

දිලංක, ඇතිවෙලා තියන ප්‍රශ්න තේරුම් නොගෙන නිකන් දේශපාලන වෙස් මුහුණු දාගෙන කඩේ යන්න එපා (නි)

:       0       0

දිනේෂ් Thursday, 27 October 2016 01:32 AM

යාපනෙත් ක්ලබ් තියෙනවා නම් කොළඹ පැත්තේ ක්ලබ් කඩන සහ ක්ලබ්වල ගහගන්න දේශපාලු පුත්තු සෙට් එක එහෙ අරිමු. හැදිලා එන්නේ නැතැයි. (නි)

:       0       0

සරත් Thursday, 27 October 2016 01:42 AM

යහපාලනය, සංහිඳියාව හරහා නැවතත් රට ලේ විලක් කරලා තමයි පස්ස බලන්න යන්නේ. දකුණේ මිනිසුන්ගේ වැරදි වලට එක විදියක්, උතුරේ විග්නේශ්වරන්ගේ පළාතේ කරන නීති උල්ලංගනයන්ට අමුතු සැළකිල්ලක්. (නි)

:       0       0

පෙරේරා Thursday, 27 October 2016 01:59 AM

මහා ජාතියට අසාධාරණය, ඔවුන්ගේ බලය අහිමිවන ආකාරයට වැඩ කිරීමෙන් නැවත 1771 කාලයට යනු ඇත (නි)

:       0       0

සරත් Thursday, 27 October 2016 02:12 AM

ඔබට සතුටුයිද දැන්? හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට (නි)

:       0       0

දිලාන් Thursday, 27 October 2016 02:17 AM

රසික ගේ අදහසට මමත් එකයි. දේශපාලන වාසි ගන්න නැවතත් ජාතිවාදය අවුස්සන්න හදන්නේ 81 දී වගේ (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 27 October 2016 04:45 AM

මේවාට දැන්ම තියාම විසදුම් සෙව්වේ නැත්තම් පස්සට කරදර ගොඩක පැටලෙන්න ඉඩ තිබේ.(බ)

:       0       0

අතුල Thursday, 27 October 2016 04:47 AM

සමහර උදවිය මේකේ අදහස් දක්වල තියෙන්නේ යුද්දයක් එනවට බොහොම කැමැති වගේ. (බ)

:       0       0

සරත් Thursday, 27 October 2016 04:52 AM

ඔව් මමත් හිතන්නේ මෙය කව්රුහරි දේශපාලන වාසි ගන්න කරන වැඩක් ද දන්නේ නැහැ (බ)

:       0       0

සමන් Thursday, 27 October 2016 05:24 AM

උතුරේ තරුණයන් දැන් සාමාන්‍ය තත්වයට පත්වීගෙන එම කොටි හිතවාදී කල්ලි නුරුස්සන ගතියක් මෙයින් පෙන්නුම් කරනවා. (බ)

:       0       0

රමණි Thursday, 27 October 2016 05:55 AM

සමන්ගේ කතාව හරි. ඒ වගේම අපේ දේශපාලු පුත්තු ටිකටත් එහෙ ගිහින් ක්ලබ්වල වැඩ පෙන්නුවානම් හරි. නිකම් මොකටද කොළඹ විතරක් වැඩ පෙන්නන්නේ. (බ)

:       0       0

විකුම් රංගන Wednesday, 26 October 2016 02:41 PM

විග්නේශ්වරන් මහතාට පින්සිද්ධවෙන්න යාපනයේ තරුණයින් සතුටින් ජීවත්වෙන බව පේනවා. විග්නේශ්වරන් මහත්තයට සතුටුයිද දැන්? (අ)

:       0       0

ජස්ටින් Thursday, 27 October 2016 06:25 AM

ජනපතිතුමාටයි මේ පණිවිඩය, යහපාලනය වට්ටන්න පියවරවල් පටන් අරන් ඉවරයි. ඔබතුමාට තවමත් නොවැටහීම පුදුමයක්. 1. ආර්ථිකය වැට්ටීම උදා: නිතර නිතර කොස්ගම වැනි රජයේ ආයතන ගිනි තැබීම 2. සුළු ජාතීන්ට මෙවැනි ප්‍රහාර එල්ල කර සුළු ජාතීන්ගේ ජන්ද පදනම කැඩීම, මෙහි පිටුපස සිටින්නේ කලින් රජය සමග සිටි කොටි කල්ලියයි 3. අධිකරණය තවම ස්වාධීන නැත. සොයා බලන්න. (බ)

:       0       0

විකුම් රංගන Thursday, 27 October 2016 07:24 AM

වින්සන්ට් මහත්තයෝ, නරුමයෝ වීරයෝ ලෙස සලකන රටක, අධමයෝ ගුණවන්තයෝ වගේ වැජඹෙන සමාජයක, වාචාලයෝ කථිකයින් මෙන් කැපී පෙනෙන විටෙක, පැවිද්දන් වැද්දන් මෙන් හැසිරෙන අවදියක, සාමයට වඩා යුද්ධය පතන ජනතාවක් සිටින රටක , අරගල, මිනීමැරීම්, පහරදීම් දෙස උපේක්ෂාවෙන් බලා සතුටින් සිටිනවා හැරෙන්නට, විලාප තබමින් හඩ හඩා වැලපෙමින් ඉන්න කියලද, ඔබ මට,,, කියන්නේ? (බ)

:       0       0

රසික Wednesday, 26 October 2016 04:07 PM

සිංහල අය කියනව කොටි කියල, දෙමළ අය කියනව හමුදාවෙන් කියල. මේව නැවැත්තුවෙ නැත්නම් ආයෙත් දෙපැත්තම ඇවිලෙනවා (අ)

:       0       0

බෙනට් Wednesday, 26 October 2016 04:42 PM

හඳුනානොගත් පිරිමි කණ්ඩායමක් යතුරුපැදි කිහිපයකින් පැමිණ සමාජ ශාලාවල සිටි තරුණ පිරිසකට පහරදී ඔවුන්ගේ යතුරුපැදිවලට හානි කර ඇතැයි පොලිසිය කියනවලු. ඔය තියෙන්නේ වැඩ කිඩ. (නි)

:       0       0

බන්දුල Wednesday, 26 October 2016 04:44 PM

රසික, ඔව් නවත්වන්නේ මොකටද? (නි)

:       0       0

ජනහිත Wednesday, 26 October 2016 05:02 PM

සංහිඳියාවට ස්තුති කරනවා හැරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. තරුණ ජිවිත විනාශයට පත්නොකර මහලු විශ්‍රාමික දේශපාලකයන් ඔය තැන් වලින් ඉවත්විය යුතුයි. (නි)

:       0       0

කුමාර Wednesday, 26 October 2016 05:19 PM

වෙනස සැපද? හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 31 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 162 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 354 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 124 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 713 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 481 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site